හමුදාවට කොරෝනා පාලනයේ මුල් තැන දීම වැරදියි..

October 17, 2020 at 3:50 pm | lanka C news
හමුදාවට කොරෝනා පාලනයේ මුල් තැන දීම වැරදියි..

මෙරට තුළ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හමුදාවට ලබා දීම වැරදි බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හිමි මිය යුත්තේ සෞඛ්‍ය අංශයට බවයි.

අද වන විට මෙරට කොරා්නා පාලනය හමුදා මෙහෙයුමක් බවට පත්වී ඇතැයි ද පැවසූ ඔහු එය යුධ හමුදා අංශ අනතුරේ හෙලීමක් බවත් සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල කිරීමක් බවත් සඳහන් කළේය.

මෙයාකාරයෙන් කටයුතු කරද්දී ‘වැලිසර නාවික හමුදා පොකුර’ බලධාරීන් විසින් තරයේ සිහි තබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

23,696 views

16 Comments to “හමුදාවට කොරෝනා පාලනයේ මුල් තැන දීම වැරදියි..”

  1. cw says:

    Don’t worry, we will give it to your mums next time. Useless idiots born to destroy our motherland by poisoning our youngsters with hatred.

  2. Upul Attanayake says:

    mun okkoma Awajathaki. piliganilla eka Api piligannava ethakota Awajathakayo kiyana dewal

  3. බන්ඩා says:

    රජයට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා නවක වදේ නවත්තලා ගම් සභාවක සීට් එකක් දිනපල්ලා.

  4. සිරා says:

    කොරෝනාවෙන් රටටම කෙලවන උපදේසයක් ඔන්න කෙකරගාමීන් දුන්නා. ⁣

  5. Kamal Italy says:

    අනේ බුරුවො, හමුදාව කරන්න්ව් සෞක්‍ය අංශයටත් රජයටත් සහය වී ජනතාවත් රටත් ආරක්ෂා කරගන්න කැප වීමක්, තොපි වගේ මී හරක් කවදත් කලේ රට විනාශ කරන එක මිසක් කළා නම් කල එකම හොඳ සුනාමිය දිනවල දකුණේ පාර අයින් වල P.V. C. වතුර ටැංකි කිහිපයක් තිබ්බ එක විතරයි. ඕක කරගන්නනෙ දහස් ගණනින් ජීවිත පුජාකලේ, හැබයි ඒ උගතුන්, තොපි වගේ මී හරක් නෙවෙයි, පුංච් අම්මගේ වාහෙලා වත් නෙවෙයි

    • නාගමු..ද..? says:

      ඉතාලියේ කමල් අයියේ..
      ඔබගේ අදහස පට්ට…

      පක්‍ෂයේ ලාංචනය “මිටිය” ඔලුවටම එල්ල කරනවා ඔබලා දැක්කද..??

  6. Heman.k says:

    Obalata saha jvp yata varadune othanai.

  7. RITIGALA says:

    KURUTU GAMI SET EKATA DENNA THIBBE….APARADE KALIN KIYANNA THIBBANE…

  8. අනිල් says:

    වැඩ කරන තැන් වලටත් වඩා හොඳ වැසිකිලි පහසුකම් ලබා දුන්නේත් හමුදාවයි. වහල් වෙලඳාම කියලා මිනිස්සුන්ට ඡරා විදිහට සලකන ආයතන වල වහල්හිමියන්ට හොඳක්නම් වෙන්න එපා. ස්වභාවධර්මය බලා සිටියි

  9. NLakak says:

    Ane mahaththayo 0.0001%wath chanda thiyenawada oyalata. Nikan paduwe inna. Duminda aiya mama weera campus eke mathakada manda

  10. silva says:

    Corona mardhanay issaraha pattha umbe ammata baara deela ,back saide eka gonrajanjata.
    pertu gaaminta. javipawunta .baara dunna nam .umbalage ammalath goda neda..

Main News