‘හමුදාව උතුරේ සමූල ඝාතනයක් කලා..’ සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි කියයි.. සමාජ ජාලා යුද ප‍්‍රකාශ කරයි..

May 20, 2018 at 12:03 am | lanka C news
‘හමුදාව උතුරේ සමූල ඝාතනයක් කලා..’ සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි කියයි.. සමාජ ජාලා යුද ප‍්‍රකාශ කරයි..

කොටි සංවිධානය සමගින් උතුරේ යුද්දය පැවති සමයේදී හමුදාව අතරනි සමූල ඝාතනයක් සිදු වූයේ යයි ඇඹිළිපිටිය නගර සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි පවසයි.

නගර සභාවේ සභාවාරය අමතමින් ඇය මෙම අදහස් පල කල අතර ඊට එහි සිටි සභිකයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

නගරාධිපතිවරයාද අදහස් පල කරන ලන්නේ මන්ත‍්‍රීවරියගේ මතය විවේචනය කරමිනි.

ඇයගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවලින් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

256 views

34 Comments to “‘හමුදාව උතුරේ සමූල ඝාතනයක් කලා..’ සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි කියයි.. සමාජ ජාලා යුද ප‍්‍රකාශ කරයි..”

  1. Akila says:

    රාජිත යනු මෝඩයෙක්ද…
    මාධ්‍යවේදීන් අසන හැම පැනයකටම කුමක් හෝ පිළිතුරක් හැමවිටම ඔහු සතුව තිබුණි..
    මොනයම් හෝ ගොන් තර්කයක් ගෙන ඊට පිළිතුරු දීමට \ මගහැරිමට ඔහු දක්ෂය..
    පිළිතුරක් කියාගත නොහැකිවූයේ මෑතකදී අනුරුද්ධ පොල්ගම්පලගේ සිද්දියේදී පමණි..
    එහෙව් එකෙක් ඔහොම ප්‍රකාශයක් ආවට ගියාට කරයිද…
    එය හිතාමතාම කල ප්‍රකාශයකි…
    මෙහි ඇති යටි අරමුණ අවබෝධ කරගන්න…
    සමාජ ජාලා සහ සියලු දෙනා අතර ඔහුගේ ප්‍රකාශය මාතෘකාවක් වෙද්දී ජනතාවට නොදැනීම මොන මොන දේවල් විවිධ සංවිධාන මගින් ඉටු කරගන්න උත්සහ කරගන්නවාද….
    මොන මොන දේවල් ජනතාවට අමතක කරවනවාද යන්න මොහොතක් සිතා බලන්න…
    රාජිත මෙය සිතා මතාම කල ප්‍රකාශයකි…!!!!

    • Karu says:

      පොදු අපේකෂක වීමේ අසීමිත ආශාවක් ඔහුට ඇත. සිංහල චන්ද ටික ගන්න වේදිකාවේ කුණුහරුප ටිකක් කීවාම ඇති කියා සිතයි. මුස්ලිම් චන්ද සඳහා වෙනම යටි කූට්ටු වැඩක් ඔහු සතුව ඇත. මේ දමිල චන්ද එකතු කරන්නට පටන් ගත් ආකාරයයි. මිට පෙරද මෙවැනි ප්‍රකාශ කර ඇත. ඔබ හරිය.
      ඔහු මෝඩයෙක් නොවේ.
      තංහාවෙන්, උද්දච්ච කමින්, අවස්ථාවාදයෙන් දෑස වසා ගත් අන්ධයෙකි.

      • Kamal says:

        ඔය සමාජ ජාල වල ඉන්න මෝඩ හැත්ත කරන්නෙ ජීවිතේට අහල නැති හාල් කෑලි මාකට් කරන එක.

        • CORBRA says:

          සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි කොටි කතගේ ප්‍රකාශය අපි තරයේ පිළිකුල් කරමු හෙළා දකිමු .. මේ බොරු ප්‍රකාශය සිදුකිරීම ගැන මුළු ජාතියෙන්ම ,රට රැකි විරෝධාර රණවිරුවන්ගෙන් ප්‍රසිද්ධියේ ලසන්ති ලක්මිණි සමාව ගත යුතුයි
          සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි වහාම ඇඹිළිපිටිය නගර සභාවෙන් ඉ වත් කරනු ..ඇඹිළිපිටිය ජනතාව මැය ඉවත්කරන තුරු උද්ගෝෂණ කරව්

          • Amda says:

            මේ කොහෙවත් යන හාල් කෑලි පොර වෙන්න හිතාගෙන හෙන රැඩිකල් කියල හිතාගෙන පිස්සු දොඩවනව..ජීවිතේට දැක්ක මාගන්දියෙක්ද මේ? මේව මාකට් කරන්න හොඳ නෑ

    • ජනක says:

      ඒවාගේම මෙවැනි හාල් කෑලි දමා උගේ ප්‍රකාශය නිවැරදියි කියනු ඇත .මේ කරන්නේ විහිළුවක් නොවේ මුන්ට එන්ජිඕ /කොටි මුදල් දී කරවා ගන්නා ප්‍රකාශයකි .මෙවැනි ප්‍රකාශ තව කිහිප දෙනෙක්ම කරනු ඇත .එම ප්‍රකාශ උපුටා දක්වමින් දෙමල සන්ධානය එක්සත්ජාතීන්ගේ සන්විදානයේදී අපේ හමුදාව සිවිල් වැසියන් ගාතනය කල බව ඔප්පු කරන්න උත්සාහ කරනු ඇත ..මේ කරන්නේ අන්න ඒ කොන්ත්රාත්තුවයි .මෙවැනි ප්‍රකාශ කරන එකෙකුටවත් මේ රටේ තව දුරටත් දේශපාලනය කිරීමට නොදීම ජනතාවගේ යුතුකමයි .අපේ මියගිය රණවිරුවන්ට අප කල හැකි ලොකුම උපහාරය එයයි

      • SARA says:

        උතුරේ කොටි ත්‍රස්තවාදීන්ට ,ඊළමට පාරකපන වත්මන් ආණ්ඩුවට පමණක්‌ නොව NGO / LTTE ත්‍රස්තවාදීන්ට ගැති ස්‌වදේශිකයාට එරෙහිව අවිය එසවීමට මුළු රටේම දේශප්‍රේමී ජනතාව එක්වීමට කාලය පැමිණ ඇත ..
        අතින් කැඩිය හැකි දෙය පොරවෙන් කැපීමට ඉඩ නොතබව් සිහලුනේ
        ඇඹිළිපිටිය නගර සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති වහාම ඉවත් කරනු ..ඇගේ ප්‍රකාශය අපි තරයේ හෙලාදකිමු ප්‍රතික්ෂේප කරමු ..ඇය අපේ රට රැකි විරෝධාර රණවිරුවන්ගෙන් සමාව ගත යුතුයි

    • සාරංග says:

      විශ්වාස බන්ගයේදී රනිල්ට සහය දීමට ලබාදුන් රහසිගත එකඟතාවයක් තමයි ආණ්ඩුව ශ්‍රී ලංකා හමුදාව සිවිල් ජනතාව ගාතනය කල බව පිළිගනිම .
      කැබිනට් මාද්‍ය ප්‍රකාශක ලවා ඒ කියවාගත්තේ අන්න ඒ ප්‍රකාශයයි .
      මෙය සුළුකොට තැකිය හැක්කක් නොවේ රජයේ කැබිනට් මාද්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරන්නේ රජයේ නිල මතයයි ඔහු කියන සෑම වචනයක් ම රජයේ නිල මතය වේ .එයට පසුව එකඟ නොවීම අදාළ නැත ඕනෑම පාර්ශවයකට රජයේ කැබිනට් ප්‍රකාශක උපුටා දැක්වීමට පසුව දක්වන විරෝදතා බාදාවක් නොවේ .
      මෙය වඩාත් තහවුරු කරගැනීම සඳහා රජයේ දේශ ද්‍රෝහී වැඩපිළිවෙලේ අංක දෙක විවිද මන්ත්‍රීවරු ලවා එම ප්‍රකාශයම නැවත කියවීමයි එවිට අදාළ පාර්ශවයට මෙය බොහොම පහසුවෙන් අපේ හමුදාවට විරුද්ද එක්සත්ජාතීන්ගේ යෝජනා වලදී පාවිච්චි කිරීමට හැකිවේ මේ ජඩ ගෑනි කරන්නේ ආන්න ඒ භූමිකාවයි

      • Saradiel says:

        කවූද මේ ලසන්ති ? කවුද මේ ත්‍රස්තවාදී දේශද්‍රෝහී ගැහැණියට ජන්දේ දුන්න බූරුවෝ ..මෙයා රාජිතගේ ප්‍රකාශය සනාථ කරන්න හදනවා වගෙයි ..මෙවැනි මෝඩ එළදෙනකගේ ප්‍රකාශ මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම එයට ප්‍රසිද්ධියක් ලබා දීමෙන් වලකින්න ..මෙය ඊළමට පාර කැපීමටක් අපේ රණවිරුවන්ගේ දිනාගත් යුධ ජයග්‍රහණය පාවාදීමක් ..ජඩපාලනය දැන් උත්සාහ කරන්නේ උතුරේ ජාතිවාදී දෙමල ත්‍රස්තවාදීන්ට අපේ රට දේශපාලන බලයෙන් පිදීමටයි ..උතුරේ දෙමළ ත්‍රස්තවාදය සැමරී ඉඩදීමෙන් පැහැදිලිව පෙනේ .මේ කරන්නේ විහිළුවක් නොවේ මුන්ට NGO / දෙමළ LTTE මුදල් දී කරවා ගන්නා ප්‍රකාශයකි..
        .සිහලුනේ බලාසිටීමෙන් පලක් නැත වරෙව් ඉදිරියට ..මේ ජඩ පාලනය නෙරපා අපේ මව්බිම රැකීමට කටයුතු කරව්

      • Vasana says:

        කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
        කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස
        පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
        යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා
        ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
        බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.
        වත්මන් ජඩපාලනය නෙරපා දමා රට ජාතිය රැකි රණවිරුවන් රකිව් මිනිසුනේ
        ඇඹිළිපිටිය නගර සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති වහාම ඉවත් කරනු
        ත්‍රස්තවාදී කාන්තාවක් නගර සභාව නියෝජනය කිරීම අනතුරු දායකයි ..ඇගේ බොරු ප්‍රකාශය අපි හෙළා දකිමු ..

  2. Lasanthi the Bitch says:

    Mata hithanne, me gong Gani, samoola gathane kiyana eke theruma danne ne wage…..

    Deke panthiyata witharak giya unta oka therenne ne…

    Oya wachana ugannnanne… 2 wasaren ilhala panthiwala…..

  3. මේ චිංචිමානවිකාව මානසික රෝහලට අරන් පලෝ. says:

    මේ චිංචිමානවිකාව මානසික රෝහලට අරන් පලෝ. ගෙදර් ඇම්බට්ටයා හරිය ඉරන්නේ නැතුව පලන්නේ නැතුව දා ගෙන ඇති.මෙකි මදනෙ කුපිත වෙලා කියන කතා ගණන් ගන්න එපා.වෘශුන කොස කීපය දෙන්න ගැන ගැන ඉන්න. පට්ට හැතිරි.

  4. RW says:

    Rajitha is expecting LTTE votes still living in Colombo and other areas.

    • හින්බබා සියා says:

      අපේ රටට පිළිමල් වන සතුරු මල
      අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
      මේ කාන්තාව කොටින්ගේ මත් කුඩු විකුණන ඒජන්තවරියක් බවට රාවයක් ඇත සොයාබලන්න

      • හින්බබා සියා says:

        අපෝ නැහැ .. Devaka.. කුඩු ගැන දැන ගන්න කුඩුකාරයෙක් වියයුතු නැත ..කුඩුකාරයෙක් වෙන්නේ මෝඩයෝ
        වත්මන් දේශද්‍රෝහී දේශපාලකයන්ගේ ලොකුම business එක මත්කුඩුනේද ?
        දැන් කුඩු රැල්ලේ පතුලටම බසින ඉන්දියන් සාගරේ මුතු ඇටය අපේ රට නේද?

      • Cim says:

        Devaka, ඇයි උඹත් මේ බඩුවට ඩිජිටල කරන එකෙක්ද?

  5. සිංහල කොන්ග්‍රස් says:

    එන්ජීඔි මුදල් වලින් යැපෙන පිනට නගර සභිකයෙක් (මංත්‍රි) උන ගැහැනියෙක් ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ

  6. Ranjan says:

    Nama prasidda karana gon katha. Me aya thamai sinhala sakkili kiyanne. mema prakshaya SLFP pakshaye prathipathiya wenna puluwan. janadhipathi ho SLFP eka thriranaya karrana oneh.

  7. ඔබා says:

    අම්මාට පිං ඇත මේ දුව වැදුවාට………… බැස දිය නානා …..

  8. desta says:

    rajithaya meyage passa palanawada. Koheda reta reta me wage gon genu nta chanda dun mee harakta jayawewa hum hum hum

  9. NAK says:

    Where was this woman during the war? In Jaffna or Mullaitivu?

  10. NAK says:

    She sounds so idiotic I am sure she doesn’t know the meaning of the word Genocide.

Main News