හමුදාවට කොරෝනා බෝකලා.. ලොව වෙන කිසිම හමුදාවකට මෙවන් විපතක් නෑ.. වැරැද්ද ආණ්ඩුවේ..

May 3, 2020 at 3:00 pm | lanka C news
හමුදාවට කොරෝනා බෝකලා.. ලොව වෙන කිසිම හමුදාවකට මෙවන් විපතක් නෑ.. වැරැද්ද ආණ්ඩුවේ..

නාවික හමුදා සෙබළුන්ට කොරෝනා වෛරස ආසාදන වීමේ වගකීම ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරිය භාර ගත යුතුව ඇතැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

අද මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ 40%ක්ම හමුදා සෙබළු බවද පැවසු ඔහු ඊට හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය සඳහා හමුදාව යෙදවීම යැයිද පැවසීය.

කොරෝනා මර්දනයට හමුදාව යෙදවීම නිසා අද කඳවුරු පිටින් දහස් ගණන් සෙබළුන් නිරෝධායනයට යොදවා ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ලොව කිසි රටක ආරක්ෂක අංශයකට මේ ආකාරයේ විපතක් වී නැති බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

420 views

112 Comments to “හමුදාවට කොරෝනා බෝකලා.. ලොව වෙන කිසිම හමුදාවකට මෙවන් විපතක් නෑ.. වැරැද්ද ආණ්ඩුවේ..”

  1. හිටං says:

    කෙන්දරේ බලාගනින් …

  2. MD says:

    Dan kawruth baya nathuwa ona ona widiyata driving karanna.kwuru happila Marunath Prashnayak karaganna epa.

  3. කිහිලි කරුවා says:

    මේකට තාම හැදිල නැද්ද කාලකන්නියා…

  4. https://www.cnbc.com/2020/04/01/more-than-1000-new-york-city-police-officers-are-infected-with-coronavirus.html

    monkey PACHAYA see this link.

    Now it is more that 6000 officers infected. who responsible for those officers.

  5. Joseph Sudath says:

    So what about the sailors who got Corona virus in Aircraft carriers of USA and France ?
    are they not considered as military ?
    baseless allegations from an opportunist politician

  6. චම්පික වගෙ නිකම්මු සත පහක් දීල තියෙනවද උන්ගෙ පින් පඩියෙන්කොරෝනා අරමුදලට හරි ආධාරවලට හරි. අනික මේ කට්ටියට, 3%කට්ටියට ඇයි බැරි සමසමාජෙ (LSSP) 1934-35 කාලෙ මැලේරියාවට උදව් කලා වගෙ කරන්න නිකම් බොරුවට කියවන්නෙ නැතුව.
    “a malaria epidemic in 1934–35, during which 1,000,000 people were affected and at least 125,000 died. The Suriya-Mal Movement was honed by volunteer work among the poor during the malaria epidemic and the floods. The volunteers found that there was widespread malnutrition, which was aggravated by the shortage of rice, and which reduced resistance to the disease. They helped fight the epidemic by making pills of ‘Marmite’ yeast extract. Philip Gunawardena and N. M. Perera came to be known as Philip from Avissawella and Parippuwa Mahathaya (‘Mr. Dhal’) because of the lentils he distributed as dry rations to the people affected in those days”

  7. LionHeart says:

    This idiot does not know that US sailers were infected? How many police in NY died?

Main News