හමුදාව කොරෝනා මර්ධනයට විරුද්දව ජිනීවා වෙත පැමිණිලි කෙරේ..

March 18, 2020 at 10:40 am | lanka C news
හමුදාව කොරෝනා මර්ධනයට විරුද්දව ජිනීවා වෙත පැමිණිලි කෙරේ..

ශ්‍රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙන ගෙනයන නිරෝදායන වැඩපිළිවෙළ විරුද්ධව පාර්ශව කිහිපයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.

හමුදාව ඒ සඳහා සම්බන්ධ නොවිය යුතු යැයි ඔවුන් සිය පැමිණි මගින් දන්වා ඇත.

කෙසේ වෙතත් ලොව පුරා පැතිරී යන මෙම කොරෝනා වසංගතය පාලනය සඳහා මේ වනවිට ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත හමුදා පවා සෘජුව මැදිහත්වී තිබේ.

චීනයද සිය රට තුල කොරෝනා පාලනය සදහා හමුදා මැදිහත්වීම් උපරිම වශයෙන් යොදා ගත්තේය.

455 views

47 Comments to “හමුදාව කොරෝනා මර්ධනයට විරුද්දව ජිනීවා වෙත පැමිණිලි කෙරේ..”

  1. HENA says:

    3% කාලකන්නි ඉන්නකම් රටක් හදන්න බැහැ.
    අනික කොමියුනිස්ට් චීනයේ තනිකරම තියෙන්නේ හමුදා පාලනයක්.
    කම්කරුවට අයිතිවාසිකම් බින්දුවයි. අද වැඩට එන එකා හෙට එලියට දාන්න පුළුවන් කිසි ගේමක් නැතුව.
    3% කාලකන්නි ජෙප්පො ප්‍රායෝගික කොමියුනිස්ට් පාලනය ගැන දන්න මගුලක් නෑ, කාල් මාක්ස්ගේ පරණ පොත් අල්ලන් උඩ පනිනව.

    EKUN KARANA LABBAK NEHA.. KARANA HAMUDAWATA …HATHIKARE BANIKNANA ..HENAMA GAHALA WELALILA PALA

  2. ,හෙලයා says:

    The “PURGE” ගේම් එක ස්ටාර්ට් කරල මුන්ගෙ ඇඩ්‍රස් ටික දාන්න ඕන. මෙහෙව් උන් නැතිකරන්න ඕනි රටේ පොදු යහපත බලල.

  3. NRS says:

    ගු කන ගස්ගල් යට ජාතක වෙචිචි අවලං බල්ලෝ, මිට වඩා වචන නැ මුන්ට කියන්න
    කියන්න
    පවුල් පිටිං නැතිවෙලාම පලයං ඔය දේශ දෙුා්හින්ගේ
    සුද්දට පුක දිදි තමන් උපන් දේශයට වින කරන
    කාලකන්නි
    කාලකන්නි
    ලග පාතක උනානමි මරලා හිරේ යනවා 😬😬😬😬😬😬😠😠😠😠

  4. david milibanda says:

    In America even the White Housing too calling out their Military to assist to combat Corona.
    This is bullshit.

    Even during an emergency crisis our bastards can not unite putting aside party politics.

  5. gihan says:

    Cursed 3% low cast jvp bitches. This CURSED jvp mantality and liberalism should be eliminated.

  6. Internal Problems to be solved internally and should not open to international. People should respect to country law, rules and regulations.
    Now people should respect to the country leader and his decision only. Powerless Politicians always thinking about to get the power.
    First save our own life and save others life……………..
    Let us set to one target one vision and try to overcome our issues.

  7. Anil says:

    Army personnel have been well trained for taking relevent actions on this kind of disastrous situations.

    We have clearly noticed that liberals and some leftists such as JVP and peratugaami clans tend to blame government actions and tend to do aforementioned complains.

    These nagging people will be punished by the karmic laws.

  8. Elmo Perera says:

    once this threat is over the traitors who complained to UINHRC must be tried for “Treason”

Main News