හමුදාව එන්නත් කරනය දන්නේ නෑ.. ඔවුන් කල යුත්තේ උදවු කිරීම පමනයි..- රජයේ වෛද්‍යවරුන් චෝදනා..

July 7, 2021 at 12:01 am | lanka C news

යුධ හමුදාව විසින් සිදුකරන කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙල විවිධ අඩුපාඩුකම් දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

යුදහමුදා මෙම එන්නත් කරන ක්‍රියාවක යෙදී සිටින පුද්ගලයන් නොවන බව එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙයි.

යුද හමුදාව කළ යුත්තේ උපකාර කිරීමක් පමණක් බවත් එහි වගකීම භාර ගැනීම නොවන බවත් ඒ මහතා කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ මොහොතේ තම වගකීම පැහැර හැර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම චෝදනාවන් එල්ල කළේය.

40,669 views

46 Comments to “හමුදාව එන්නත් කරනය දන්නේ නෑ.. ඔවුන් කල යුත්තේ උදවු කිරීම පමනයි..- රජයේ වෛද්‍යවරුන් චෝදනා..”

  1. madawal says:

    ones again Badada Padeniya shows up the 3ed class qualities of the JMOA.

  2. NuwanJ says:

    කුහක කම මෙයාල කරපු හැම තැනම ජනතාව මහා අපහසුතාවයට පත් කළා
    බෙහෙත් විදින්නෙ හමුදාවේ වෛද්‍ය බලාකායග
    අනිත් අය කරන්නෙ පහසුකම් සකසන එක

  3. වෙබ් බුවා says:

    මේකා කිඹුලාඇලේ ගුණා ගෙ ඇම්ඹැට්ටයෙක් නේද ?

  4. praba says:

    වෛද්‍ය සංගමය හැමදාමත් කලේ රටේ දේවල් අවුල් කරන එක. යුධ හමුදාවේ වෛද්‍ය බලකායේ ඉන්නෙත් ලියා පදිංචි වෛද්‍යවරු හා හෙද හෙදියො තමයි. ඒකනේ යුධ හමුදා රෝහල් තියෙන්නේ. අනේ මේ වෛද්‍ය සංගමයේ හොරු ටික කියන දේවල් පිළිගන්න අපි මෝජයෝ නේව්. පලයල්ල යන්න.

  5. Vigitha says:

    Balla Piduru Kanneth Ne kana Gonata Denneth Ne

  6. මැදමුලනෙ මුත්තා says:

    මං කල්පනා කළේ තව ටිකක් කල් යනකොට හමුදාව නැතිව එලිබහින්න යන්නවත් බැරිවෙයිද? කියලයි.

  7. ඇත්ත යථාර්ය says:

    රාජිතගේ ගෝලයෝ රටට යහපතක් වෙනවාට කැමති නැත.

  8. බල්ලෝ පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ. ඔයා කට්ටිය අරගලය දිගටම කරන්න army එකෙන් ඉතිරි tikath vidiy.

  9. subi says:

    eyala danne naha kiyanne kohomada.. ethakota oyalada giye udde kale thuwala wena ayata beheth karanta. eyala lagath hoda waidy yantranayak thiyenawa.. anika ai me kuhaka de kiyala ekadikariyak pennta hadanne

  10. gorilla says:

    කොන්ද පන තියෙනවනම් උවමනාව තියෙනවනම් පැය 48 සම්පුර්ණයෙන්ම මුංව මර්දනය කරන්න පුලුවන්,මුං විතරක් නෙවෙයි විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් වල එවුන්ටත් දෙන්න පුලුවන් වැඩේ.

    • Campuskollo says:

      Karala balapanko. Iskole giya nethi ewun campus apata baninawa.warenko antareth Ekka heppenna denatamath umba kawuda inne koheda kiya api dannawa

Main News