හමුදාව තවත් හිටියොත් ජනතාවගේ දුක වාසියට යොදා ගන්නවා.. වහා ඉවත් වනු..- විග්නේෂ්වරන්

December 31, 2018 at 1:20 pm | lanka C news
හමුදාව තවත් හිටියොත් ජනතාවගේ දුක වාසියට යොදා ගන්නවා.. වහා ඉවත් වනු..- විග්නේෂ්වරන්

තව දුරටත් හමුදාව උතුරේ සිටිය හොත් පලාතේ ජනතාවට ඇති දුප්පත්කම වාසියට යොදා ගැනීමේ තත්වයක් ඇති වන බව උතුරු පලාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

එනිසා හැකි ඉක්මනින් උතුරු පලාතතෙන් හමුදාව ඉවත් විය යුතු යයි තමන් බලකර සිටින බවද ඔහු කියා සිටී.

පසුගිය සමයේ උතුරේ ජනතාව අමු අමුවේ මරා දැමූ හමුදාව අද උපකාර කරන්නට ඉදිරිපත් වී සිටින බවද ඔහු සදහන් කරයි.

උතුරේ සිදු කල ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් විදේශීය විනිසුරුවරුන්ගෙන් යුතු අධිකරණයක යුද අපරාධ විමර්ශනය කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උතුරේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

69 views

28 Comments to “හමුදාව තවත් හිටියොත් ජනතාවගේ දුක වාසියට යොදා ගන්නවා.. වහා ඉවත් වනු..- විග්නේෂ්වරන්”

  1. නිකිල් says:

    මුන් බටහිර රටවලින් ලබාගන්නා වාසි දෙමලජනතවගේ මැදිහත්වීම නිසා නැතිවේවි කියල බයවෙලා .
    මේවගේ බල්ලෝ නිසා තමා මේ රටේ සහජීවනය නැතිවුනේ සාමාන්‍ය දෙමල ජනතාව සාමාන්‍ය සිංහල ජනතාව මේ බල පොරයේ නෑ මුන් මේ ත්‍රස්තවාදය ඇතිකළේ උන්ට වාසි ගන්න මෙන්න මේවගේ එවුන්ව වෙන්කරලා උන්ව දේශපාලනයෙන් ඉවරයක් කරලා දැම්මනම් කවුරුහරි මේ රටේ මිනිසුන්ට සාමයෙන් සතුටින් ජිවත් වෙන්න පුළුවන් .

    • Nagasinha says:

      දෙමල ජනතාව දුප්පත් කරලා, පිඩනයට පත් කරලා, ඒ සියල්ලට හේතුව වෙනම රටක් නැති කම බව පෙන්වීමයි මුන්ගේ උපාය.

  2. Kadiya says:

    මේ ගොනා කියන්නේ ගංවතුර නිසා දුඛිත තත්වයට පත්වුණ අසරණ මිනිස්සුන්ට හමුදාව උපකාර නොකලයුතුය කියයි. මුන් පුදුමාකාර ජනතා නියෝජිතයෝ. ගංවතුර නිසා දුඛිත තත්වයට පත්වුණ අසරණ දෙමළ මිනිස්සුන්ට උදව්කරන්න තමනුත් ක්‍රියානොකර ඒ මිනිස්සුන්ට ලැබෙන උපකාරවලට හරස් කපන්නේ මිනිසුන් නොව තිරිසනුන්ය. දෙමළ මිනිසුන්ගේ දුක, අසරණකම නැතිකරන්න නොවෙයි මේ කාලකන්නින්ට උවමනා ඒ මිනිසුන්ගේ දුක අසරණකම විකුනන්න.

    • dayas says:

      wigneswaram monatharam dustha asathpurusa amaanusika narumayekda kiyala uge me kathaawen
      hithaabganta puluwan, mu dunna nadu theendu kohomada kiyala kaatawathma hithinne nedda?

      • Saradiel says:

        Shut your racist tiger mouth you idiot terrorist tamil old man ….
        If you need tamil racism go to Tamil nadu & ask part of it
        President please resign and go home ,you are a shame to our motherland
        We are for peace, but we accept the challenge of any enemy. We will protect our Motherland
        This is only Sinhalese Motherland we have ,we should protect it

  3. nihal says:

    ගස් ගල්වල ගහල මරා දාපු, බෝම්බ වලින් කෑලි කෑලි ගිය සිංහළ මිනිසුන් ගැන නඩු අහන්නේ කවර අධිකරණයකද ? UNP සහ SLFP පක්ෂ එකමුතු වී දෙමළ සහ මුස්ලිම් ඡන්ද වලින් තොර රජයක් පිහිටුවා ගත යුතුය.

    • Kadiya says:

      ඒකටනම් මුලින්ම රනිල් වික්‍රමසිංහ කියන දේශ ද්‍රෝහී කාලකන්නියා මකබෑවී යායුතුය.

    • Nagasinha says:

      ගූ and පී පක්ෂයේ එවුන් කවදාවත් රටක් දිවුණු කරලා ඒ රට තුල සැපෙන් ඉන්න බලන්නේ නෑ.
      උන් බලන්නේ රටේ මොකක් හරි විකුනලා තමන්ට කෑල්ලක් ගන්න පමණයි.

      රට විකුණන මුදලින් ඉහල සිට පහල සාමාජිකයා දක්වා යමක් බෙදා දෙනවා.
      පහලම එකාට අඩු ගානේ අරක්කු උගුරක් හරි ලැබෙනවා. ඉතින් උන්ට ඒ ටික හොදටම ඇති.

      රට ගැන හිතපු නායකයෝ ගූ and පී එකේ හිටියේ බොහොම ඉස්සර කාලේ පමණයි.

  4. Niru says:

    Asshole. How did you survive to become chief (cheap) minister then if the killings were so bad.

    • SALMAL says:

      STOP TAMIL TERRORISM IN NORTH
      Terrorism have no Motherland and terrorists have no Nationality
      Sri Lanka is our only Sinhalese ( hela ) Motherland & We should protect our Motherland till our last breath
      To have pride in our own Motherland is important ….
      If tamils cannot live in peace please go back to your homeland in South India
      Wigneshvaran, Who are you oder our armed forcers ? Armed forcers who proudly protect our nation, who do so with honour, courage, and commitment therefore racist eelam terrorist Wigneshvaran shut your mouth & get lost …No need your opinion

  5. Dev says:

    Machan Vig

    That is what you all have done in politics.
    You can not say anything about Army.They are their to protect country.

    • ගිරවා says:

      Mr President why not arrest this Eelam terrorist man , Wigneshwarn ?
      Who gave him power to demand our armed Forces ?
      We Sinhalese are for peace but we accept the challenge of any enemy ..We will protect our Country
      Racist TNA Tamil politicians stop your Eelam terrorism in North

  6. Saradiel says:

    Arrest this racist crazy old man ..Shut your mouth Eelam terrorist .
    This is SINHALESE MOTRHERLAND
    There are NO tamil nation here

    • Saradiel says:

      Arrest this racist crazy old man ..Shut your mouth Eelam terrorist .
      This is SINHALESE MOTHER LAND
      There are NO tamil nation here

  7. Crazy says:

    Stupidity and rasism. These guys got aged for nothing without cultivating any human qualities. Shame on you

  8. මුං නීතිඥයෙක් වෙලා තියෙන්නේ……………… කට පාඩමෙන් ලියලා………………….. මුංට අවශ්‍ය ඉදිරි දේශපාලන රාමුව හදා ගන්නයි…………… මෙ හාදයා පොලොවෙ පය ගහපු එකෙක් නේමෙ………………………. මුගේ උදව්‍වට…………….. වාසුත් ඉන්නවා ……….මෙ හාදයො කරපු දෙයක් නැ…………………… හමුදාව කරපු දෙයක් විතරයි……………………………

  9. The citizens says:

    These racialist politicians , who have had their education in Colombo , have done their profession in the majority Sinhala people living areas ,also their children born and bred in Colombo,and their many community businessmen achieved prosperity due to the patronage of the Sinhala people , are so ungrateful to allow the Sinhala people , who had been living there for decades , prior to the Prabhakaran’s brutal terrorism , to be settled in their legitimate places , at which they have a right.

  10. mahinda somalal says:

    අනේ අපිට කනගාටු මේ වගේ හරකෙක් විනිශ්චය කාරයෙක් වෙලා හිටපු එක ගැන.

Main News