හමුදාව ජනතාවට පහර දුන්නොත් මූලස්ථාන සුනුවිසුනු වේවි.. අරගලය දිනන්න අරගලකරුවන් ජීවිත පූරා කල යුතුයි..- ෆොන්සේකා
August 4, 2022 at 10:22 pm | lanka C news
ව්‍යවස්ථාවට අනුව අරගල කල නොහැකි බවත් ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවොත් එය කල යුතු බවත් එවිට එම පවුල් වල පිරිස එම ජිවිත පුජා කල අය වීරයන් සේ සමරනු ඇති බවද හෙතෙම කියා සිටී.
අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20-25ක් මිය යා හැකි බවත් එයින් අරගලය නවතින්නේ නැති බවත් ජාත්‍යන්තර මැදිහත් වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කල හැකි බවත් ඔහු පෙන්වා දෙන්නේ මැද පෙරදිග රටවල උදාහරණ ගෙන හැර දක්වමිනි.
එනිසා එවන් අණ පිලිනොපදින්න නැවතත් හමුදාවට අවධාරණය කර සිටින බවද පැවසූ ඔහු හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතු බවත් ඔහු සදහන් කලේය.
අරගලය ඇතුලත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම් සිටින බවත් රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම් සිටින බවත් ඔහු පවසයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිිනි.
AWATHAWADEE JARA …YALAPANAGIYA…
PENSION ARMY OFFICE !!!
PLEASE GO HOME AND LET OTHERS TO MOVE FORWORD
NO GOOD MAN !!!
I DONT THINK YOUR IDIOLOGY ACCEPTS MANY PEOPLE IN THIS MODERN SOCIETY
@sahas
පුක තමයි 💩
Pissu Fonseka.
Pissu Vidane!
Trying to convert all people in the country go mad.
Already moda Sajiya mad.
එහෙනං තමුසෙ මුලින්ම ජීවිතය පූජා කර වැඩේ පටන්ගත්තොත් හොඳයි!
රට වෙනුවෙන් අරගලය කරන එවුන් ජීවිත පූජා කරපල්ල, ඒකට පාර පෙන්නන උන් ජීවත් වෙලා සැප ගනී, යුද්දෙට ගිහිල්ලත් උනේ ඕකම තමයි, ඉස්සරහයින් ජොනී, පස්සෙන් ෆොනී, පදක්කම් නම්බු නාම ඔක්කොම මගේ, අනිත් උන් වලපල්ලෙ, ඒ විතරද, අවසනායට මම නං නෙමේ කියල අරගලය කරල ජීවත් වෙලා ඉන්න ඉතුරු සෙට් එක පාවලත් දෙයි.
This guy has gone off his head. I too suggest he should be sent to Amgoda for a full check up..
Pity the inmates as we don’t know what he would there
හොර දේශප්‍රේමී විරුවා සිංගප්පූරුවට පැනලා ගියා .රට ජාතිය බේරා ගන්න පුලුවන් නියම විරුවා ඔබයි🇱🇰👍බත් කන හරක්ට ඕවා තෙරෙන්නෑ .සමනළයා පොහොට්ටුව චූන් කරනවා පොහොට්ටුව සමනළයා චූං කරනවා.රටයි ජනතාවයි වලපල්ලට .
කලවැද්දට වඩා ඇමරිකන්කාරයින්ට බටලන්දව විස්වාසයි. උතුරෙ යුද්දෙන් පස්සෙ කලවැද්දයි, ජෙප්පොයි, රනිලවයි එකතු කරගෙන හමුදා කුමන්ත්රනයකින් රාජපක්ෂලව එලවන්න ඇමරිකාව ප්ලෑන් කලාට මේ සැරේ එහෙම වෙන්නෙ නෑ. මොකද දැන් බලේ ඉන්නෙ උන් කැමතිම එකා. ඒ නිසා කලවැද්දට වෙන විදියක් බලා ගන්න වෙනව.
මූට පිස්සු තදවෙලා කියවනවා. චන්දෙන් එන්න බැරි බව දැනගෙන ත්‍රස්තවාදයෙන් බලය කොල්ලකනයි මේ හදන්නෙ. එක් අතකට හමුදාව පාවල දුන්න කෙනෙකුට ඒක සුලු දෙයක්. පාර්ලිමේන්තුවෙන් ඉවත් කල යුතු චරිතයක්.
kalawedda gonja wagema ranilge balal athak wenta puluwan: agostu 9da army eka lawa kollo kello keepadenek maradaemammala, samaya pihituwanta kiyala.wides hamudawak gennala rata bedanta planak thiyanawa wenta baerida?
What has happened to this person. With his foolish and vengeance utterings this man is losing respect he has earned over the years.I think he is trying to please western and US governments to get visas which is currently denied for him due to war crimes allegations