හමුදාවේ අමානුෂික ක්‍රියා හෙලි කරන්නැයි ආරක්ෂක ලේකම් කල ප්‍රකාශය අගයනවා..- GTF ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්
January 29, 2019 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් කරන ලද අමානුෂික ක්‍රියා ගැන තොරතුරු සැපයීමට ඉදිරිපත් වන ලෙස ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශය ඉතා අගය කරන බව ගෝලිය දෙමල සංසදය පවසයි.
කෙසේ නමුත් ජිනීවාහිදී ලක් රජය එකග වූ යෝජනා අනුව දේශීය නීති සංශෝධනය කිරීමන් පසු ඒ සදහා සහයෝගය දැක්වීමට සූදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් කියා සිටී.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
GOO SAKKILIYA…..
ගෝලීය සිංහල සංසදය මුන්ගේ බළල් අතකි…
Our politicians appoints preferred individuals to the top posts without checking integrity and suitability for that post. Since President Sirisena is the weakest administrator Sri Lanka ever had, we shouldn’t suprised his selection to the post of Secretary to the Defense. Why we appointed the weakest President in the world
ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාවද එකඟවන අවස්ථාවේ ඊට සමගාමීව ඊශ්‍රායලයට එරෙහිවද යෝජනා පහක් සම්මත විය.
ඉන් එක් යෝජනාවක් වූයේ ඊශ්‍රායලය යුද අපරාධ කළ බවයි. එහෙත් බ්‍රිතාන්‍ය තානාපතිවරයා එම යෝජනාවලට එරෙහි වෙමින් මානව හිමිකම් කවුන්සිලය මින්පසු ඊශ්‍රායලය පිළිබඳව අනුගමනය කරන පිළිවෙත වෙනස් නොකළහොත් යෝජනාවලට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බව කියා සිටියේය.
ඇමරිකානු තානාපතිවරයා ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට විරෝධය පළ කරමින් මානව හිමිකම් කවුන්සිලය එක් රටක් කෙරේ සමතුළිත භාවයක් නැතිව ක්‍රියා කරන බව පවසා එම යෝජනාවට විරුද්ධව ජන්දය භාවිතා කළේය.
එහෙත් ශ්‍රී ලංකාව තමන්ට එරෙහි යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම නිසා ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රටවල්වලට ඊට එරෙහිවීමට නොහැකි විය.
බස් වලට බෝම්බ තියා සිංහලයන් සහ දෙමල අයවලුන් ගාතනය කරන කොට උබලා කොහෙද සිටියේ
පොලිසියේ 700 එක තැන මරපු වෙලේ කථා නැහැ නේද
දළදා මාලිගාවට ගහපු වෙලේ
පිරපාකරන් බේරෙන්න මිනිස් පලිහවල් පාවිච්චි කරන කොට
රට හැම තැනම මරාගෙන මැරෙන බෝම්බ පුපුරන කොට ඒ ගැන කථා නැහැ
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උන් කොහෙද හිටියේ කියන එක නෙවෙයි.. දැන් උන් කොහෙද ඉන්නෙ කියන එකයි.. උන් දැන් ඉන්නෙ ජිනීවා වලයි.. අපේ පාළු ගෙයි වළං බිඳින එවුන් ඉන්නෙ තාම ලංකාවෙ එක්කො ජීනීවා වල හැබැයි උන් එහේ උන්ගෙ වැඩ. අපේ පිටරට ගිය එවුන් 50% එකතු වෙලා ජිනීවා ගිහින් දෙමල ඩයස්පෝරාව වගේ එකට හඬක් නගනවානම් ඔන්න බස්වල බෝම්බ තියපුව ගැන කතා කරන්න තිබුන.. මෙහෙන් මහින්දගෙ ගොඨාගෙ උදව්වෙන් යන ගොඩහේවා වීරසේකර වගේ වීරයන් කිහිප දෙනෙක් ඇරෙන්න කව්ද එහෙ ගියේ..
That’s why we have embassy.
What about brutal activities were done with the help of TNA .The man who is pointing the finger to his own people should be hanged first.This is the first country in the world trying their own soldiers in front of the LTTE terrorist giving them free opportunity to do whatever they want.This old defence secretary should listen to the speeches of Theresa May Britain priminister and Americans etc} Probably this man can not understand english or he should not have the mental capacity to understand those words.These are the sinhalese idiots working in our departments and schools etc unfortunately and thanks to the JVP in the universities.
Paraya Suren Surendran thope eka demala minihekuta thopi blood drop ekak deela thiyenavada.? Yako yuddedi thuvala una thope minisunta blood dunne ape hamudave veerayo. Nathuva thopivath,thope LTTE para ballovath neme. Ae hinda ape veera hamudavata dana gala vadapiya. Gal booruva.
nusudusu pudgalayanta wadagth than wala thanathuru denna narakayi. yuddaye lekadulu wala watinakama danna kenekta me yhanathura dia yuthuwa thibuna. my3 ge durwala nayakathwaya nisayi me wage mollunta me thanathura diathe.
Here is a Good Samaritan trying to count the dead terrorists.!!! The British High Commission security officer said in his report that only 7000 died, but most of them were LTTE blood suckers.!!!
Why don’t you ask these blood suckers how they killed Buddhist Prelates, innocent civilians, all around the country, in the most inhuman ways.???
Instead, please ask this question from GLOBAL TERRORIST FORUM, which is more sensible.!!!