හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක්..
March 13, 2017 at 12:18 am | lanka C news
අද වන විට සිදු වන්නේ කුමක්දැයි හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් හටගන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලයේ රතන හිමියෝ පවසති.
නව ආණ්ඩුව පත් වී වසර දෙකක් ගත වීත් මේ කරන විකාරය කුමක්දැයි එහිමියෝ ප්‍රශ්න කරති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුනේ’ වැඩසටහනට එක්වෙමිනි.