හමුදා කුමන්ත‍්‍රණයක්..??

February 28, 2017 at 3:00 pm | lanka C news
හමුදා කුමන්ත‍්‍රණයක්..??

හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර ආණ්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීමේ සැලසුමක් ඇති බව එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් මහතා කියා සිටියේය.

මේ සැලසුම් සිදු කරන්නේ පරාජිත දේශපාලන කණ්ඩායමක් විසින් නැයක බලය ලබා ගැනීම සදහා යයිද පැවසීය.

223 views
Main News