ලොවක් මවිත කල හමුදාවක් පීචං කරයි.. හමුදා කදවුර ඉදිරිපිටම ගිනි දල්වා මහවිරු සැමරුමක්..

November 28, 2016 at 1:06 am | lanka C news
ලොවක් මවිත කල හමුදාවක් පීචං කරයි.. හමුදා කදවුර ඉදිරිපිටම ගිනි දල්වා මහවිරු සැමරුමක්..

ඊයේ දිනට යෙදී තිබුණු මහවිරු දිනය වෙනුවෙන් යාපනයේ කෝපායි යුද හමුදා කඳවුරක් ඉදිරියේ දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුමක් සිදු කලහ.

එම සමවරුවට සහභාගී වූ දෙමල සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කියා සිටියේ මෙම හමුදා කදවුර ඉදිරිපිට සමරන්නට හේතුව මහවිරු කනත්තක් සමතලා කොට කඳවුර ඉදිකර ඇති නිසා බවයි.

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහි කිරීමට අයිතියක් ඇති බවත් කිසිවෙකුට ඊට බාධා කිරීමට හැකියාවක් නැති බවද් ඔහු කියා සිටියේය.

124 gdggy

27,131 Viewers

17 Comments to “ලොවක් මවිත කල හමුදාවක් පීචං කරයි.. හමුදා කදවුර ඉදිරිපිටම ගිනි දල්වා මහවිරු සැමරුමක්..”

  1. එන් ජී ඕ කාක්කෝ says:

    ජයවේවා අනාගත ඊලම් රාජ්‍යට,

    • Amda says:

      අපේ සින්හයො මේ දවස් වල කාලා බීලා පොඩි නැප් එකක් දානව. සින්හ රැලේ නායකත්වයට පඹයෙක් පත් වෙලා. ඉතින් ඌරන්, හිවලුන්, හයිනාල ඇවිත් වටේ කැරකිල යනව. ඒව ගනන් ගන්න එපා. පොඩ්ඩක් ඉන්න, ආයිමත් සින්හයෙක් නායකයා උනාම, අපේ සින්හයන්ට බඩගිනි උනාම ඇහැරෙයි. එතකොට බලමු ඌරන්ට, හයිනාලාට, හිවලුන්ට මොකද වෙන්නෙ කියල.

      • Pala says:

        Sinhaya pawula pitinma horakam kare nethnam mehema wenne neee.

        • Amda says:

          ඉතින් බන් උබගෙ ඔය නල්ල මලේ යමපාලකයන්ට කියපන්කො ඒ හොරකන්කරපු ඒව හොයල ඒව වලින් ඔය ටැක්ස් ටික ගෙවල දාන්න කියල රටේ මිනිස්සුන්ව කන්නෙ නැතුව.
          රටේ මිනිස්සුන්ට බදු ගහල හූරගෙන කාල ජීවත්වෙන ලැජ්ජ නැති හිවල් රැල, ඔය කන ඒව වමාරන්න වෙයි දවසක

    • Champa says:

      ජනවාරි 8 වෙනිදා මේ රටේ හැදුනේ කොටියට ඕනෙ විදියේ ආණ්ඩුවක්. අද මේ රටේ තියෙන්නේ සිංහල ආණ්ඩුවක් නෙමෙයි. පර බල්ලෝ ඔක්කොම ගෙදර යවන්න ඕනේ. අපේ රණවිරුවෝ රට වෙනුවෙන් හෙලපු ලේ බිංදුවක් බිංදුවක් ගානේ ආණ්ඩුවේ තොපිට සාප වෙන්න ඕනේ.

      ආරක්ෂක අමාත්‍යංශය අහෝසි කරපල්ලා. ආරක්ෂක ඇමතියෙක්වත්, සේනාධිනායකයෙක්වත් රටට අවශ්‍ය නැහැ. පඹයෙක් ඒ තනතුරු දරනවට වඩා හොඳයි තනතුරු අහෝසි කරන එක.

    • JUDE says:

      වහාම නේ ත්‍රස්තවාදීන් අටදෙනා අත්අඩංගුවට ගත යුතුයි …නැවත අපේ රටේ ත්‍රස්තවාදය පැතිරවීමට අනුබල දීම ගැනත් අපේ සිංහල ජාතියට රටට කරන අවමානය සම්බන්දව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි

  2. Olu says:

    Silly bastards. Just ignore them.

  3. Vishva says:

    Mewath gu vada. Hamudawata avaman. Karunata pilleyanta guard ekata hamudava diela salute gahavuva ekath pieechan vada.

  4. Boo says:

    තවමත් ශිෂ්ඨත්වයට පැමිණ නැති ගල් යුගයේ ම්ලේච්ඡයින් විසින් තම පරපුරේ සිටි වනචාරි මිනීමරුවන් සමරා ගිනි දල්වා තමන්ගේ ඒ ම්ලේච්ච නෑදෑයින් සැමරීමේ වරදක් ඇත්ද? ඒ වනචාරින්ගේ සංස්කෘතියයි, එය ඔවුන්ගේ ක්‍රමයයි.

    සත්තු වත්තට ගිහින් සත්තු දිහා බලනවා වගේ මේ සත්තුන්ගේ වැඩ දිහා බලල ඒ සත්තු කන බොන විදිහ, හැසිරෙන විදිහ , ගොරවන විදිහ , නියවන විදිහ ගැන කතා කර කර ගෙදර යමල්ලා.

    • Alapaluw says:

      දත කට පුට්ටුවෙනවා මේවා දකිනකොට Boo! ගෙදරගියාකියලා මක්කරන්නද!! අපි තවත් පවු කරගන්නවා මේවුන්ට මේවැනි අවස්ථාවල් උදාකරදීපු එවුන්ගේ දෙමවුපියන් සිහිකිරීමෙන්. ඔන්න එච්චරයි Boo අවසානයේදී අපිට ලැබෙන්නේ. මේමත්අසමත් ජාති පර ගැත්තන්ට කොන්දනවනවට වඩා හොඳයි කළුගලක් බේල්ලේ බැඳගෙන මුහුදට පනින එක.

    • nisha says:

      Boo,
      ඔබේ කතාව ඇත්ත. ඉතාම කණගාටුයි මේවා දකින කොට. නිවට නියාලු ජෝඩුවක් සමග සහචරයෝ ටිකක් රට පාලනය කරන කොට මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? එත් සත්තු වත්තේ ඉන්න ඒ තිරිසන්නු මේවගේ කන්න දුන්න අත හපා කන ගුණමකු ජාතියක් නෙවෙයි.

  5. Prase says:

    Nevermind let them burn but dream not cum true next million years . remember what happened to prabakaran

  6. දුගී_පුරවැසියා says:

    කැමරාකරු සමග සූ ගාල 9 දෙනෙක් ඉන්නව.

  7. kolla says:

    mara mara inda barinam samara samara hari hitapalla

  8. ජන්තු says:

    මේවත් වැඩද? 2000 වසරේ රනිල් අගමැතිව, චන්ද්‍රිකා ජනාධිපතිවෙලා 
    ඉන්නකාලේ රනිලුයි, වේලුයි සාම හොර ගිවිසුම අත්සන් කලාට පස්සෙ,
    කොටි කන්ඩායම් වශයෙන් හමුදා කඳවුරු ඉස්සරහට ඇවිල්ල, සරම පාත්කරල
    හමුදාවට පස්චත් භාගය පෙන්නල හූත් කියල ගියේ. 

  9. kamal says:

    කොටි ප්‍රශ්නයට බෞද්ධ විසදුමක්
    මෙම ප්‍රශ්නය අැතිවෙලා තියෙන්නෙ චිත්ත නියාම නිසා නැතිනම් කර්ම නියාම නිසා
    නැතිනම් ධම්ම නියාම නිසා. මෙම සියලුම නියාම අැති වන්නෙ අවිද්‍යාගත ස්පර්ශයෙන්
    මෙම සියලු ප්‍රශ්න වලට හෙතුව අවිද්‍යාව හින්දා. ප්‍රශ්නය විසදිමට ඒකිය රාජ්්‍ය හො පලාත් සභා හො ෆෙඩරල් හරියන්නෙ නැත කල යුත්තෙ අවිද්‍යාව නැති කිරිමයි. ඒ්කට පරිසරය හදන්න බැරි නම් අපි මොනවා කරන්නද. බුද්ධ රුප ඒපා කිමෙන් ප්‍රශ්නෙ වැඩි වෙනවා. ඒහෙම නෙවයි මෙෙත්‍රි කරන්න ඔනෙ පෙරුමාල් සාමි කියා ඔබ වන්දනා කරන්න නැතිනම් පුත්තර් කියා වන්දනා කරන්න තව දස වස්තුක සම්මා දෘෂ්ටිය විස්වාස කරන්න ඒහෙම නැතුව අවිද්‍යාවට මොඩ වැඩ පිලිවෙල වලට යන්න ඒපා

  10. DIGA JANTHU says:

    ege malu natanawa maragana merenawa yakoooo ——wedikal nehe aaa dawasa

Main News