හමුදාපති 18 විශ‍්‍රාම යයි.. නව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා..?

August 16, 2019 at 3:50 pm | lanka C news
හමුදාපති 18 විශ‍්‍රාම යයි.. නව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා..?

එළැඹෙන අගෝස්තු 18 වැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය.

ඉන් පසු මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා නව යුද හමුදාපති ලෙස පත් වනු ඇතැයි වාර්තා වෙයි.

වර්තමාන යුද හමුදාපතිවරයාට ජනාදිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනි දායින් අවසන් වන අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැත.

107 views

20 Comments to “හමුදාපති 18 විශ‍්‍රාම යයි.. නව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා..?”

  1. මේඝවර්ණ අභය says:

    මැතිඳුනි , අපගේ හදවතින්ම නැඟෙන උණුසුම් ශුභ පැතුම් සුභාශිංනය කරන්නෙමු !!!
    තෙරුවන් සරණයි !!! මාතෘභූමියට ජයවේවා !!!

  2. lotus says:

    He has done war criminals. No international recognition ,

  3. Sun says:

    Thank you and welcome for the job.

  4. David Milli-banda says:

    Mahes let the Country down on the matter of Rishard’s phone inquiry after Easter attack.

    Another popular strong General Shavendra Silva.
    My Best wishes

Main News