හමුදාවේ 28 ක් හිර කරන්න බැචලේට රටවල් 11ක එකඟතාව…
March 20, 2022 at 3:50 pm | lanka C news
ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ විසින් ශී්ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට ජගත් සම්බාධක පනවන ලෙස බටහිර රටවල් 17 කින් ඉල්ලා ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 11ක් ඇගේ ඉල්ලීමට එකඟ වී නැත. බි්රතාන්යය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්රෝ යන රටවල් එම සම්බාධක ඉදිරියේදී පනවන බව ඇයට ප්රතිඥා දී ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.
මානව හිමිකම් කොමසාරිස්වරිය නඩු විභාගයකින් තොරව මෙම සම්බාධක පනවන ලෙස ඉල්ලීම් කර සිටී.
මේ අතර බි්රතාන්යය රජය ශී්ර ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
– දිවයින
ලංකාවට සම්භාධක පනවනවා නම් රුසියාවට සහය දෙන්න සිද්ධ වෙන බව නිල වශයෙන් දැන්වුවා නම් වැඩේ ගොඩ. තැටිය රත් වුන වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනේ.
ඒක නම් හොඳ දෙයක් තමයි. 100% ක්ම එකගයි.
මිෂෙලි බැචලේ කියන ගැනිට මහින්දය පගාවක් දීලද කොහෙද. වැරදි කරපු උන් නඩු විභාගයකින් වරදකරු උනොත් දඩුවම් ලබා දෙන්න ඕනේ තමයි, එත් එහම නැතුව කරන්න පුලුවන්ද?
මේ වගේ ගොන් කතා කියන කොට ලංකාවේ දැන් මහින්දයට විරුද්දව පෙළ ගැහිලා ඉන්න මිනිස්සු හිටන් කන්න බොන්න නෙතට්ත් වහල් කමේ යන්න අපහු set වෙනවා.
කතා දෙකක් නෑ.
හා ළමායි
දැන් පෝලිම් ගැන කතා ඇතී..
දැන් මෙක ගැන රටේම කතාබහක් ඇති කරමු…
පෝලිම් වල ඉන්න ගමනුත් මේ ගැන කතා වෙමූ
.
රට ජාතිය ආගම අනතුරේ…
මෙදාපාර වත් මේ බෙදුම්වාදී බටහිර හැතිකරේ ඉවර වෙලා යනවා නම් ලෝකයටම සෙතක්. මුන් නේටෝව නමින් මිනීමරු හමුදාවක් අටවාගෙන ලෝකයේ සාමය ඇති කිරීමට බාදා කරන බවට බොහෝ අය චෝදනා කරනවා. ජිනීවා මානව කොමසාරිස් බටහිර බෙදුම්වාදී රැලේ අතකොලුවක් විතරයි.
ඉරාකය /ලිබියාව/ ඇෆ්ගනිස්ථානය /සිරියාව /සුඩානය ජනතාවට කල අපරාදවලට මුන් මොනවාද කියන්නේ මේ ගෑනි ලජ්ජා වෙන්න ඕනේ. අපිට රුසියාව චීනය /ඉන්දියාව මේ වට පිළිතුරු දේවි මේ ගැනිට අපි මිරිස් අබරමු .
Bachelet, Tamil Tiger Diaspora is working against the war heroes of our country .We express our complete opposition to her action .Geneva Human Rights Commissioner Michelle .We condemn the support given to the LTTE terrorists.
මැසිඩෝනියාව සහ මොන්ටිනිග්රෝ යන රටවල්….monawada bolaw? amaricawata wahal kam karana thuppahi ratawal …
me මිෂෙලි බැචලේ kiyana koti rukade pakistaneyedi puchchala marapu manussaya gana wachanayak na…ape kelammu gihin kiwwa pacha witharai loku….
Eka ekata hitaganna gihin thama me kanna nethiwa inne. Pohottu hethikare mewa awai kiya minissu elawannethiwa inne. Mokata hitagannath mulin kema kala inna epai. Pohottuwe owata kadeyanna minissunta den moda ne. Elawapiyau gon familiy and pohottu gon heththa….