හමුදාවට කොරෝනා පාලනයේ මුල් තැන දීම වැරදියි..

October 17, 2020 at 3:50 pm | lanka C news
හමුදාවට කොරෝනා පාලනයේ මුල් තැන දීම වැරදියි..

මෙරට තුළ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හමුදාවට ලබා දීම වැරදි බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හිමි මිය යුත්තේ සෞඛ්‍ය අංශයට බවයි.

අද වන විට මෙරට කොරා්නා පාලනය හමුදා මෙහෙයුමක් බවට පත්වී ඇතැයි ද පැවසූ ඔහු එය යුධ හමුදා අංශ අනතුරේ හෙලීමක් බවත් සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල කිරීමක් බවත් සඳහන් කළේය.

මෙයාකාරයෙන් කටයුතු කරද්දී ‘වැලිසර නාවික හමුදා පොකුර’ බලධාරීන් විසින් තරයේ සිහි තබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

23,558 views

16 Comments to “හමුදාවට කොරෝනා පාලනයේ මුල් තැන දීම වැරදියි..”

  1. උපාසක says:

    හමුදාවයි, සෞඛ්‍ය අංශයි කරන්නේ කාර්‍යයන් දෙකක් කියලා මේ මෝඩයින්ට තේරෙන්නේ නැද්ද? ආශ්‍රිතයන් සොයාගැනීම, නිරෝධායනය කිරීම වාගේ දේවල් සෞඛ්‍ය අංශ කරන්න ගියොත් ලෙඩ්ඩන්ට ප්‍රතිකාර කරන්නේ මේ උන්නැහැලාද?

  2. උපාසක says:

    හමුදාවයි, සෞඛ්‍ය අංශයි කරන්නේ කාර්‍යයන් දෙකක් කියලා මේ මෝඩයින්ට තේරෙන්නේ නැද්ද? ආශ්‍රිතයන් සොයාගැනීම, නිරෝධායනය කිරීම වාගේ දේවල් සෞඛ්‍ය අංශ කරන්න ගියොත් ලෙඩ්ඩන්ට ප්‍රතිකාර කරන්නේ මේ උන්නැහේලාද?

  3. සෙරෙප්පු සුප් says:

    කුරුට්ටන්,ජවිපාවුන් හා ප්ලැකුනිලයන් යනු එක මවගේ දරුවෝය​.ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔව්හු අමන්දානන්දයට පත්ව ඇත.ඒ සිය වර්ගයාගේ ඉල්ලීමක් පලමු වතාවට සාර්ථක වූ බැවිනි.දැන් සියලු ගවයන් නිදහසේ තපුල්ලනු පෙනේ.

  4. vis8 says:

    Meeharak “umbaaaaaa” gaevata kavuda ganan ganney?………………….. LMAO 🙂

  5. ලක්වැසියා says:

    ඕකුන්ගෙ ලොක්ක කුමාර් ගුනරත්නම් කියන්නෙ 89 ජේවීපී එකේ හිටිය කාලෙදි හමුදාවට අහු උනාම තමන්ගෙම එවුන් ( ජෙපි ලොක්කන් ) හමුදාවට පාවාදීල, ඒ මදිවට තමන්ගෙ පස්ස පැත්ත සරත් පොන්සේකා ඇතුලු හමුදා ලොක්කන් කීප දෙනෙකුටත් දීල, කරපු සේවෙට හිලව් වෙන්න පස්සෙ කාලෙක හමුදාවෙම සහ එකල සිටි යූඇන්පී ආණ්ඩුවෙම උදව්වෙන් ජපානයට පැනගත්ත එකෙක්.

Leave a Comment