හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]
June 23, 2022 at 1:20 pm | lanka C news![හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]](https://lankacnews.com/wp-content/uploads/2022/06/1454.jpg)
වරකාපොල දුම්මලදෙණිය ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.
පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හරිම සතුටක් දැනුනා කොස්සා ගුටි කනකොට…… මේට වඩා සතුටුයි මල පැනපු Army කාරයෙක් Burst එකක් දාල දෙසපලුවෝ හතර පස් දෙනෙක්ට මකබෑවෙන්න තිබ්බ නම්
පොලිසිය, ට්රැෆික් දෙක්ම ඉන්නේ දූෂිත කාලකන්නි, උන් නිල බලය හා අයුධ නිසා සීමාව ඉක්මවා යනවා , ඔවුන්ට තව ගහන්ඩ තිබ්බේ
පොලීසියේ ඒකා මැරැවා නම්……… පුදුම සතුටක්
විය යුත්ත සිදුවෙමින් පවතී.
Inna ratak thiyeddith ai aney ape minissu mehema maraganne 😂