හමුදාව සිවිල් වැසියන් ඝාතනය කල බව කැබිනට් හමුවේදී රාජිත කියයි.. ප්රභාකරන් මහත්මයෙක් බවත් කියයි.. හමුදා මාධ්‍ය ප්‍රකාශක හද්දා අසරණ වේ..
May 16, 2018 at 10:28 pm | lanka C news
උතුරේ පැවති යුද්දයේදී ශ්‍රි ලංකා හමුදාව අතින් කොටි සාමාජිකයන් නොවන පුද්ගලයන්ද ඝාතනය වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී හමුදා මාධ්‍ය ප්රකාශකවරයාද අසලින් තබාගෙන කරන ලද මෙම ප්‍රකාශය සම්බන්දයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කලහ.
ඒ සම්බන්දයෙන් දරන්නේ කුමන මතයක්දැයි හමුදා මාධ්‍ය ප්රකාශකගෙන්් විමසූ විට ඔහු ඊට අදහස් දැක්වීම ප්රතික්ෂෙප කලේය.
මැයි 18 වැනිදා උතුරේ සිදු කරන සමරු වැඩසටහන් කිරීමේ කිසිදු වරදක් නැතැයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.
විජේ්වීර මහතා හා ප්රභාකරන් මහතා විසින් කරන ලද අරගල දෙකම සමාන බවද ඔහු වැඩි දුරටත් කීය.
Rajitha yana gee gayanawa hungak desaalakoyo wage. I am sure that as many politician he is definitely at the end of his political career and definitely nowhere to go very soon.
Oka panapitinma narakadiata pala. me rate janathawa dena theeranaya wedi athaka nehe.
Is there any brave in the armed forces to cut his legs and mouth to let him suffer. We should not instantly kill him. That way he will not get a lesion.
ලංකාවට ඉපදුන ගොන් හරකෙක්. ඇත්තටම හරකුන් සහ බල්ලන් මීට වැඩිය හොඳයි.
jathiyata deiyangema pihitai. Kakkusi kata