හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]

June 23, 2022 at 1:20 pm | lanka C news
හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]

වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

73,194 views

22 Comments to “හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]”

  1. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    තෙල් ප්‍රශ්නය තෙල් පෝලිමේ විසඳන්න හිතන මිනිස්සු ඉන්නකන් පාලකයන්ට හොදයි.

    මේ ප්‍රශ්නයේ මුලට පිළියම් යොදන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න එකතු නොවෙන තාක්කල් අපි හැමදාම වලේ වැටිලා ඉමු.

  2. X-Man says:

    මේ හමුදා නිලධාරියා වහාම සේවයෙන් පහ කොට,
    මේ දක්වා ඔහුගේ පුහුණුවීම් ආදී සියල්ලට වැය වූ වියදම ගනන් බලා
    එය දඩයක් සේ රජයට අය කර ගත යුතුය..

    • mangala says:

      ඔක්කොටම ඉස්සරවෙලා පොලිස් කාරයට විනය කියල දෙන්න ඕනේ. පේන හැටියට ලුතිනන්වරයෙක් නම් පොලිස් මොනව හරි අවකැපෙන කතාවක් කියන්න ඇති. ඒකයි ගැටුමට මුල.

      • Unlimited Fun says:

        රණ විරුවන් සහ ට්‍රැෆික් විරුවන් ගහ ගන්නවා.මිනිස්සුන්ට වෙන වැඩ නෑ.. දැන් පොදු ජනතාවට නීතීය හා සාමය රකින්න සිද්ධ වෙලා.

    • ashan says:

      උඹ කාලකන්නි පොලිස් පිංපියෙක් නේද? සාමාන්‍ය මනුස්සයෙක් නම් පොලිස් එවුන් වෙනුවෙන් ඔහොම කතා කරන්නෙ නෑ.

    • Sunil says:

      100% Hari.
      He is Dangerous.

  3. Terminator says:

    මේ දෙකම එංගලන්තයේ නිශ්පාදන.
    සුද්දගේ Common Wealth කොලනියේ රාජ්‍යය ජනතාවගෙන් ආරක්ෂා කිරීමට පවත්වාගෙන යන දේවල්.
    දැන් ඒවා අවසානයකට ඇවිල්ලා.

  4. ගල් ආරි says:

    මෙන්න මේ වගේ ගහපියව්කො පාර්ලිමේන්තුවෙ ආණ්ඩුපක්ෂයේ ඉන්න කාලකන්නි නාකි බල්ලන්ටත්..

  5. Nalaka says:

    ලාංකිය ක්‍රිකට් ලෝලින් HETA තරගය නැරඹීමට පැමිණෙන විට කහ පාටින් සැරසී එන්න . සියලු දෙනා එකතු වී කෘතගුණ සලකමු ලාංකිකන් හැටියට. අපි අනිවාර්යයෙන් කහ පාට අදිමු ඔසීලට thanks කරමූ Sri lankava හොඳ මිනිස්සුන් ඉන්න රටක් කියල පෙන්වමු

    • Aborigines says:

      මේ රටක් ගිනිගන්න අස්සේ පන්දු කෙලින්න ආපු ඔසී මොන්ගල්යන්ට වෙන රටකනම් ගල් ගසා, හූ කියා එලවනු ඇත. Ausiයෝ මේ වෙලාවේ ලංකාවට ආවේ මෙය commonwealth වහල් රටක්ය, mind your own businez යන දේශපාලනික සහ මිලිටරි පණිවුඩය රුසියාවට ලබා දෙන්නටය.
      ඒත් ඔසියන්ට පන්දුවට කෙල ගා තදින් ලිංගයේ පිරිමැදීමට වඩා දෙයක් කිරීමට බැරිය.

  6. yaka says:

    පොලිස් කාරයා අර වඳුරට දැලිපිහිය දුන්න වගේ පිස්තෝලෙ ඇදල ගන්නවා.. දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වගේ..

    • Upali says:

      උගෙන් වෙන මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ අරෑ කුලප්පු වෙච්ච හරකෙක් වගේ අනිද්දි.ආමි එකේ නිලදාරින් කියන කිසිම උගත් කමක් නැති…පුම්බලා උඩතියපු කාලකන්නි …රටේ සල්ලි කනවා මදිවට නීතිය යන්තමින් හරි රකින්ඩ ඉන්න එකාට ගුටි අනිනවා.මහලොකු විනය ගරුක හමුදා කාරයො.අතපය හතර විතරයි …උඩ හිස්

      • කබරගොයා says:

        ඔව් පොලිස් කාරය සාමකාමී ව ඉන්න කොට හමුදා කාරය කඩන් පැනල ගහනෝ එවෙලෙම ඕකට වෙඩි තියන්න තිබ්බේ

  7. Elon marks says:

    දෙන්නගෙම වැඩ තහනම් කරලා පුහුනුවට ගිය මුදල් නැවත ගන්න. කිසිම රජයෙ ස්තානයක කිසිම සේවයකට මතුවට ගන්නත් එපා.

  8. මහපුටුව says:

    ඔන්න ඕකට නම් මහපුටුවෙම නින්ද ගිහින් ඉන්න කෙනාට ඇස් ඇරෙයි. ලැජ්ජා හිතෙයි. සාමාන්‍ය මිනිස්සු විඳින දුක ගැන එහෙම නොවුනට.

  9. 3% ට බය බයියා. says:

    රණවිරුගාය 😂😂😂😂😂😂

  10. David Milli-banda says:

    කෘතගුණ සලකමු ලාංකිකන් හැටියට. අපි අනිවාර්යයෙන් කහ පාට අදිමු ඔසී cricketersලට thanks කරමූ.
    Not ඔසීලට

Main News