හමුදා කඳවුර ඉවත් කරනු.. සිලාවතුරේ විරෝධතා…
February 22, 2019 at 8:02 am | lanka C news
මන්නාරම,මුසලි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුර ප්රදේශයේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් තුළ ස්ථාපිත කොට ඇති නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙසට ඉල්ලා ප්රදේශවාසීන් විසින් විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
සිලාවතුර නාවික හමුදා කඳවුර ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට සහභාගී වූවන් කියා සිටියේ යුදමය තත්ත්වය හේතුවෙන් 1990 වසරේ සිලාවතුර ප්රදේශයේ තම ඉඩම් අතහැර කල්පිටිය ප්රදේශයේ අවතැන් කඳවුරු වෙත ගොස් ජිවත්වු බවත් යුද සමයේදී තමන්ගේ ඉඩම්වල නාවික හමුදාව කඳවුරක් ඉදිකොට තිබුනද යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමනගේ මුල් ඉඩම් තමන්ට නැවත ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි සේ අසරණව සිටින බවටය.
මුල් ඉඩම් නොලැබීම හේතුවෙන් 2009 වසරේ සිට තමන් නැවත වතාවක් අවතැන්ව මුසලි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටින බවත් වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් නාවික හමුදාව සිය කඳවුරක් වෙනුවෙන් පවරාගෙන ඇති සිලාවතුර මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් අක්කර 35 ක භූමි ප්රමාණය නැවත ලබාදෙන ලෙසට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසූහ.
විරෝධතාවයෙන් අනතුරුව එහි වැසියන් පිරිසක් විසින් මුල් ඉඩම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම දිස්ත්රික් ලේකම්,මුසලි ප්රාදේශීය ලේකම් ඇතුළු පිරිස් වෙත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කිරීමටද කටයුතු යොදන ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉරණමඩු වල අපේ ඉඩම් අපිට දියව් කියලා කවුරුන් කියන්නේ නැද්ද ?. වැඩේ කියන්නේ සුද්දො අරිනකොට අපේ උන්ට රිදෙන්නෙ නෑනේ !.
හරි , හරි , ඉඩම් ඕනෑ , ඒවාගෙම රටේ ආරක්ෂාවත් ඕනෑ නෙ!, ආණ්ඩුවේ වගකීම තමයි මේ දෙකම ආරක්ෂා කිරීම .
Tambi hema tenama land allanawa…..
ආණ්ඩුවේ ඉඩම් සේරම දෙමල මුස්ලිම් ජනතාව යුද්ධය මුවාවෙන් කොල්ලා කනවා ..වව්නියාවේ සිංහල ගම් වල සියලුම ජනතාව මරා කොටා දැම්මා ඔවුන්ගේ ඉඩම් මංකොල්ලා කෑවා ..දැන් ඒ සේරම දෙමල ජනතාව පදිංචි වී සිටිනවා ..වහාම ඒ ඉඩම් නැවත මුල් පදිංචි කාර සිංහලයන්ට ලබා දෙනු ..සිංහලයෙනි ,මේ අපේ ඉඩම් ..සුළුජාතීන්ට අයිතික්රගැනීමට ඉඩ නොතබව් …අපේ අනාගතපරම්පරාවට ජිවත් වීමට ඉඩම් නැතිවෙයි ..මුළු රටේම ඉඩම් සුළු ජාතින් අත්කරගන්නවා …සිංහලයෙනි ,දැන්වත් අපේ රට ජාතිය රැකගනිව්
ආණ්ඩුවේ ඉඩම් සේරම දෙමල මුස්ලිම් ජනතාව යුද්ධය මුවාවෙන් කොල්ලා කනවා ..වව්නියාවේ සිංහල ගම් වල සියලුම ජනතාව මරා කොටා දැම්මා ඔවුන්ගේ ඉඩම් මංකොල්ලා කෑවා ..දැන් ඒ සේරම දෙමල ජනතාව පදිංචි වී සිටිනවා ..වහාම ඒ ඉඩම් නැවත මුල් පදිංචි කාර සිංහලයන්ට ලබා දෙනු ..සිංහලයෙනි ,මේ අපේ ඉඩම් ..සුළුජාතීන්ට අයිතික්රගැනීමට ඉඩ නොතබව් …අපේ අනාගතපරම්පරාවට ජිවත් වීමට ඉඩම් නැතිවෙයි ..මුළු රටේම ඉඩම් සුළු ජාතින් අත්කරගන්නවා ..
සිංහලයෙනි ,දැන්වත් අපේ රට ජාතිය රැකගනිව්
Muslims do not have any rights whatsoever to claim any single square inch of this land here. They are descendants of south Indian refugees who came here after collapsed of afghan affiliated Delhi sultanate rule in south part of India.Their ancestry was low cast Tamil prostitute plus occupied Afghan soldiers.after south Indians regained power. Their final destination was Island of Sumatra. we should send them there..
දැන් තාවකාලිකව ඉන්න ඉඩම් වලින් එතකොට යනවද, නැත්නම් දෙකම අයිති කර ගන්නවද?