හමුදාව තරුණයන් ගෙන ගොස් පස්සපැත්තෙ කටුකම්බි ගැහුවා…- ෆොන්සේකා තවත් ජාත්‍යන්තර හෙලිදරවුවක..

May 20, 2021 at 3:00 pm | lanka C news
හමුදාව තරුණයන් ගෙන ගොස් පස්සපැත්තෙ කටුකම්බි ගැහුවා…- ෆොන්සේකා තවත් ජාත්‍යන්තර හෙලිදරවුවක..

1988-89 කාලයේ දී යුද හමුදාව විසින් තරුණයන් අල්ලාගෙන ගොස් අධෝ මාර්ගයේ කටුකම්බි ගැසූ බව බව හිටපු හමුදාපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මේ බව කියා සිටියේය.

122,207 views

49 Comments to “හමුදාව තරුණයන් ගෙන ගොස් පස්සපැත්තෙ කටුකම්බි ගැහුවා…- ෆොන්සේකා තවත් ජාත්‍යන්තර හෙලිදරවුවක..”

  1. MD says:

    ආණ්ඩුව විපක්ෂය දෙකම කොන්දේසි විරහිතව ඵකතුවෙලා මේ අමන ෆුල්මාෂල් රටින් පිටුවහල් කරන්න පුලුවන්ද කියලා බලන්න.රටේ කිර්තියට මොනතරම් හානියක් කරනවාද පාවාදෙනවාද සිරස නාලිකාව සමග ඵකතුවෙලා.නින්දාසහගත අසමද්ජාතීයෙක්

  2. Historian says:

    These 88-89 matters were taken to Geneva by non other than Mahinda and Vasu during this time.

  3. චාමින්ද says:

    පොලිස් නිලධාරී කුඩාහෙට්ටි නැමැත්තා 89 වසරේදි මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානයක්කාර මහතා මේ පිලිබඳ සාක්කි සහිතව ජිනිවා අරන් ගිය චායාරූප සහිත බෑගය ගුවන්තොටුපොලෙදි අත් අඩංගුවට ගන්නා ලදී.
    මේ ලිපිකරුට මේ පුවත් ජාත්‍යන්තර එළිදරව් කරන ලද්දෙ ඔව්න් විසින් බව යමෙක් පහදා දෙන්නෙ නම් මැනවි.

  4. මොලයක් නැති විදානේ says:

    දැන් නම් වෙල් විදානේට පිස්සු. වැරදිලා වත් මූ ජනාධිපති උනා නම් මෙලහකටත් ලන්කාව සිතියමේ වත් නැහැ. මේ තිරිසනා කියන්නේ කොටි කල්ලිය සියලු දේ සාධාරණ විදියට කරද්දී අපේ හමුදාව වැරදි කලා කියලා. බූරු පුතානෝටම ගැලපෙන හරකෙක්.

  5. vis8 says:

    The only field marshal to betray his own Army. This guy will go down in history for this disgusting actions.

  6. kumara says:

    පොන්සේක කියනකම්ම සී නිව්ස් දන්නෙ නැත්ද 88/89 කාලේ මේ වගේ දේවල් වුනා කියල. අදද දන්නෙ කටුකම්බි ගහපුව මාතලේ මිනීවල, වවුල් කැලේ, බටලන්ද. සූරිය කන්ද

  7. Dissa says:

    Those who live in that period knows what is the truth. He (Fonseka) is right. Not only that, they killed young people, suspecting as JVP members in many ways, ordered by late Mr. Pramadasa.

  8. ගෙරියා says:

    දැන් පෙනෙනවා මූට දෙමළ චන්ද සියල්ල ලැබුනේ කොහොමද කියලා. කොටි කල්ලියෙන් පගාව අරගෙන උතුර බෙදා දෙන්න පොරොන්දු උනා වගේ මේ පාරත් කොටි සල්ලි වලින් හොඳ ගානක් ලැබෙන්න ඇති. මූ මේ කරන්නේ සක්කිලි කොන්ත්‍රාත් එකක්. මූට ආපසු චන්දය දුන්නොත් මූ රටම පාවා දෙනවා නියතයි.

Main News