හමුදාව යුද්දෙට යැවුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතියි.. යුද්දය දිනන්න අණ දුන්නේ මායි.. මහින්ද කරපු කෙංගෙඩියක් නෑ..- ෆොන්සේකා

May 19, 2017 at 2:10 pm | lanka C news
හමුදාව යුද්දෙට යැවුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතියි.. යුද්දය දිනන්න අණ දුන්නේ මායි.. මහින්ද කරපු කෙංගෙඩියක් නෑ..- ෆොන්සේකා

හමුදාව යුද්දයට යැවීමට තිරණය කරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බවත් ඉන් පසු සිටි සියළු ජනාධිපතිවරුන් එම ස්ථාවරයේම හිදිමින් යුද්දය දිගටම කරන්න කියා නියෝග දුන් බවත් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ හැර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති අමුති නියෝගයක් නිදුන් බවද පවසන ඔහු යුද්දය දිනන්න අණ දුන් හමුදාපති තමන් බවද කියා සිටී.

අදාල වීඩියෝව මෙතනින්

102 views

67 Comments to “හමුදාව යුද්දෙට යැවුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතියි.. යුද්දය දිනන්න අණ දුන්නේ මායි.. මහින්ද කරපු කෙංගෙඩියක් නෑ..- ෆොන්සේකා”

  1. Dickie Bird says:

    Fonny suffering from a verbal Diarrhoea……………

  2. De Silva says:

    ජේ.ආර්. තමයි යකෝ රට කෑවෙ.මේ වගේ කතා කියන තොට ජනතාව කියන්නෙ හරක් ෆොන්සේකා හෙවත් සුදු කොඩි පාවාදීම කෙරුව කලවැද්ද කියලයි.චන්ද 5000 ක අරගෙන ජනතාව අවලංගු කාසි කල තොපිට රනිල ඇමති කම් දීල ජේ.ආර්. රට කාපු තැන ඉඳල දැන් රට හපකරලම දාන්නයි හදන්නෙ.රට කෑවෙ ජේ.ආර්. බව අද කවුරුත් පිළිගන්නව බහුබූත ව්‍යවස්ථාවක් ගෙනැල්ල. ගෑණියෙක් මිනිහෙක් කරන්න විතරක් බැරි ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙනැල්ල,පාදඩ මැතිවරණ ක්‍රමයක් ගෙනත් මනාප බලු පොරයකුත් එක්ක.ජේ.ආර්ට බැරි උන ටිකත් රනිල කරන්නයි හදන්නෙ කොල්ලොන්ට තියෙන මනාපෙ නිසා,කෙල්ලොත් කොල්ලො කරල සමලිංගික සේවනය නීතිගත කරල.හැබැයි මතක තියාගනියවු මහින්ද මහත්තය ඉන්නතුරු මේ පින්බිමේ තොපිට ඔය විනාශ මේ රටට කරන්න ලැබෙන්නෙ නැහැ කියන එක.චන්දයක් තිබ්බ ගමන් හ\ස පූට්ටුව හෝදාගෙනම යනව තොපිට සදහටම බරපතල වැඩ ඇතිව ජම්පරේ ගහන්න වෙනවාමයි.ඒක මහින්ද මහත්තයටවත් නවත්වන්න බැහැ.ජනතාව තොපිට ඒ වැඩේ කරනවාමයි.අරූ වගේ බල්ලෙක් අර උතුම් ගරුත්වයකින් යුත් තනතුරට අහම්බෙන් පත් වෙලා ඒ උතුම් තනතුර බාල්දු කරල නිකන් සැමුවෙල් රුද්‍රිගුලගෙ ජවනිකාවක් රඟ පානව වගේ ඒ තනතුරේ වැඩ කරමින් මුලු මහත් රටේම ජනතාවගෙන් බලු බැනුම් අහනව.ලෝකෙ මොන නායකයද යකෝඅ මේ වගේ බලු බැනුම් අහන්නෙ තමුන්ගේ රටේ ජනතාවගෙන්.

  3. LionHeart says:

    The kept idiot to make these preposterous statements

  4. සයුරි says:

    හැබැයි බටකොල ආච්චි නම් මෑතකදි කිව්වෙ යුද්ධයෙන් 75%ක් ඉවරකලේ උන්ද කියලයි.

  5. gs sirisena says:

    කොයි කාලෙවත් රණවිරුවන්ට පැවති ආණ්ඩු වලින් බලපෑම් එල්ල උනේ නැහැ… හැබැයි හිටපු හමුදාපති නම් බලපෑම් එල්ල කලා රණවිරුවරියන්ට මතක ඇතිනේ මැණිකෙලා ගැන… පුදුම ආදරයක් තිබුනේ කාන්තා බලකායට. ඒ ඒකක වල අණදෙන නිළධාරින්වත් හොයන්නේ නැහැ ඒ තරම් එයාල ගැන. නම් වශයෙන් කියන්න පුළුවන්.. නමුත් එම කාන්තාවන්ට විය හැකි අපහසුතාවයන් නිසා සටහන් නොකර ඉන්නම්..

  6. ප්‍රභාගෙ මස්සිනා says:

    රනිල් හූඇම්පියට හූනියන් කරගත්ත වගේ තමයි මේ හූනියම ලං කර ගැනීම​.මේක රටට වින කරන හූනියමක්?

  7. බුදුනුවා says:

    “නජච්චා වසලො හොති
    නජච්චා හොති බ්රාහ්මණා
    කම්මනො වසලො හොති
    කම්මනො හොති බ්රාහ්මණා“

    (වසල සූත්රය)

  8. saman says:

    Moooo ta Pissu. Moleaaa Mangnang

  9. Xman says:

    This guy has only one aim. He wants Mahinda Rajapaksha in jail, but that never going to be happen because still people adore him.

Main News