හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..

May 15, 2020 at 10:40 am | lanka C news
හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස විශාල වශයෙන් රජයේ ඉහළ තනතුරු වලට පත් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භයට පෙර පවා මෙම තත්ත්වය දැකිය හැකිව තිබූ බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

අදාළ විෂයන් සදහා විෂ්‍ය ප්‍රවීණයන් සිටියදී හමුදා නිලධාරීන් මේ ආකාරයෙන් පත්කිරීම පිළිගැනීමට නොහැකි බව ඔහු කියයි.

හමුදා නිලධාරියෙක් විෂය ප්‍රවීනයන් වන්නේ හමුදා රාජකාරියට පමණක් යැයිද කී ඔහු අනවශ්‍ය ආකාරයට හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයට යෙදවීමෙන් සිදුවන්නේ හමුදාවත් හෑල්ලු වී යාම බවද සඳහන් කළේය.

හමුදාව යුද්ධ කරන්නට දක්ෂ වුවද ලෝකය පුරා හමුදා ආණ්ඩු අසාර්ථක යැයි ද පැවසූ ඔහු හමුදා පාලනයක සාර්ථක අත්දැකීම් ලෝකයේ කිසිදු රටක නැති බවද පැවසීය.

මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් රටටත් හමුදාවටත් හමුදා නිලධාරීන්ටත් අහිතකර තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔහු කීය.

හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

34,713 Viewers

82 Comments to “හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..”

  1. dimuth says:

    Dan ethakota avurudu 72 (1948) godak saarthaka welada thiyenne ? Pissa

    • fass says:

      @Bimal Rathnayake, tho wage manda manasika kadakappalkaaree ewun inna ratak hadanna Hamudawe aya thamai genna ona. Meka thopita prashnayak unata apita nam hondai.

      • ටොයිබයියා says:

        මූට මූලික උපාධියවත්(Basic Degree) නෑ. exam failed

    • 0.3% says:

      එතකොට තොපි දන්නේ මොනාද ….
      මතක නැද්ද 89-90 තොපිල මිනිස්සු මැරුවා බල්ලෝ බළල්ලු ගානට…
      මතක නැද්ද කැම්පස් කොල්ලෝ මරුවා තොපිගේ දේශපාලනයට….
      මතක නැද්ද තොපි තාමත් කැම්පස් කොල්ලන්න්ව මරනවා රැග් කර කර…..
      තොපි වගේ වල් හත්තකින් මැරුම් කනවට වඩා හොදයි මෙහෙම මැරුම් කනවා…
      පලයන් යකෝ යන්න… එනවා මෙතන බන කියන්න…
      තොපිලගේ කෙරුම් මම බත්තරමුල්ලේ තොපිලගේ gatherings වලදී හොදට දැක්ක.
      කියන්නේ එකක් කරන්නේ තව එකක්….
      කෝ තොපිලගේ මහ එකා ගැන එක වචනයක් කියනවද…. කෝ තොපිලගේ මර්ස්ක් වාදේ …. දැන් මර්ස්ක් ව මාර්ස්ක් කරගෙන පුකේ බදිනවද….

      • 77 UNP says:

        0.3% ඒක හරි. දැන් ලෝකෙන් මාක්ස් වාදය තුරන්වෙලා ගිහින් ඉතුරුවෙලා තියෙන්නේ 0.3% උණ්ඩුක පුච්ච්ජය වන ශ්‍රී ලංකාවේ පිස්සෝ ටිකක් විතරයි. දැන් මුළු ලෝකෙම තියෙන්නේ මාස්ක් වාදය කොරෝනාව නිසා.

      • Douglas says:

        The Major General appointed as the Sec oh Health is a Specialist Doctor who has served on the Medical Corps of the Army. He has the MBBS, MD and Consultant qualification. These idiots always hide the relevant part of any news and portray a totally distorted picture.

        • Just says:

          They are the worst Kuhakayo in this country. They tried to topple the govt in the late 2007 and early 2008 when the war against the LTTE going on decisively.

      • SuMa says:

        කොහේදෝ යන අරගල, විප්ලව ගැන කියවපු, කියවන, අරගල පමණක් ඔලුවේ තියෙන JVP කාරයන්ට හමුදා/පොලිසි නිළ ඇඳුමක් දැක්කත් ගැරඩියට බුමිතෙල් වගේ..
        අවුල තියෙන්නේ මුන් හිතන්නේ අනිත් මිනිසුන්ටත් හමුදා/පොලිසි ගැන දැනෙනෙනේ එව්වගේ කියලා.

    • චාමර says:

      ජනාධිපතිතුමා ත්‍රිවිද හමුදාවේ සහ වුර්තිකයන්ගේ සහය ඇතිව කොරෝනාව මෙල්ල කොර ජනතාව රැකගත් අපූරුව ඉතාමත් ඉහලින් අගයන රටේ බහුතරයක් ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ හමුදා පාලනයක් තමයී. 3% කැරලි ගහන මිනීමරුවෝ එපාම එපා වෙලා ගොඩක් කල්. ඒ වගේම තමයී වීඩියෝ ලීක් කොරගන්න පොල්මන්නයෝ, අන්තවාදී මිනීමරුවෝ, බැංකු හොරුත් තිත්තම තිත්ත වෙලා තියෙන්නේ.

    • චාමර says:

      ජනාධිපතිතුමා ත්‍රිවිද හමුදාවේ සහ වුර්තිකයන්ගේ සහය ඇතිව කොරෝනාව මෙල්ල කොර ජනතාව රැකගත් අපූරුව ඉතාමත් ඉහලින් අගයන රටේ බහුතරයක් ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ හමුදා පාලනයක් තමයී. 3% කැරලි ගහන මිනීමරුවෝ එපාම එපා වෙලා ගොඩක් කල්. ඒ වගේම තමයී වීඩියෝ ලීක් කොරගන්න පොල්මන්නයෝ, අන්තවාදී මිනීමරුවෝ, බැංකු හොරුත් තිත්තම තිත්ත වෙලා තියෙන්නේ.

    • අජිත් වලිසුන්දර says:

      එතකොට හිටපු හමුදාපති තුමා ජනාදිපති කරවන්න තොපි මහන්සි උනේ ? අමාත්‍යාශ්‍යක ලේකම් කෙනෙකුට හමුදාවෙ අය සුදුසු නතිනම් ,රටේම පාලනයට හමුදා නිලදාරියෙක් සුදුසු බව කියන්නේ කටෙන්ද? නත්නම් අතනින්ද?

    • kawinda says:

      Bimmal kiyanne polowen udata mathuwela dawasin dekin parawena weyanta gelepena bim malak. me Bimmal Rathnayakath e wage. giya methiwaranayen paraada una. list eken methisabeta aawa. me sere muge heththama gedara. 1% wath ganne nehe.

  2. යහපාලනයේදි හාල්පාරුවො හැමතැනකටම පත්කරල රාජ්‍යපාලනය අකර්මණ්‍ය කරල වැඩ කරනකොට උබල හිටියෙ සිරිකොතේ කුස්සියෙ කොට කකා නේද…..ඒකනෙ ඒ දවස්වල කට ඇරියෙ නැත්තෙ ගස් බල්ලො……

    • සියනෑවේ බුවා says:

      සහතික ඇත්ත..
      රට හරියට යනවා දකින්න මුං කැමති නැහැ.
      කුහක හැත්ත. ….

  3. රටවැසි says:

    අප්පිරියා චරිත , කට පියාන පැත්තකට වෙලා ඉඳපල්ලා .

  4. cw says:

    Idiot, Then any reason why your party supported SF for Presidency?

    • ටොංගොයියා says:

      ඒ….. මේ….. මේ…….මේකනේ….!!!!

      • ඒ.කේ. දිසානායක. (පුංචි අම්මගෙ වාහෙ.) says:

        ඒ.. මේ ..අපි කුහකයො හින්දනෙ. අනික් අයගෙ හැකියාවල් ගැන හෙව්වට අපිට කිසිම හැකියාවක් නෑනෙ.

        අඩුගානෙ දේශපාලනේ ගැනවත් හැකියාවක් අපිට තියෙනව නමි අවුරුදු 50කටක් වඩා වයස අපේ පක්ෂ අටමගලට 5%ක් වත් ඡන්ද ගන්න අපිට පුළුවන් වෙන්න එපායැ.

    • kkuruwita says:

      Very good question for which he has no answer. I am sure he has no guts to take this challenge.

  5. Chinthana says:

    Bimal is a another Culprit… Do this notorious saying we had real government in the past….. ? He is full of jealous about the controlling activities of the present government…

  6. Sujith says:

    ගොනෝ හමුදාවෙ තමයි හොද වියක් තියෙන අය ඉන්නෙ. අපි හමුදාවට කැමතියි. අපි ගෝටට ජන්දය දුන්නු අය. තොපිට මේවායින් වැඩක් නෑ.

  7. 77 UNP says:

    ඉන්දියාව වගේ ලොකු රටක ඔච්චර ලෙඩේ උඩු දුවලා තියෙද්දිත් මාධ්‍ය මගින් සියලු දේ නිවසේ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට පෙන්නනවා. කොහොමද ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ, කොහොමද ICU පහසුකම් පරිපාලනය කරන්නේ, කොහොමද මිය ගියපු අයව සවුක්‍යාරක්ෂිතව අවසන් කටයුතු කරන්නේ. ඉතා පැහැදිලියි මොකුත් හැන්ගිලි නැහැ. එකට මෙහෙ. ඔක්කොම තොරතුරු යටකරන් පාගාගෙන ඉන්නේ. සම්පුර්ණයෙන් මර්ධනය තමයි කරන්නේ. මිලිටරි කරණය කරලා ආණ්ඩුව තමන්ට ඕන දේ විතරක් පෙන්නලා අනිත් දේවල් හංගනවා. ඒ දේවල් වලට උඩ ගෙඩි දෙන්න වෙනම නුගත් වහල්ලු සෙට් එකක් ඉන්නවා ආණ්ඩුව මොකා කරත් හුරේ ජයවේවා කියන. එහෙම රටක් හමුදාකරණය නොවුනොත්නේ පුදුමේ.

    • CIA says:

      ආ….. මෙන්න 3 ගැලවෙන්න නියමිත තවත් කුහක ජෙප්පෙක්..

      • 77 UNP says:

        මේ “77 UNP” පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකි.

        • Alapaluwa says:

          ඉතින් සහෝ අපිත් මෙතැන ලියන්නේ කුලියට නොවෙද ? අනිත් ය එහෙම කරා කියා නැට්ට උස්සන් කෑ ගැසීමෙන් පලක් නැත.

          • 77 UNP says:

            නැහැ මම ලියන්නේ කුලියට නෙවේ. මම ලියන සෑම අදහසක්ම මගේ. වෘතිකයෙක් විධියට මගේ වටිනා කාලයෙන් කොටසක් LCN වෙනුවෙන් කිරීම මගේ රට වෙනුවෙන් කරණ යුතුකමක් විධියටයි මම දකින්නේ. මම දැනට කමෙන්ට්ස් 2500 ආසන්න සංඛ්‍යාවක් දාල තියනවා වගේම ඒ සෑම එකකම පිටපතක් මා සතුව තියනවා.

          • අලව් යකා says:

            තෝ නම් කුලියට ලියන එකෙක් කියලා පැහැදිලී.77unp කාරයාට මේ ටිකත් කියලා දීපං. උඹ icu බෙහෙත් කරන එකයි, මිනී වලදාන එකයි, නිරෝධායනය කරන එකයි බලන්න ඕනි කියන්නේ මොන බිජ්ජටද? ඇයි ටොයි වහලෝ කොරෝනා පාලනය වෙනකොට උඹලගේ පුක ගිනි ගන්නවා නේද? කුහක වෙන්න එපා පඩයො.එලිපිට හරි හංගගෙන හරි රටට මිනිස්සුන්ට සුවයක් සාමයක් සතුටක් ලැබෙන එක දරාගන්න බෑ උඹලට…ඒ තරමටම උඹල රනිල්ලගෙ සජිත් ලගෙ සෙරෙප්පු ලෙවකන වහල්ලු වෙලා….ලැජ්ජයි යකෝ උඹ ලංකාවෙ එකෙක් වෙලත් තුප්පහි වෙච්ච එක ගැන

    • kkuruwita says:

      ඇයි දැන් මේ කොරොනා වසන්ගතය පාලනය කරපු විදිය හොඳ නැත්ද ? මේ කමෙන්ට් දාපු අයට ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනව නම් නොකියා ඉන්නේ ඇයි. නැත්තං ආය යහපාලනේ ගේමු ඒක හොඳයි කියන එකද මේ වහෙං ඔරෝ කියන්නෙ.

    • KSDS says:

      වඩිනු මැන උතුමානනි ඉන්දියාවට මෙ රටෙ නොසිට

  8. Sera says:

    onna choo gihin… pihadaa ganin malli

  9. කමල් says:

    “අදාළ විෂයන් සදහා විෂ්‍ය ප්‍රවීණයන් සිටියදී හමුදා නිලධාරීන් මේ ආකාරයෙන් පත්කිරීම පිළිගැනීමට නොහැකි බව ඔහු කියයි.” –
    රජයේ උසස් නිලධාරීන් ලයිස්තුවක් ඔවුන්ගේ ප්‍රවීනතාවය , අධ්‍යාපන තත්ත්වය පත්කර ඇති ස්ථානය ආදිය ඒකතු කරන්න, සාර්ථකව නිමකරන ලද ව්‍යාපෘති ලැයිස්තුවක් හැදුවොත් තේරෙයි ප්‍රවීනයන් ප්‍රවීනතාවය අවශ්‍ය කේෂත්‍ර වල ඉන්නවාද කියලා. රටේ තත්ත්වය එහෙමයි. සමහර නිලධාරීන් රඟපානවා. හමුදාවට විනයක් වගේම වැඩ පිළිවලක්, ටාගට් සහ ලැජ්ජා තියනවා. අදාල විෂයය කේෂත්‍රයේ අයට ඉහලට ඒම සඳහා රජයේ නිලධාරී පන්තියක් ම අවුල් කරනවා නේද?

    අවධානයටයි! නැත්නම් පසුගිය වසර 70 වගේම ඉදිරියටත් යයි!

  10. Didi says:

    Awulak na. Umbalath Honadata Minee marala Yudda karala Dan palanaya illana ewun. ehewu eke Hamudawata dunnama waraddak na ne.

  11. බය්යා says:

    මොකුන්ද බං මේ හාල්පාරුවෝ මෙලෝ රහක් නැතිව කියවන්නේ ! උබලට බැරිබව ඔප්පු වෙලා කුජීත වෙලානෙ බං ඉන්නේ, කරන එකෙකුට කරන්න දීපියකෝ. රට ගැන ඔයතරම් ආදරයක් තියනව නම් මොකද බං ඔච්චර උබල කුහක. උබලට බෑ කියල අපි දන්නවනේ, ඉවසපන් මගෙ බිමලෝ , තව ටික දොහකින් උබලට 3ත් නැති වෙනවා…………හා උබ ඔට්ටුද?

  12. පහුගිය ආඬුවේදී කොතරම් හමුදා නිලදාරී රාජ්‍යසේවයට අනුයුක්ත කොරලා හිටියාද හමබන්තොට විකුනන කොට මහ බැංකුවට කෙලවන කොට තෙල් ටැංකි ටික ඉඳියාවට දෙනකොට මීක් නොකිය හිටපු ජනහිතවාදීයෝ තොපි ඔක්කොම ගූඇන්පියේ මුදලට යටවී හිටිය මීහරක් බව මුලු ලංකාවම දන්නවා??????

  13. Unp malli says:

    mekay anurayay hodata unp ekata kahina ewun…okunta thejas tiyena nayakayo penna ba….kuhaka boru prathipaththi ati eerisiyakarayo….

  14. බාලි 6 යි says:

    ගල් කටස් වලින් මිනී මරපු ත්‍රස්තවාදීන්ට දේශපාලනය කරන්න හොඳයිද එතකොට ?

  15. him says:

    එතකොට ස්වභාවික අපදා කියන්නෙ යුද්දයක් ද​?ඈ බොලො පො෴යෝ තොට කරගන්න් පුලුවන් ඇට්යක්වත් නැ.කටවහගෙන හිටපන්.

  16. Kalana says:

    යනවා ඔයි යන්න, දන්න බම්බුව. මාද්‍ය සාකච්චා සහ බොරු පතුරුවන්න විතරයි පුළුවන්.

  17. Nimal says:

    Thopi gana kiyanna lajjai dipu chandeth aya nodi inna eka ara wena karanna deyak na

  18. Jay says:

    You all were running 4ministries during Chandrika regime. We know how effectively run. Only discussions and meetings. No work. You are good only at criticising. We know SLAS fellows inefficiency.

  19. Puncha says:

    මෝඩ හරකෝ ජනපති වැඩි ඡන්ද ලක්ෂ 13 සජිත්ට එරෙහිව සහ උඹලට එරෙහිව වැඩි ඡන්ද ක්ෂ 65ක් ගත්තේ ethuma දේශපාලඥයෙක් හින්ද ද? නෑ එතුමා හමුදාවේ හිටපු කෙනෙක් තොපිල වගේ මීහරක් අවුරුදු 50 දේශපාලනය කරලා ගත්තේ 3% ක ඡන්ද ප්‍රතිශතයක් ලැජ්ජයි හලෝ කලිසං andanda කතා කරන්නේ. තොපිල වගේ gunamaku බල්ලො. උඹලා යුද්ධ කරන්න පුළුවන් නිසාද හැත්තෑ එකේදී , 88 89 දී අපේ වීරෝදාර හමුදාවත් එක්ක සටන් කළේ බූරු ඇත්ත උඹලා එකක් මතක තියා ගනින් තොප්පි ල්ගනාට ඇන්දු nata මේ රටේ සිංහල බුද්ධිමත් ජනතාව ගොනාට අන්දන්න බැරි බව .මෝඩ හරකෝ උඹ දන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හමුදාවේ කෙනෙක් වුණාට එතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් බව.

  20. kkuruwita says:

    කිසිවකු නොඅසන, කිසිවකු ගනන් නොගන්න, පාලු හිස් වචන ! පවු මුන්ට ගිය කලක්. ඔහේ මොනවා හරි කියල කෑගහනව. Nobody cares !!

  21. GeethaniB says:

    Current Singapore Premier Mr Lee joined the Singapore Armed Forces (SAF) in 1971, and served as an officer from 1974 to 1984. In 1978, he attended the United States Army Command and General Staff College at Fort Leavenworth, and held various staff and command posts, including the Director of the Joint Operations and Plans Directorate (Director, JOPD), and Chief of Staff of the General Staff (COS, GS). Lee rose quickly through the ranks in the Singapore Army, becoming the youngest brigadier-general in Singaporean history after his promotion in July 1983. Notably, he was put in command of the rescue operations following the Sentosa Cable Car Disaster. Lee served as commanding officer (CO) of 23rd Singapore Artillery (23SA) in the Singapore Army before he left the SAF in 1984 to pursue civilian politics.

  22. තොපිට තාමත් ලජ්ජාවක් නැද්ද? තොපි කියන කුපාඩි කතා දැන් කවුරුත් අහන්නෙ නැහැ …3% කාලකණ්ණි …

  23. Bad says:

    වැඩේ hariy

  24. sam says:

    You dumb idiot. Don’t show you utter ignorance in public. Go and find out how Germany was successfully developed under the Marshall Plan after the second world war II.

  25. Bad says:

    වැඩේ හරියට යනවා නම් පොල්පිති උනාම මොකද තොපි එකතු වෙලා රට කාලා තවත් කන්න යන්නේ.

  26. Crazy says:

    That’s what you think bro. Just grow up. Your way of thinking is out of fashion now

  27. RS says:

    Ratama kisiaduwaknatiwa paripalanayakaranne hamudakarayeknam amatyanasayak paripalanayakarana eka kajjakda bola buruwo.

  28. Ranga says:

    These bloody JVP killers only know how to kill people,Robb banks ad sabotage,Bloody scums.
    They know only to criticizes every thing.They never comes up with any constructive solutions.

    People should get rid these S.O.Bs’ from political arena.

  29. අල්ලපු ගෙදර තිනන් says:

    ජවිපෙට තිබෙන 3ත් නැතිවෙලා යනවා මේ මෝඩයන් කට ඇරිය ගමන්.

  30. ExUNPer says:

    He known only 3% : Military experience is not just enough….
    The remaining 97% is: A professional with military experience can do a lot lot…

  31. unp pissa says:

    okun hitiya nam rata palanaya karanne pad sajithuy anurayay mangalayay sumanthiranuy rishaduy….hodata tiye ehenam?….wal booru prajathanthara wadaya nemey awashya bolaw…rate minissunta rassawal tiyena pawulakata kala beela baya saka natiwa hoda araksha sahitha buddi ansha shakthimath konda kelin wada karana rajayak….mewata kawuru hari akamathi nam suddannge kale matak karapu yahapalanetama chande deepalla….3% thaw loss wenaw….paw?… hoda hayyak tibba pakshayak….

  32. chandapala says:

    71දී ටින් බෝම්බ 89 ගල්කටස් .3% අපි දන්නේ ඔන්න ඔයවගේ දේවල් විතරයි. ඇහුනද ?

  33. nishnish says:

    Den rata yanawidiya hodatama hodai oya parana kalakanni Thopi ethuluwa ekek one nee. me palanaya hodatama hodai. thopila wage kalakanni mee ratata ona nee.

  34. mama says:

    Nodakin mea wage un… kamathi na ratata hondak wenawata…

  35. Handunethi Amaraweera says:

    රාජ්ය පාලනය ගැන මෙයාට වැඩිය මනා පුහුණුවක් හමුදා නිලධාරින් දන්නවා

  36. Siri says:

    අනේ පල ගෙම්බො යන්න.. දේශපාලනය දන්නවා කියන තොපි මොනවද මේ රටට කරලා තියෙන්නේ… තොපි කෙරුවෙ තමන්ගේ වාසියට එක එකාට පුක දිදී ණයට කහින එක විතරයි… කාලකන්නි හැත්ත.

  37. praba says:

    බිමල් රත්නායක කියන්නේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ට නිග්‍රහ කරපු බල්ලෙක්. මේ වගේ එවුන් එල්ලන්න ඕනෑ. යූ ඇන්පිය සමග එකතු වී පදුගිය වසර 1/2 4 ම මේ රට කෑව. රණවිරුවා හිරේ දැම්ම. පිටරටවල් වලට මගේ රට සහ ජාතිය පාවා දුන්න. උඹලට ඒවට රිටන් එක ලැබුන නේද මහ මැතිවරනයෙන්. හොඳ වැඩේ තොපිට තවමත් ලජ්ජා නැහැ. තවත් වීරෝදාර රණවිරුවන්ට එරෙහිව කතා කරන්නේ. හා හරි උඹට මොනව ද කරන්න පුලුවන්. ඔවේට තියෙන සුදුසුකම හොකක්ද දේශපාලනය කරන්න. තව එක වචනයක් හරි හමුදාවට විරුද්ධව කියපන් බලන්න. කටහැකරය. යකෝ අපේ රට මුහුණ දුන් හැම ව්‍යවසනයකදීම ඒවට කැපවීමෙන් වාඩ කලේ මේ රණවිරුවන් තමයි. නැත්නම් උඹද

  38. sarath says:

    ටිකක් හොඳට බලන්න. හමුදාවේ ඉන්න නිලධාරීන් බොහෝ දෙනෙක් මේ වෙනකොට උපාධි, පශ්වත් උපාධි තියෙන අය. ගොඩක් ය MBA , MSC, වගේම වුර්තිය මට්ටමේ විභාගද සමත් වෙලා තියෙනවා. මම ඉංජිනේරු වෙක් විදිහට මේ තත්වය දැකල තියෙනවා. අනික නාවික හමුදාවේ පහුගිය කලේ තමන්ගේ නිදධාරින් උනන්දු කරා වැඩිදුර අධ්‍යාපනය කරන්න. අපේ පොට්ට දේශපකයෝන්ට මේක තෙරුනව. ඒ අය හමුදා නිලධාරීනට බයයි. අපේ අයට හොද විනයක් තියෙනවා. අවු 70ක් ගමකලා තියෙන රට මෙහෙම තියෙන වට තමයි, මේ දේශපකයෝ කැමති. උන් කැමති නැහැ ලංකාව ගොඩ යනවට. එහෙම උනාම උන්ට නිකම් ඉඳල හම්බ කරන්න තියෙන චාන්ස් එක නැති වෙනවා……

  39. දියරකුස් says:

    උපන්ගෙයි නීල ගොබ්බයෙක්.දුප්පත් ගෙවල් වලට පැනලා රත්තරන් බඩු මන්කොල්ල කාපු සල්ලි වලින් තමුන්ගේ ලමයි ස්විස් .අනුන්ගේ ලමයි කිරි දරුවෝ පොලවෙ ගහල මැරුවෙ. පොඩි දරුවෝ මර බියේ බෙරිහන් දෙද්දි ගස් වල ගහල මරපු,මහපොලව නුහුල්ලන කාලකන්නි හැත්ත.

  40. ab says:

    In 88 and 89 jvp lot went to homes middle of night & inquiring what people up too. Then they collected Id cards from people in houses. They used guns other types of weapons to scared of people. Then they destroyed government properties. killed many people too.So red elephants seem like u lot are worse than LTTE. u think this government is bad. pathetic lot get lost.

  41. Sun says:

    These fellows are trained to create problems in the communities by using all possible ways. They have no sense about people and how to develop the country. By creating problems in the young generation they want to create problems and run away. These are the type of people in their revolutionary party. I do not know from where did these fellows learn these bad ethics as communist. We cannot trust you fellows creators of problems in the country. Keep your mouths shut please.

  42. නිළමේ says:

    උඹලගෙ පරිපාලනය ජනතාව (1970,1988/89 )හොඳට දන්නවා, ඒකයි තවමත් 3%.

  43. Please do not spend public money for the unnecessary Old version of the MP’S

  44. John the Don says:

    ආ…. එතකොට හමුදාව දන්නේ යුද්ධ කරන්න විතරක් නම් කියපන් බලන්න තොපි 2010 දි යුද්ධෙ දිනපු සරත් ෆොන්සේකාව රටේ ජනාධිපති කරන්න දැඟලුවේ කියලා.ඔවට කියන්නේ බං ජෙප්පන්ගේ P….කේ ලොජික් කියලා.

  45. හිටං says:

    උබට වැඩිය උගතුන් හමුදාවෙ ඉන්නවා…උබ මොන හිකනලෙක්ද ..!

  46. MD says:

    Eka eka aya eka eka dewal walata dakshai.oyala daksha kuhaka desapalanayata.

  47. Jinee says:

    Tawath 3% gal muusalayek

  48. Niroshana says:

    3% ගොන් කථා නොකිය ඉදපන් කාලකන්නි අපතයො…

  49. Ketagoda says:

    meyalaneda Army commander kenek president karanna weda kale 2010

  50. PM says:

    ගොං ජෙප්පොන්ට වඩා පහේ පන්තියෙ ළමයින්ට මොළේ තියනව තොපේ ගොං ආතල් ඉවරයි දැන්

  51. Prasad Wijesundara says:

    දැන් එතකොට මීට කලින් ඔය කියන ප්‍රවීණයෝ මොකද රටට කරලා තියෙන්නේ ? ඒගොල්ල ( ඔය කියන ප්‍රවීණයෝ ) නිසාද රට මෙච්චර දියුණු වෙලා තියෙන්නේ?
    රටේ දැන් තියෙන දියුණුවත් තියෙන්නේ ගෝටභය ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලේ කල් දෙවල් තමයි. ඔය බොරු කියන අයගේ පැවත්වනම් ඉවරවෙයි, ඇත්තටම රක්ෂාවක් හොයා ගන්න වෙයි. බොරු කියන රස්සාවට අය ගෙවීම් නොකරනු ලැබේ,

  52. Gs says:

    Gon Hujja bila …
    Bila gedara yanna
    Sudanm vayan.

  53. Gini says:

    All over the world forces has specially trained division for biological warfare. They are including medical specialists. Un educated people talk like this.

  54. අලව් යකා says:

    බිමල්ල වගේ ප්‍රවීනයෝ පත් කරගෙන අවුරුදු ගානක් තිස්සෙ මේ ලංකාවෙ මිනිස්සු විඳවනවා.ඒ තරමට බිමල් මහත්තයා හෙන ප්‍රවීන මහාචාර්‍ය කෙනෙක්.හමුදාවෙ කොහෙද අනේ මේ බිමල් මහත්තයා වගේ විනයක් තියන උගත් බුද්ධිමත් ප්‍රවීනයෝ….අනේ හුකේ…

  55. Kadiya says:

    මෝඩ පාදඩය, උඹ මේ කතාකරන්නේ උඹ නොදන්න දෙයක් කියල හිතෙන්නේ නැත්ද ? දැනට ලෝකේ අති සාර්ථක නායකයෙක් වන රුසියාවේ ව්ලැද්මීර් පුටින්, යුගෝස්ලාවියාවේ හිටපු මාර්ෂල් ටිටෝ, ඊශ්‍රායලයේ මෝෂේ ඩයාන්, වියට්නාමයේ ජනරාල් හෝ චි මින්, ආදී කොච්චරක් දෙනෙක් ඉන්නවද හමුදා නායකයන් වුන. අනික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විවිධ ඇමතිවරුන් බිස්නස් කරන්නේ ලේකම් වරුන් බිල්ලට දීල, ඔවුන්ගේ අත්සනින්. නමුත් හමුදා නිලධාරීන් එක්ක ඒ සෙල්ලම් බැරිනිසා ඔය බිස්නස් කරන උන් උඹලා වගේ මෝඩ කුලියට කියවන උන් ලවා මේ අලුත්, ජනතාව කැමති ක්‍රමයට එරෙහිව ප්‍රචාරක යුද්ධයක් කරවනවා. මෝඩ කැමට JVP කාරයෝ කියවනවා.

  56. Norata Eka says:

    සරත් ෆොන්සේකා ජනාධිපති කරන්න poster ගහපු උන් නේද මේ…🤣🤣🤣

  57. sena says:

    මාඕ සේතුං කියන්නෙත් දක්ෂ පාලකයෙක්, පිදෙල්කැස්ත්‍රො කියන්නෙත් දක්ෂ පාලකයෙක්, ලෙනින් කියන්නෙත් දක්ෂ පාලකයෙක් ,රට ඇල්ලුවෙත් හමුදාව යොදාගෙනයි රට පාලනය කෙරුවේත් හමුදාව යොදාගෙනයි 71,89ත් මොහුන් බැලුවෙත් මේ ක්‍රමය නොවෙද දැන් මේ බොරුවලට රැවටෙන මිනිස්සු නැ අපටත් දැන් මේ වගෙම දක්ෂ පාලකයෙක් බිහිවේලාඉන්නවා ඒ අති ගරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුමයි එතුමා වටා දක්ෂ බුද්ධිමත් නිළධාරින් පිරිසක් ඉන්නවා ලොකයටම බලපැ කොරොනා වසංගතයෙන් රට ගොඩගත්හැටි අප දුටුවා ඉතිං මෙතුමා දන්නවා හමුදාව යොදාගෙන හරි හරක් 225 හරි යොදාගෙන රට කරන්න 1971 සිට 2020 දක්වා මෙතුමන්ලාට බලය ලබාගන්න බැරිවුනාට පාලකයොයි ජනතාවයි මොනාකරන්නද

  58. weerakoon says:

    Pala kalakanni musalayo yanna