හමුදා කුමන්ත‍්‍රණයක්…?? ආණ්ඩුවේ තැන තැන කතා..

October 21, 2016 at 9:20 am | lanka C news
හමුදා කුමන්ත‍්‍රණයක්…?? ආණ්ඩුවේ තැන තැන කතා..

හමුදා කුමන්ත‍්‍රණයක් පිලිබදව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර සාකච්චාවක් ඇතිව තිබේ.

හමුදා ප‍්‍රදානීන් අත්අඩංගුවට ගැනීම් හා ඔහුන්ගෙන් ප‍්‍රශ්න කිරීම ගැන විරෝධය පා ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු මේ තත්වය මතුව ඇත.

ජනාධිපතිවරයා විසින් එවන් ප‍්‍රකාශයක් කලේ රජය කෙරෙහි හමුදාව තුල යම් නොපැහැදීමක් ඇති නම් එය සමනය කිරීමේ අරමුණද ඇතිව යයි එම පිරිස් අතර සාකච්චා වෙති.

මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදී ඇමතිවරයා එය බැහැර නොකල අතර එවැන්නකට ඉඩ ඇති බවට ඉගි පල කලේය.

හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට බියක් නැති බවද කී ඇමති රාජිත නමුත් දිගින් දිගටම හමුදා නිලධාරීන් ප්‍රශ්නකිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුවුවහොත් හමුදා ක්ෂේත්‍රය තුළ කළකිරීමක් ඇතිවිය හැකි යයිද කියා එහිදී පෙන්වා දුනේනේය.

හිටපු ජනපතිට කැන්වසින් කල හමුදාපතිවරුන් මේ රටේ සිටින බවද මතක තබා ගත යුතු යයිද ඇමතිවරයා අවධාරණය කලේය.

මේ අතර ආසන්න දින කිහිපයේදී රූපවාහිනී විවාදයන්ට පැමිණි ආණ්ඩුව වෙනුවෙන් පැමිණි නියෝජිතයින්ද එවැනි අවදානමක් සම්බන්ධයෙන් ඉගි පල කලහ.

164 views

26 Comments to “හමුදා කුමන්ත‍්‍රණයක්…?? ආණ්ඩුවේ තැන තැන කතා..”

  1. kolitha says:

    ඔය කතාව නිකම්ම ආව එකක් වෙන්න බැහැ . ලංකාවට දැන් වෙන්න තියෙන අන්තිම අවාසනාව මේක වෙන්න පුළුවන් . තුර්කියේ උනු ආකාරයට කුමන්ත්‍රණයක් මෙහෙයවා , තායි ලන්තයේ විදිහට විපක්ෂය මර්දනය කරවා , පකිස්ථානයේ විදිහට දේශපාලන ඝාතන කරවා …ලංකාව ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් කීරීම අරමුණ වනු ඇත. ජනතාවනි අවදියෙන් සිටිනු ….

    • Amda says:

      When politicians shit all over, this is what happens.
      & If that happens, under the situation right now, Sri-Lankans will support it.

      • SALMAL says:

        හමුදා කුමන්ත‍්‍රණයක් නම් අපේ සම්පුර්ණ සහය …ජයවේවා ….ත්‍රිවිඩ හමුදාවට අපේ උත්තමාචාරය

        • alaya says:

          සතුටු වෙයල්ලා සරත් ෆොන්සේකා ගේ නායකත්වයෙන් නව හමුදා ආණ්ඩුවක් …..වාව් උබලට තේරෙයි එතකොට සැප මීට එහා …..රාජපක්සල ඔක්කොම හිරේ තමයි

          • suji says:

            ගොන්සේකාට කරන්න පුලුවන් කෙංගෙඩියක් දැන් නෑ. උෳව තමයි ඉස්සෙල්ලම කුද ගහගන අරන් යන්න ඕනෑ

      • JUDE says:

        .It’s a great news ….,YES We all Sri lankan will support it …We Salute our brave Heroes
        Thak you ..Do your job soon as possible send these yahapalanaya to hell

    • Champa says:

      හමුදා කුමන්ත්‍රණයක් ලංකාවේ වෙන්න ඉඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම්, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලාගෙන රට පාලනය කරන්න එහෙම “පිස්සුවක්” තියෙන සක්‍රීය සේවයේ ඉන්න හෝ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් අපේ රටේ නැති නිසා. Leave them alone.

      නමුත් දේශපාලන නායකයන්ට ජීවිත අනතුරු වෙන්න තියෙන සම්භාවිතාව සියයට දෙසීයකටත් වඩා වැඩියි. පලවෙනියට සිරිසේන ජනාධිපති. දෙවෙනියා හිටපු ආරක්ෂක ලේකම්තුමා.

      මොනවා හරි අනතුරක් ජනාධිපතිට වුනොත් බලය රනිල්ට ලැබෙන එක නවත්තන්න පුළුවන් ඒ අතරට වෙන කෙනෙක් දැම්මොත් විතරයි. ඉදිරියට රට ලේ විලක් වෙන එක නවත්තන්න නම් හිටපු ආරක්ෂක ලේකම්තුමාට රටේ ආරක්ෂාව බාර දෙන්න ඕනේ.

      පුද්ගලයෙක් විදියට රනිල් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් රනිල් අසමතුලිත මානසිකත්වයක් තියෙන කෙනෙක්. රනිල් රටේ අගමැති වුනාට පස්සෙත් තමන්ට කිසි තර්ජනයක් නැති හාමුදුරුවරු, රණවිරුවෝ හිරේ දාන්නේ, ප්‍රශ්න කිරීම් වලට ලක් කරන්නේ ඇයි? එහෙම කළා කියලා ලැබෙන අමුතු දෙයක්වත්, නොකළ කියලා නොලැබෙන දෙයක්වත් තියෙනවද? මේ පළිගැනීමේ මානසිකත්වය තනි බලයක් අතට ආපු දවසට සාහසික මානසිකත්වයක් දක්වා වර්ධනය වෙන එක රනිල්ටවත් පාලනය කර ගන්න බැහැ. මම දන්නා විදියට 88/89න් පස්සේ මේ දක්වා රනිල් මානසික ප්‍රතිකාර ලබා ගෙන නැහැ. ඒ කාලේ වුනා කියන දේවල් නැවත නොවෙයි කියලා කාටවත් හිතන්න බැරි ඒකයි.

      රටේ ආරක්ෂාව ගැන සිරිසේන ජනාධිපතිතුමාට වගේ වගක් නැහැ. තමන්ට තියෙන ජීවිත තර්ජනය ගැනවත් වගේ වගක් නැහැ. බොහෝම සැහැල්ලුවෙන් කතන්දර කිය කියා, කවි කිය කියා කාලය ගත කරනවා. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය!

      • Amda says:

        “අසමතුලිත මානසිකත්වය” !!!
        ඇතුලෙ ඉන්න අයත් ඕකම වෙන විදියකට කියනවා. 😀

        • ඇත්ත says:

          Champa හීනියට සිරිසේනට කඩේ යන්නේ මම සුදනා තියරිය දාගෙනයි

  2. කර්තේලිස් ආතා says:

    ලංකාවට අඩුවෙලා තිබුනෙ එහෙම සංස්කෘතියක් විතරයි. යහපාලනේට පිංසිද්දවෙන්න එ්කත් ලැබෙයි වගේ.

  3. රන්බණ්ඩා says:

    තකතීරු සිංහල ගොන්තඩියන් හෙව්ව සැබෑ වෙනස ඉතාමත්ම නුදුරේදීම හොඳින් අත්විඳගන්න පුළුවන් වේවි බොලං.

  4. Asaranayaa says:

    ඔන්න හොඳම වේලාව.58 ලක්ශය නොවෙයි 90 ලක්ශයක් සහායෝගයට ., හැන්ගියව් යක්කුනේ හැන්ගියව්.

    • TEXAS says:

      asaranaya machan kaalekin,,,,,,,,,,u must comment each and every post.rnt u?just like champa.where the hell is pawara,sapumal kinda friends?let u knw that u guys comments well and educated others well.thnks a lut buddy

      • OLU says:

        විරෝධාර ත්‍රිවිඩ හමුදා රණවිරුවනි අපේ රට ජාතිය නැවතත් අනතුරේ …පෙරට ඇවිත් මේ යමපාලනයෙන් රට ජාතිය බේරාගැනීමට කාලයයි මේ
        පබයෙක් රජ වූ වී අපේ ත්‍රිවිඩ හමුදා අපකීර්තියට පත්කරමින් දුර්වල කරමින් සිටීම නිසා උතුරේ TNA ජාතිවාදී දෙමල දේශපාලුවෝ අපේ රට බලෙන් අල්ලා ගැනීමට සැරසේ බලා සිටීමට කාලයක් නැත රටේ දේශහිතෙෂි ජනතාව සමගින් එක්වී TNA දෙමල ජාතිවාදීන් අපේ රටින් එළවා දැමිය යුතුයි උතුරේ පාලන බලය සම්පුර්ණයෙන් සිංහලයා නැවත අත්කර ගත යුතුයි උතුර නැගෙනහිර අපේ සිංහල බිමේ පළාත් පමණි ජාතිවාදී ත්‍රස්තවාදීන්ට අපේ රටේ මහජාතිය සිංහලයා පාලනය කිරීමට ඉඩ දී බලා සිටීම නිවට කමකි සමගියෙන් ජිවත් වීමට අකමැති ජාතිවාදී දෙමළුන් අපේ රටින් පිටමං කල යුතුයි
        ලෝකයේ කුමන රටේද ඒ රටේ උරුමය පිටං ආව සුළුජාතීන්ට බෙදලා දුන්නේ ? සිංහලයෙනි දැන්වත් ඇස් ඇර බලපල්ලා ….මේ සිංහල බෞද්ධයා සතු ලෝකයේ එකම රටයි ….මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් පරාජය කල අපේ ත්‍රිවිඩ හමුදාවට… උතුරේ ජාතිවාදී දෙමල TNA සාමාජිකයින් ඇතුළු ඊළම් වාදීන් මර්දනය කිරීම සුළු දෙයකි …යහපාලනය අපේ රට ජාතියට කරන්නේ විනාශයක් ….රටක ආරක්ෂක හමුදා පවතින්නේ ඒ රටේ ජනතාවත් රටත් ආරක්ෂා කිරීමටයි අවුරුදු කීපයකට බලයට පත්වුන දේශද්‍රෝහී දේශපාලකයින් ආරක්ෂා කිරීමට නොවේ ..(උද- සිලාවතුර )..දෙමල ත්‍රස්තවාදීන් අපේ හමුදා නිලධාරින්ට ගහද්දි නිහඩව සිටින මේ සිරිසේන රෙජිමට නෙරපා දැමිය යුතුයි …නිවට දුර්වල .ගුණමකු යහපාලන පාලකයින් අපේ රටටකල විනාශයත් අපේ ආරක්ෂක හමුදාවටත් කල ..කරන චෝදනා සහ අපකීර්තිය අපි හෙලා දකිමු

  5. sam says:

    This is another step to witch hunt the forces this govt is despicable

  6. Boo says:

    ඕක කොරවන්නෙත් මේ කපටි ගවපාලනයම තමයි, එහෙම එකක් මවාපාලා ඒ මුවාවෙන් උන්ට එතකොට රටේ හදිසි නීතිය, ඇඳිරි නීතිය එහෙම ක්‍රියාත්මක කරලා විරුද්ධවාදීන් මරන්න පුළුවන්, එතකොට තව අවුරුදු 20කම UNP තමයි.

    ඕක තමයි මුන්ගේ ප්ලැන . මුන් මහා ගොන් රුකඩ රෑනක්, මෙහෙයවන්නේ ඇමරිකන් කපටි නරි. අහුවෙන්න එපා.

    හමුදා කුමන්ත්‍රණ අවශ්‍ය නෑ මුන්ව ගෙදර යවන්න. ආණ්ඩුව කරගන්න බැරි තැනට ආවම උන්ට ගෙදර යන්න වෙනවා.

    • බන්ඩා says:

      සහතික අැත්ත. මේ අාණ්ඩුව ගෙදර යවන්න හමුදා කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ.

      • CAT says:

        හමුදා කුමන්ත‍්‍රණයක් අවශ්‍ය .නොවන්නේ රටේ ජනතාව යහපාලනය ඉවත් කිරීමට පාරට බැස්සොත් පමණි එත් රට ජාතිය අගාදයට යනවා උතුරේ ඊළම් ජාතිවාදී දෙමළුන් නැගෙනහිර සහ උතුරේ සිංහල ජනතාවට හිරිහැර කරමින් ගම්වලින් පලවාහරිමින් සිටි අපේ හමුදා කදවුරු සිරිසේනගේ බලයෙන් ඉවත් කරනවා උතුරේ නැගෙනහිර බෞද්ධ වෙහෙරවිහාර කඩමින් ඉපැරණි වෙහෙරවිහාර .TNA බලෙන් අයත් කරමින් සිටි හමුදා ආරක්ෂක නිලධාරීන්ට දෙමල .ත්‍රස්තවාදී ගහනවා හමුදා කදවුරු වටලනවා සිංහල ගම වල ගෙවල් ගිනි තියනවා යහපාලනය නිහඩයි ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරයි අපි තවත් බලා සිටිය යුතු නැත ..සිංහල දේශහිතෙෂි මිනිසුනේ වරෙව් ඉදිරියට මේ යහපාලනයෙන් අපේ රටට සිදු වන්නේ විනාශයක් පමණි .. සිරිසේන රනිල් -පාලන බලයේ සිටීමට ඕනෑම බලු වැඩක් කරයි.. මේ අපේ මාතෘ භූමියයි.. එය රැකීම සිංහලයාගේ වගකීමයි යුතුකමයි ..අපේ රට අනතුරේ .ජනතාව රට ජාතිය රැකීමට පෙරට නො එනම් හමුදා කුමන්ත‍්‍රණයක් මගින් හෝ මේ යමපාලනය ඉවත් කර රට ජාතිය බේරාගත යුතුයි .. ත්‍රිවිඩ හමුදාවේ වීරයන් සැමට රට ජාතිය රැකීමට ශක්තිය ලැබේවා
        ත්‍රිවිඩ හමුදාවට අපේ උත්තමාචාරය….

  7. Niro_Denmark says:

    We support this!

  8. Ranbanda says:

    පුදුම වෙන්න එපා උඹලා උදේ නැගිටිනකොට ප්‍රවුත්ති වලට කිව්වොත් හමුදා කුමන්ත්‍රනයක් රජය සාර්ථකව මර්දනය කර අනුබල දුන් මහින්ද ඝෝටා සමග හමුදා නිලධාරීන් (දෙමල ඩයස්පොරව අකමැති , රජය අකැමති )අත්අඩංගුවේ කිව්වොත් .තුර්කියේ උනෙත් ඔය වගේ දෙයක්.

  9. NAK says:

    People must get on the streets and protest against the withholding of LC elections and force the govern ment to hold it. That begin the end of this sorry government.
    The trouble today is everybody is waiting for JO to everything.

  10. RANJAN says:

    niyamai…..meka thamai dan wenna ona. nathnam sihalayanta lankawa ahiniwenawa. kalakanni anthawadiyo me rata gilagannawa. me yahapalana anduwe udauwen. dan thamai niyama welawa. hamudawe siyallanma ekathu wenna.yuda, guwan, navika obahama beragath rata nawathath vinasa wenna denna epa ekathuwenna. sinhalayan siyalla oba samagai.

Main News