හමුදා කුමන්ත‍්‍රණයක් එයි තමයි.. – මහින්දත් කියයි..

November 22, 2016 at 10:00 am | lanka C news
හමුදා කුමන්ත‍්‍රණයක් එයි තමයි.. – මහින්දත් කියයි..

මේ වන විට රට තුල ඇති වී තිබෙන තත්වය මත හමුදා පාලනයක් සිදුවිය හැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කල ප‍්‍රකාශයෙන් ඔහු අදහස් කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ ආකාරයේ පාලනයන් පැවති සෑම රටකම අවසානයේ හමුදා පාලනයන් ඇති වූ බවත් දැනටද මෙරට ක‍්‍රියාත්මකව ඇත්තේ පොලිස් පාලනයක් බවත්ය.

9 views

5 Comments to “හමුදා කුමන්ත‍්‍රණයක් එයි තමයි.. – මහින්දත් කියයි..”

  1. sara says:

    කෙසේ හෝ හමුදා කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව ගෙදර යවා ඔබ තුමා නැවත රට බර ගන්න. හමුදා කුමන්ත්‍රණය සදහා සියල්ලෝම පෙරට වරෙව්.

    • Champa says:

      ම්ලේච්ඡ මස් වැද්දන්ගේ ආණ්ඩුව කමල් ගුනරත්නවත් දඩයම් කරන්න යනවා. ආණ්ඩුව එන්න හදන්නේ මෙහෙම නම්, ආණ්ඩුවට ආණ්ඩුවේ භාෂාවෙන්ම උත්තර දෙන්න අපි බැඳිලා ඉන්නවා.

      හමුදා කුමන්ත්‍රණයකට සම්පූර්ණ සහයෝගය දෙනවා !!! Let’s get ready!!!

      වෙලාව ආවහම හමුදාව සතු ආයුධ එලියට නිදහස කරන්න ඕනේ.

      හමුදාව විතරක් නෙමෙයි ජනතාවත් ආයුධ අතට ගන්න ඕනේ.

      ඊයේ මම දිනේෂ්ව විවෙච්ච්නය කළා. වෙනස් හේතු වලට. හැබැයි අද කමල්ට කරන්න යන දේ ගැන අහපුවහම මම ඊයේ කියපු එකෙන් මට වැඩක් නැහැ.

      කමල් ගුණරත්නවත් දඩයම් කරන්න හදන කොට සිල් රෙද්ද පොරව ගන්න ඉන්න අපි ලැහැස්ති නැහැ.

      ආණ්ඩුවම අපිට දෙන විකල්පය බාර ගන්න ලැහැස්තියි.

      ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ට උන්ට තේරෙන භාෂාවෙන් උත්තර දුන්නා වගේ, යුධ බිමේ පෙරමුණටම ගිහිල්ල රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් කරපු හිටපු හමුදා ප්‍රධානීන් දඩයම් කරන ම්ලේච්ඡ ආණ්ඩුවටත් උන්ට තේරෙන භාෂාවෙන්ම උත්තර දෙමු.

      මුළු රටම හමුදාව එක්ක එකතු වෙමු!

      ම්ලේච්ඡ මස් වැද්දන්ගේ ආණ්ඩුව පලවා හරිමු!

  2. Roshan says:

    Dont forget what happened to Turki when the military starts to do the same. You dont think that the sri lankan forces are same as when MR was in power. they know what is good governance & what was MR’s government. so please dont just dream come back to power MR.

    • BOO says:

      Good governance? Huh! My ass good goveranance. Is day light robbery of central bank what you call your f…g good governance? You must be another thief of the same gang who are robbing the country now.

  3. kevin says:

    හමුදාව කුමන්ත්‍රණ වලට දක්කලා හරි මහින්ද කෙසේ වෙතත් ඔහුගේ පහනින් එළිය බලන අයට බලය ගන්න තමා ඕන නේද? මේ වගේ නිවුස් දාන එකත් පාපයක්..

Main News