හමුදාවේ මීහරකුන්ට දඬුවම් කල යුතුයි..- ඇමති මංගල
June 6, 2017 at 10:10 pm | lanka C news
මෙරට විශිෂ්ට හමුදාවක් සිටියද එහි මීහරකුන්ද සිටිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
සමස්ථ හමුදාවේම කීර්ති නාමය රැක ගැනීම වෙනුවෙන් එවන් මී හරකුන්ට දූඩුවම් කල යුතු යයිද ඇමතිවරයා පැවසීය.