හමුදාව කල්මුණේ ත‍්‍රස්ත බල බිදිමින් අත්අඩංගුවට ගත් පුපුරණ ද‍්‍රව්‍ය මහා තොගය මෙන්න..[Video]

April 26, 2019 at 10:54 pm | lanka C news
හමුදාව කල්මුණේ ත‍්‍රස්ත බල බිදිමින් අත්අඩංගුවට ගත් පුපුරණ ද‍්‍රව්‍ය මහා තොගය මෙන්න..[Video]

කල්මුණේ ප‍්‍රදේශයේදී පොලිසිය හා හමුදාව එක්ව කරන ලද සෝදිසිි මෙහෙයුමේදී පුපුරණ ද‍්‍රව්‍ය ඇතුළු විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගය සමග සැකකරුවන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු පලා ගොස් ඇතැයි සදහන්ය.

278 views