‘හමුදාව උතුරේ සමූල ඝාතනයක් කලා..’ සන්ධාන මන්ත්රීනී ලසන්ති ලක්මිණි කියයි.. සමාජ ජාලා යුද ප්රකාශ කරයි..
May 20, 2018 at 12:03 am | lanka C news
කොටි සංවිධානය සමගින් උතුරේ යුද්දය පැවති සමයේදී හමුදාව අතරනි සමූල ඝාතනයක් සිදු වූයේ යයි ඇඹිළිපිටිය නගර සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීනී ලසන්ති ලක්මිණි පවසයි.
නගර සභාවේ සභාවාරය අමතමින් ඇය මෙම අදහස් පල කල අතර ඊට එහි සිටි සභිකයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
නගරාධිපතිවරයාද අදහස් පල කරන ලන්නේ මන්ත්රීවරියගේ මතය විවේචනය කරමිනි.
ඇයගේ මෙම ප්රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවලින් එල්ල වන්නේ දැඩි විරෝධයකි.
ඔන්න කාන්තා ප්රතිශතය වැඩ අරඹලා
සමූල ඝාතනය කෙරෙන්නේනම් අදටත් ලංකාවේ දමිල වැසියන් ඝාතනය කෙරෙමින් තිබිය යුතුවේ.දමිලයින්ගේ ඉහල ප්රතිශතයක් සිංහල ජනතාව සමග වාසය කරන්නේ සමූල ඝාතනය සිදුවන නිසා නම්, එසේ ලොවේ කිසිම රටක කිසිම ජන වර්ගයක් එකට වාසය නොකරනු ඇත.
ප්රභාකරන්ගේ මරණයත් සමග යුද්ධය නවතින්නේ සමූල ඝාතනය අවසන්වුන නිසාද? එසේනම් අද ජීවත්වන්නේ දමිල වැසියන් නොවන්නේද?
මොවුන් කතාකරන්නේ මුදලටය. රට, ජාතිය, ආගම, සංහිඳියාව බල්ලට ගියත් තමාගේ මඬිය තරවන්නේනම් උන්ට වෙනත් ප්රශ්ණයක් නැතිසේය.
මැයගේ කතා විලාශය දුටු පමණින්ම නිගමනය කළහැකි දෙයනම් මැය අති මෝඩ පණ්ඩිත කාන්තාවක් බවය. කිසිම් දෙයක් කිරීමට හැකියාවක් නැති නමුත් බොරුවට කටකියවන මෝඩ ගැහැනියකි. නොහැකියාව කටෙන් වසාගැනීමට වැයම් කරයි. එහෙත් ගූ හත්පොලේ ගාගනී.
හරියටම හරි මමත් ලියන්න හිතුව දේම ඔබ ලියල. දේශපාලනය මෙලෝ හසරක් නොදැන ඔහේ පිනට ඇවිල්ල පිටකොටුවෙ අච්චාරු අම්මල වගේ කියව කියව ඉන්න ස්ටේජ් එකක් හදාගෙන. මේවට උත්තර දෙන්න යන්න ගියොත් මේකිත් පොරක් වෙනවා. ඇති තරම් කුණුහරැපෙන් බනින්නයි ඕන
ප්රභාකරන් දකුණේ සමූල ඝාතන කරනකොට මෙයා ඇඹිලිපිටියේ නෙවෙයි ඉඳලා තියෙන්නේ.. උතුරේ… ඒකයි මෙයාට මෙහේ වෙච්ච දේවල් පෙනිලා නැත්තේ.. සීයට විසිපහේ කාන්තා නියෝඡනයා දීලා ඔහොම නං සම අයිතිය දුන්නම කොහොමටද හිටීවිද..?
Mekige ammata hukala thiyenne prabakaranda danne na?
රාජිතගේ ගෝලයෙක් වගෙයි ..මේ ප්රකාශයට ලොකු කප්පමක් NGO ගෙවලා ඇති , ලක්මිණි නමටත් නින්දාවක් ,
මෝඩ කොටිමිණි වූ මැය වහාම නගර සභාවෙන් ඉවත් කරනු
Seeking cheap publicity……………..
Now she will ask for police protection…………..Next a bullet proof vehicle……
Children will go to International school.
She will start to eat with fork & Spoon.
Danna kendak nehe… yet want to talk big. This bloody unheard local government official.
boomithel molay.
පසුගිය දිනක දත් දොස්තර රාජිත ඌරන් විසින් ජරා කර කුණු ගඳ ගසනා මඩ වලකට ස්වේච්චාවෙන්ම බැස හොඳ හැටි නාගත්තේය.එපමණක් නොව ඔහුද එහි මල පහ කර හොඳින් කලතා හත් පොලේම ගාගෙන රටම ගඳ ගැස්සුවේය.අනුන්ගේ දත් ගලවන්නට උපාධියක් තිබෙන ඔහුගේ දත් ගලවන්නට රටේම උන් පෙලගැස්සුවේ ඔහුමය.දැන් රටේම උන් ඔහු දුටු තැන නිර්වින්දනය නොකරම දත් තිස් දෙක ගලවන්නට පෙල ගැසී හමාරය.(මිලියන විසි දෙකකට අධික ජන ගහණය තිස් දෙකෙන් බෙදූ විට එක දතක් ගලවන්නට කී දෙනෙක් ඉන්නවාද කියා ගනන් බලා ගත හැක.)ඒ අතර වාරයේ ඇඹිලිපිටිය දෙසින් ගම් වැස්සියක් රාජිත නෑ මඩ වලේම ලැග වසුරු නාගත්තාය.ඒ ගම් වැස්සිය සමූල ඝාතනය යනු කුමක්දැයි නොදන්නා බව නම් ඇත්තය.ඈ තරුණ කල ඇගේ අනු දැනුමෙන්ම රාජිතගේ දරුවන් (කොටි පැටවුන්) ලවා අසම්මත කොලොප්පමක් කරවාගෙන ජීවිතය සමූල ඝාතනය ගත්තාදැයි අපි නොදනිමු..එසේ නොවූවා නම් ඇගේ මොළය මෙතරම් මඤ්ඤං වන්නට හේතුවක් නැත.ප්රාදේශීය පරිපාලනයට එළ වැස්සියන් තෝරා එවූ ජනයාට දැන් ඉතිරිව ඇත්තේ මේ එළදෙනට උදේ හවා තණකොළ සැපයීම පමණි.එහෙත් කිසිම විටෙක මේ එළදෙනගෙන් පැටවුන් බලා පොරොත්තු වීම නොකල යුතුය.ඒ ඈ බිහි කරන්නේ කොටි හිසක් ඇති මිනී මස් කන ගවයින් නිසාය.
This bitch is suffering from inferiority complex and wants to become public at the expense of our country and betraying our heroic forces who defeated the terrorism not only sacrificing more than 29000 thousand soldiers but also several thousands of soldiers being put permanently to bed as cripples ,blind people and deaf people. This whore should take the apology from the nation.you idiot ,open your eyes and see the world how innocent civillians,babies ,infants are being killed in Syria, Afganistan and were killed in the past in Iraq, Vietnam ( nearly 500 innocent villagers were killed after raping the young women ,when they try to curb Vietnam cong gorillas army ,which came to be known as MyLai Massacre) . How many innocent people the colonial masters have killed in their colonies when the countrymen struggled for freedom, like our 1818 Iva-wellassa riot ?
නගර ශෝභණියන් නගර සභාවලට පත්කිරීමේ වරද තමයි මේ.