හමුදාව ජනතාවට පහර දුන්නොත් මූලස්ථාන සුනුවිසුනු වේවි.. අරගලය දිනන්න අරගලකරුවන් ජීවිත පූරා කල යුතුයි..- ෆොන්සේකා
August 4, 2022 at 10:22 pm | lanka C news
ව්‍යවස්ථාවට අනුව අරගල කල නොහැකි බවත් ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවොත් එය කල යුතු බවත් එවිට එම පවුල් වල පිරිස එම ජිවිත පුජා කල අය වීරයන් සේ සමරනු ඇති බවද හෙතෙම කියා සිටී.
අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20-25ක් මිය යා හැකි බවත් එයින් අරගලය නවතින්නේ නැති බවත් ජාත්‍යන්තර මැදිහත් වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කල හැකි බවත් ඔහු පෙන්වා දෙන්නේ මැද පෙරදිග රටවල උදාහරණ ගෙන හැර දක්වමිනි.
එනිසා එවන් අණ පිලිනොපදින්න නැවතත් හමුදාවට අවධාරණය කර සිටින බවද පැවසූ ඔහු හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතු බවත් ඔහු සදහන් කලේය.
අරගලය ඇතුලත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම් සිටින බවත් රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම් සිටින බවත් ඔහු පවසයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිිනි.
මෙයාට පිටසක්වල ජීවියෙක් ඇගට ඇවිල්ලා වගෙයි
Fonseka ubata amu kavilada? Pissu kelinna apa miniho.
Fonsekata pissu wenna puluwan. Habai Ranil athulu parliament eke inna avajathaka ballanta eeta wadiya pissu. Unta support karana ewunta kiyanna wachana na. Minissunta one mun tika yawanna.
ආණ්ඩුව කෙළින්නෙම පිස්සු .මොහු කියන දේවල්වල ඇත්තක් තිබෙනවා . ඔක්කොම පරණ හොරු දමාගෙන මොන රාජාසන කතා කියුවත් ලංකාවේ දුක් විඳින මිනිස්සු ඒ බොරු බයිලා අහන්න තරම් මෝඩ නැහැ
Dear GOTA
You are truly a good human being.
Renounced power without casting misery on people even though people were stupid.
mu adane rata blood tank ekak karala raja wenna
Ane kalaweddaa paduwe hithaganna tika minisuu oluwa ussankota apahu walapallata danna hadannee
He should go angodata
Muwa angoda dammoth Ranilwa danna thanak na. Morawa hari karala Ranil athulu balu kuduwa elawanna one.
”උරගා බළනාළද බටහිර ලනුව ගිළදැමූ,. අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමේ සැප්තැම්බර් විප්ළවය,.!
බටහිර ලනුව ගිළදැමූ,. අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමට සුදානම් වී සිටිනු,.!
බටහිර ලනුව ගිළදැමූ,. අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමට සුදානම් වී සිටිනු,.!
සැප්තැම්බර් විප්ළවය ස්ථීරයි,.!
යුරෝපයේ සීත ශ්රෘතුවේ අරම්භය සමඟ උග්‍ර කණිඡතෙල් හිඟයක් ලෝකය තුළ නිර්මාණය වීමට නියමිතයි ,. රැසියාවේ යෝඡනාවට ප්‍රතිචාර නොදක්වනා ”රනිල් වික්ර්රම” බටහිර ”ඡි ඵස් පී උගුළේ” පැටළී ඇතිබව ස්ථීරයි,.!
බළශක්ති අරභූර්ධය ඉතා උත්සන්න වනවිය වේළාසනලප්රතිචාර නොදක්වනා ‘රනිල් වික්‍රම’ පාළණයටකිසිවකුගේ හව්හරණක් නොමැතිවී ගෝටාබයට වඩා අන්ත අසරණ වීමට නියමිතයි,.!
රැසියාවෙන් තෙල් මිළදීගැනීම මුග්ධලෙස මගහරිනා ‘රනිල් වික්‍රමගේ සියදිවි නසාගන්නා මුගධ අදූරධරශී , පාළණය දෙස තිකෂණ ඇස යොමා අවධානයන් සිටිනු,.!
”බටහිර ලනුව ගිළදැමූ,. කටමැත දොඩනා රනිල් වික්‍රමගේ වික්‍රමයන් අවසානවන වීමට නියමිතයි,.!
අවසාන මොහොතේ බොරතෙල් ලබාගැනීමට කසිලෙසකින් නෙහැකිව අසරනවී රනිල් වික්‍රම පාළණය ඵ්කාන්ත ලෙස ඈවර වීමට නියමිතයි,. බටහිර ලනුව ගිලදැමූ ”අයි ඵම් ඵෆ්” පිළිබඳ අනධභක්තියෙන් යුතුව ”රැසියානු බොරතෙල් ලබාගැනීමට ක්රීයාත්මක නොවනා” රනිල් වික්‍රම පාළණය ඛේදනීය අවසානයට වේගයෙන් ලඟාවෙමින් පවතී,.!
රාඡ්‍යයේ මහඡනතාවගේ බළශක්ති අර්භූධයට සංවේදී නොවනා,. රැසියානු බොරතෙල් ලබාගෙන ඡනඡීවත යාවත්කාළන කිරීමට නොහැකි අධූරදරශී අඥාන විසඳුම් නොමැති මුහුද දෙස කට අයා බළා සිටිනා රනිල් වික්‍රම ගේ විණාශය ඵ්කාන්තලෙස සටහන්වීමට නියමිතයි,.!
”උරගා බළනාළද අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමේ සැප්තැම්බර් විප්ළවය සඳහා යුධහමුධාව ඇතුථු සමස්ථ ආරකෂක අංශ සමඟ ඵක්වී ඵකමිටට ඵකාවන්ව සුදානම් වී සිටින ලෙස සිදුකරනා මූළික දැනුම් දීමයි.අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමට සුදානම් වී සිටිනු,.!
THAMATH ENNAWA LENINTATH WADA SAMAJAWADEE WECHCHA PISSU UTTHO
MUNTA NINDA YANNE NATHI LEDE
HAK HAK
Menna Kalawedda “GOO BAYEA”. Moo kohamadha yudda kale.