හමුදාව අල්ලා ගත් උතුරු නැගෙනහැර ඉඩම් ආපසු දෙයි.. ඩයස්පෝරාවට ආයෝජනය කරන්නයි..

August 18, 2022 at 12:02 am | lanka C news
හමුදාව අල්ලා ගත් උතුරු නැගෙනහැර ඉඩම් ආපසු දෙයි.. ඩයස්පෝරාවට ආයෝජනය කරන්නයි..

ආරක්ෂක හමුදාව විසින් අත් අත්පත් කරගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් නැවතත් අයිතිකරුවන්ට කඩිනමින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

එම ඉඩම් බෙදා දීම පිළිබඳව අධ්‍යනය කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබේ.

මෙම කාර්යයේ අරමුණ වී ඇත්තේ ඩයස්පෝරාව මගින් එම පළාත් සඳහන් නව ආයෝජන අවස්ථා ලබා ගැනීමයි.

31,419 views

21 Comments to “හමුදාව අල්ලා ගත් උතුරු නැගෙනහැර ඉඩම් ආපසු දෙයි.. ඩයස්පෝරාවට ආයෝජනය කරන්නයි..”

  1. Nelum says:

    Denesh ,Wimal dan sapade?

  2. Diesel says:

    පෞද්ගලික ඉඩම් නැවත බාරදෙන්න අවුරුදු 13ක් ගත්තෙ මොන එහෙකටද?
    දකුණෙ කාගෙ හරි පෞද්ගලික ඉඩමක් මේ විදිහට අල්ලගන්න දෙනවද? ‌
    මේව මීට බොහෝ කලිං විය යුතුව තිබුණු දේවල්

  3. Balana Rala says:

    Possibly, we will be having an independent state very soon in the North and East. That’s what they were planning and that’s what happening around us these days.
    This is where the Irony of former President Gotabaya Rajapaksha cones to our minds. He didn’t allow these separatists to become successful and pushed them back always.
    Now these Aragalaya idiots will be very happy. LTTE diaspora clearly said that they have sponsored the Aragalaya and spend money on it. So, basically, what this Aragalaya did was destabilizing the country. Look at what these Aragalaya thugs, gangsters, YouTubers, actors, actresses, trade unionists, student unionists and third class political parties have done to this country. Shame on you. Disgusting, disgraceful and shameful people.

  4. Peter says:

    චන්දෙ ලන්වෙද්දි, ගානිවත් දෙයි.

  5. Punde Andi says:

    Adeh, Shingalayaa Modaya! Kewum khanna yodaya !!

Main News