හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා..- විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..[Video]

August 30, 2020 at 10:29 pm | lanka C news
හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා..- විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..[Video]

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

තමන්ගේ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට බැසීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

2009 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බවටද ඔහු චෝදනා කරයි.

දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සදහන් කළේය.

දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

දෙරණ නාලිකාව සමගින් අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

62,555 views

44 Comments to “හමුදාව එක් දිනකදී උතුරේ ජනතාව ලක්‍ෂයක් මරා දැම්මා..- විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..[Video]”

  1. Gini says:

    The Pre-history of Sri Lanka goes back 125,000 years and possibly even as far back as 500,000 years, Among the Paleolithic human settlements discovered in Sri Lanka
    Ancient cemeteries that were used before 600 BC and other signs of advanced civilisation have also been discovered in Srilanka, Sinhalese history traditionally starts in 543 BC.
    Oldest languages in Srilanken according to correct history is Sanskrit,Pali and Vedda.
    I think wigipedia is on the wrong track.

  2. Charles says:

    A dog barking

  3. පුෂ්පා රාණී සෙල්ලහේවා says:

    රාජ් සෝමදේවයා දවසින් දවස ඕන විදියට ඉතිහාසය මවනවා, සිංහලයෝ අහු වෙලා. ජාතිවාදී දෙමෙල්ලු උඩට එනවා.

  4. වෙබ් බුවා says:

    ලක්ෂයක් මැරුව නං ඒක එක්ලක්ෂ එක කරන එක පොඩි දෙයක් හරියෙ

  5. ජාතිවාදී දෙමෙල්ලු ...! says:

    නාකි වෙනකම් සිංහල මිනිස්සු එක්ක ජීවිතේ.. ජාතිවාදද…? රටක් හොයාගෙන පලයල්ලා .

  6. දුටුගැමුණු says:

    ඊලගට තෝව මරනවා . එතකොට එක්ලක්ෂ එකයි. ලියාගනිං පොතේ !

  7. Asoka says:

    We missed what American target in Vietnam