හමුදාව සිටින ඉඩම් මුදා හරිනු.. උතුරේ හර්තාල්..

February 25, 2017 at 12:40 pm | lanka C news
හමුදාව සිටින ඉඩම් මුදා හරිනු.. උතුරේ හර්තාල්..

එන සදුදා දිනයේ උතුරැ පළාත තුල හර්තාල් විරෝදතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ආරක්‍ෂක අංශ විසින් හෙලි කරගෙන තිබේ.

මෙම හර්තාල් ව්‍යාපාරය පවත්වන්නේ ගුවන් හමුදාව යටතේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන ලෙස බල කරමිනි.

මෙම විරෝධතාවයන් සදහා දේශපාලඥයින් හා සිවිල් සංවිධාන එක් වීමට නියමිත බවද සදහන්ය.

149 views
Main News