හමුදාවට කිසිදු තොරතුරක් නොදෙනු..- විග්නේෂ්වරන් උතුරේ රාජ්‍ය සේවකයන්ට නියෝග කරයි..

July 13, 2018 at 11:20 am | lanka C news
හමුදාවට කිසිදු තොරතුරක් නොදෙනු..- විග්නේෂ්වරන් උතුරේ රාජ්‍ය සේවකයන්ට නියෝග කරයි..

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (12) දින කිලිනොච්චි ඩිපෝ මන්සන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවරධන මධ්‍යස්ථානයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි එහිදී අදහස් දැක්වූ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම ඇවි තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් වමසීමක් කරන්නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න

ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඕන. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12 views

12 Comments to “හමුදාවට කිසිදු තොරතුරක් නොදෙනු..- විග්නේෂ්වරන් උතුරේ රාජ්‍ය සේවකයන්ට නියෝග කරයි..”

  1. JUDE says:

    Arrest this racist Tamil traitor …..President why not arrest this terrorist man why waiting ?

  2. කොන්ද තියෙන එකෙක් ආන්ඩුවෙි ඉන්නවනමි දැන් බලාගන්න පුලුවන්…..වෙනස සැපඇති නේද දැන්……

    • CAT says:

      You’re insane, Vigneshvaran You’ve handed a loaded gun to people
      Your personal problem will bring whole country in danger
      Shut your blady mouth and get lost

  3. Saradiel says:

    වහාම උතුරු පළාත් සභාව විසුරුවා හරිනු උතුරේ සහ නැගෙනහිර පාලනය අපේ ආරක්ෂක හමුදාවට පවරනු ..නැවත මෙලෙච්චේද මිනීමරු LTTE ට නැගිටීමට ඉඩ නොදෙනු ..විග්නේශ්වරන් මහා ඇමති ධුරයෙන් ඉවත්කර අත්අඩංගුවට ගනු
    එසේ කල නොහැකිනම් සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ..නැවත අපේ රටට LTTE ත්‍රස්තවාදය අවශ්‍ය නැත
    ඔබේ දේශපාලන අවශ්‍යතාවයන් රැකගැනීමට අපේ රට ජාතිය උතුරේ දේශපාලන ත්‍රස්තවාදීන්ට පාවා නොදෙනු

    • චන්ඩි මල්ලි says:

      මේවා සිරිසේන කියවනවද මන්දා? පත්තරේ දැම්මොත් දකීවි සමහර විට.

      • SARA says:

        Vigneshvaran STOP eelam terrorism . Resign and go home
        Which PEOPLE Is The Greatest Threat to SRI- LANKA Peace? EELAM TAMILS
        President Sirisena stop encouraging tamil eelam terrorist politicals in North . Prevent the immediate threat–protect the Motherland
        The public wants to know their government is working to keep them safe .Destroy LTTE terrorist groups & eelam activities.. prevent tamil terrorists from entering our country, and keep guns out of terrorist hands.Gives Defence Forces power to controlled North & East
        You’ll never reach your peak until you surround yourself with the right people

      • maraya says:

        සිරිසේන කියව්වේ නැතත් ඔහුගේ ලේකම් කියවයි ජනතා අදහස් දැනගැනීමට
        සිරිසේන දැන් ඉන්නේ රජපුටුවේ සිහින මවමින් .උතුරේ ඊළම් ත්‍රස්තවාදයට පන දෙමින් ,.කොතරම් බොරු කියනවද ?
        දැන් අලුත්ම බලාපොරොත්තුව අසරණ වදුරන් මැරීම ..වදුරු මස් කන්න හිතිලා වගෙයි
        දවසකට කන පොලි පොල් ගෙඩි ප්‍රමාණය ගැන දැන් ගණන් හදනවා .මේ රටේ ජීවත්වූ වදුරෝ මිට ප්‍රථමයන්
        පොල් කාවේ නැද්ද ?.මෙහෙමත් විහිළුවක්
        පරිසර ඇමතිගේ සත්තු ඝාතකයක්… මොහු නමින් බෞද්ධයක් නේද ?කැළා කැපීමට අනුබල දීම පුදුමයක්ද ?
        රටේ ජාතික සම්පත් සියල්ල විනාශ කිරීම මේ වසලයාගේ බලාපොරොත්තුව බව පැහැදිලිව පෙනේ
        හනුමාගේ සාපය වත් වැදී දේශපාලනයෙන් සිරිසේන ඉවත්වේවා

  4. Lolla says:

    Sakkiliya giya durak……

    • Spirit says:

      A president cannot defend a nation if he is not held responsibility & supporting to Tamil political terrorist personals
      With the help of Yahapalana government Tamil LTTE terrorist prisoners have been back in the spotlight recently ,and LTTE terrorist groups getting power ..It’s a really bad situation now and it is going to be terrible …
      Government must ARREST NORTH LTTE TERRORIST SUPPORTERS ..& SEND TO JAIL
      Go to hell Sakkili stupied man

  5. SALMAL says:

    What ? Who are you man ?Should National Security Issues be decided by a minority Tamils now?
    Shut your mouth STUPIED tamil terrorist old man , BAN TNA soon as possible
    This is not tamil land .This is Sinhalese Motherland ,there are NO TAMIL nation in Sri-Lanka.
    Tamils settlers who came to our Country during the Colonial period as tobacco slaves . …If you tamils cannot live in peace , go back to your home land Tamil Nadu
    Arrest this Tamil racist eelam political man ..He is dangerous to our National security
    Power always has to be kept in check; power exercised in secret, especially under the cloak of national security, is doubly dangerous.

  6. යමල්ලකො තොපි අපිට වද නොදී ඉන්දියාවට උබලගේ ජන්ම බූමියට.

  7. Love nature says:

    Tamil home Land Cameroon

    CAMEROONIANS SPEAK TAMIL LANGUAGE