හමුදාව තවත් හිටියොත් ජනතාවගේ දුක වාසියට යොදා ගන්නවා.. වහා ඉවත් වනු..- විග්නේෂ්වරන්

December 31, 2018 at 1:20 pm | lanka C news
හමුදාව තවත් හිටියොත් ජනතාවගේ දුක වාසියට යොදා ගන්නවා.. වහා ඉවත් වනු..- විග්නේෂ්වරන්

තව දුරටත් හමුදාව උතුරේ සිටිය හොත් පලාතේ ජනතාවට ඇති දුප්පත්කම වාසියට යොදා ගැනීමේ තත්වයක් ඇති වන බව උතුරු පලාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

එනිසා හැකි ඉක්මනින් උතුරු පලාතතෙන් හමුදාව ඉවත් විය යුතු යයි තමන් බලකර සිටින බවද ඔහු කියා සිටී.

පසුගිය සමයේ උතුරේ ජනතාව අමු අමුවේ මරා දැමූ හමුදාව අද උපකාර කරන්නට ඉදිරිපත් වී සිටින බවද ඔහු සදහන් කරයි.

උතුරේ සිදු කල ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් විදේශීය විනිසුරුවරුන්ගෙන් යුතු අධිකරණයක යුද අපරාධ විමර්ශනය කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උතුරේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

75 views

28 Comments to “හමුදාව තවත් හිටියොත් ජනතාවගේ දුක වාසියට යොදා ගන්නවා.. වහා ඉවත් වනු..- විග්නේෂ්වරන්”

  1. Velusumana says:

    Mr Wigie,be concerned when uttering words. Past is past. Get examples from south Africa and Vietnam.
    Hatred doesn’t cease by hatred.

  2. අපි ගොන්නු නොවේ... says:

    උතුරේ ජනතාව විතරද් පකයො මැරුනේ දකුනේ බස් බොම්බවල මැරුනේ සත්තුද? ජන්ද ගන්න දෙමළ ජාතිවාදය අවුස්න තොපි දේශපාලන හිවල්ලු…

  3. Nuwan says:

    ජනතාවගේ දුක වාසියට යොදාගෙන තියෙන්නේ තොපි වගේ කාලකන්නි දේශපාලුව. තොපිත් එකයි සිංහල දෙස්පාලුවත් එකයි, හම්බ දේශපාලුව විතරයි උන්ගේ මනිස්සු ගැන බලාගෙන,තවත් කට්ටිය අනිත් රටවල ඉන්න හම්බයන්වත් මෙහෙ ගෙනල්ල, උන්ට passport, Identity card හදල දීල, jobs හොයල දෙනවා, හැම රාජ්‍ය ආයතනයකටම උන්ගේ උන්ව jobs වලට දාල, හොරෙන් විභාග ලියල පාස් කරවල ඉහලම තැන් වලට යන්න පාර හදල දීල. රට උන්ට අල්ල ගන්නෙ. තොපි ඉතින් කෑල්ලට මරාගනින්. පෙරේත කාලකන්නි.

  4. desta says:

    ubata monawa hari Kannai hitila wage peretatya amma huuke

  5. Denzil Fernando says:

    sakkeye balla tope waga un hade gavela geya dawasata tama damala menessunta hadapayanna….

  6. අංකූරා says:

    මේකා ජාතිවාදීවමනෙ බලන්නේ !, නඩු අහද්දී කොහොම තියෙන්න ඇතිද ?. හමුදාව කටයුතු කරන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්න මිසක් උන්ගෙ ජාතිය බලලා කටයුතු කරන්න නොවෙයි .රටේ ආරක්ෂාවට තර්ජනයක් උනාම ඒක මැඩපැවැත්වීමට කටයුතු කරනවා තමයි . මතක නැද්ද 1971,1989, උන දේ. යකෝ අපිත් බේරුනේ නූලෙන් .

  7. අංකූරා says:

    මේකා ජාතිවාදීවමනෙ බලන්නේ !, නඩු අහද්දී කොහොම තියෙන්න ඇතිද ?. හමුදාව කටයුතු කරන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්න මිසක් උන්ගෙ ජාතිය බලලා කටයුතු කරන්න නොවෙයි .රටේ ආරක්ෂාවට තර්ජනයක් උනාම ඒක මැඩපැවැත්වීමට කටයුතු කරනවා තමයි . මතක නැද්ද 1971,1989, උන දේ. යකෝ අපිත් බේරුනේ නූලෙන් .
    අනික මුං කැමති නෑ සිංහල දෙමළ මිනිස්සු සහයෝගයෙන් ඉන්නවා දකින්න , එතකොට මුංගෙ බොරුව තේරිලා මුංව කැපිල යන නිසා.

  8. sara says:

    These racist politicians fear of being unpopular because the army is helping Tamil people.these guys never done anything for Tamil nations goodwill and Tamils also know this facts very well. Only barking for dollars of diaspora.

  9. LION says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

  10. Dayani says:

    Poor, low cast Tamils don’t like you or the TNA EELAMIST GROUP.!!! They openly demonstrated that they want the Army to be stationed in the North.!! Plus you are a migrant who came from South India and settled down in our country.!!! You or no Tamil Politicians have any right order around where our army, navy or police should be located, as in any other country.!!!
    IF YOU, THE TNA ELLAMIST CLAN OR ANY OTHER RACIST WHO IS PLOTTING TO DESTROY THIS COUNTRY, SHOULD GO BACK TO TAMIL NADU, WHERE YOUR ROOTS ARE.!!
    WE HAVE ALREADY SUFFERED A 30 YEAR OLD BRUTAL EELAMIST WAR AND WANT TO LIVE IN PEACE AND HARMONY!! IF YOU AND THOSE EELAMISTS CANT ACCEPT PEACE AND HARMONY ITS A FEW MILES AWAY TO YOUR DESTINY.!!

Main News