හමුදාව සහමුලින්ම මුලතිවු අතහරී.. සියළු ඉඩම් බාර දී කදවුරු අකුලාගනී..

December 31, 2017 at 12:00 pm | lanka C news
හමුදාව සහමුලින්ම මුලතිවු අතහරී.. සියළු ඉඩම් බාර දී කදවුරු අකුලාගනී..

ශ‍්‍රී ලංකාව යුද හමුදාව මුලතිව් කේපාපිලව් ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වී ගොස් ඇත.

හමුදාව විසින් මෙතෙක් භවත කල ඉඩම් අක්කර 132ක් මුලතිව් දිසාපතිනිය වෙත බාර දී තිබේ.

දෙමල සන්දානය විසින් දිගින් දිගම බල කරන ලද්දේ හමුදාව මෙම ප‍්‍රදේහයෙන් ඉවත්ව යා යුතු බවටයි. එමෙන්ම ජනතාව විසින් දින 300ක පමණ කාලයක් අඛණ්ඩ විරෝධතාවයක්ද පැවැත්වූහ.

එම ප්‍රදේශයන්හි ජනතාව යලි පදිංචි කරවීම දැනටමත් ආරම්භ කොට ඇත.

103 views

5 Comments to “හමුදාව සහමුලින්ම මුලතිවු අතහරී.. සියළු ඉඩම් බාර දී කදවුරු අකුලාගනී..”

  1. OLU says:

    සිරිසේනගේ යහපාලන ආණ්ඩුවේ දෙමල සංහිදියාව කියමින් අපේ රටේ ආරක්ෂක කලාප උතුරේ දෙමළ බෙදුම්වාදී දේශපාලුවන්ට දොළ පිදේනි වලට පුදනවද ?
    මෙවැනි දේශද්‍රෝහී ආණ්ඩුවක් අපේ රටේ නැවත බලයට පැමිණීමට කිසිසේත් ඉඩ නොතබව් සිංහල මිනිසුනේ ..
    දහස් ගණන් අපේ සිංහල රණවිරුවෝ දිවිපුදා බේරාගත් උතුරේ ආරක්ෂක කලාප සිරිසේන ඔහුගේ බුදලය වගේ බෙදලා දෙන හැටි බලව් දැන් ඉතින් දකුණු ඉන්දියාවේ දෙමළ සක්කිලි කල්ලතෝනි කරදරයක් නැතුව උතුරට එයි ..අහෝ රටකට සිදුවන අපරාධය
    සිහලුනේ උබලගේ ඇස් වලට හෙන ගහලද මේ රටට සිදුකරන විනාශය නොපෙනෙන්නේ ?

  2. ගුරුළු says:

    ජඩ පාලනය බෙදුම් වාදයට පාරකපනවා ..සිරිසේන අපේ රට කනවා ,,උතුරේ ජන්දෙට දැන්ම පගාව දෙනවා වගේ රටේ ඉඩම් වලින්
    මේ ජඩ පාලනය සදහටම අපේ රටින් නෙරපා දමව් රට වැසියනේ

  3. CORBRA says:

    උතුරේ සිංහල ජනතාව අනාථ කදවුරු වල ..ඉන්දියාවේ දෙමල කල්ලතොනින්ට රටේ ඉඩම් බෙදලා පදිංචි කරනවා
    සිරිසේනට සාපවේවා!!!! සාපවේවා!!!!

  4. sinha le says:

    සිංහලයන් උතුරේ පදිංචිවීමට එරෙහිව උතුරේ දේශපාලනඥයෝ කටයුතු කරත්. මෙය දැනට වසර 60ක පමණ කාලයක සිට ඔවුහු ඉතා සාර්ථක ලෙස කරගෙන යන්නකි.

    කණගාටුවට කරුණ වන්නේ දකුණේ නායකන් උතුරේ දේශපාලනඥයන්ගේ මෙම ජාතිවාදී වැඩපිළිවෙලට ඉඩ දී බලාසිටීමය.

    ඇතැම් TNA මන්ත්‍රීවරුන් විසින් කරන ලද කථාවලින් මනා ලෙස පිළිබිඹුවන්නේ ඔවුන් උතුරට සිංහලයන් පැමිණීම වැලැක්වීම පමණක් නොව උතුරේ පාරම්පරිකව ජිවත් වූ සිංහලයන් නැවත උතුරට පැමිණීමටද විරුද්ධ බවයි.

  5. SUNIMAL says:

    කොටින්ම, අද උතුරේ ප්‍රසිද්ධ ස්ථානයක නව බුදු පිළිමයක් ස්ථාපනය කිරීම පවා තහනම් කටයුත්තක් බවට පත්වී ඇත. පන්සලක චෛත්‍යයක් සදා ගැනීම වැනි කටයුත්තකට පවා උතුරේ සිංහල බෞද්ධයන්ට උසාවි අවසර ලබා ගැනීමට යාමට සිදුවීම ප්‍රශ්නයේ බරපතල බව පෙන්වන්නකි.

Main News