හමුදා කුමන්ත්රණයකින් ඒකාබද්ද විපක්ෂය බලයට ඒමට උත්සාහ කරනවා..
November 21, 2016 at 3:50 pm | lanka C news
කිසිවෙකු පවසන පරිිදි හමුදා කුමන්ත්රණයකින් ශ්‍රී ලංකාෙවි කිසිවෙකුට බලයට පත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
වවුනියාව පොලීසියේ ජල පිරිපහදු මධ්‍යස්ථානය හා වවුනියා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ වන්නි වකුගඩු රෝග නිවාරණ සම්බන්ධිීකරණ ලේකම් කාර්යාලය විවෘත කිරීෙමි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප්‍රකාශ කළේය.
මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.
පාර්ලිෙමින්තුෙවි දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ලංකාෙවි හමුදා කුමන්ත්‍රණයකට ඉඩ ඇති බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට එවැනි ආසාවක් ඇති බවයි.
‘ලංකාෙවි එවැනි සිද්ධියක් සිදුවීෙමි අවස්ථාවක් නැහැ. ප්රජාතන්ත්රවාදී විදිහට ඒකාබද්ධ විපක්ෂයට බලයට පැමිණීමට නොහැකි නිසා හමුදා කුමන්ත්රණයකින් බලයට පැමිණීමට ඔවුන් උත්සහ දැරීමක් කරන්න පුළුවන්, නමුත් ඒවා සිහින විතරයි.”
ෙමිජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම තත්ත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවයි.
මම වගකීමෙන් කියනවා උතුරු පළාතේ සන්නද්ධ කල්ලි නිර්මාණය කිරීමටත් ඔවුන් දායක වූ බව. ෙමි එකම කුමන්ත්රණයක කොටස්කරුවන්. මම රජයෙන් ඉල්ලා සිටින්නේ ෙමි පිළිබදව දැඩි තීරණයක් ගත යුතු බව”
උතුරේ ආවා කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ එම කල්ලිය මංකොල්ල කෑවත්, ත්‍රස්තවාදී කටයුතු සිදු කළත් දෙකම එකම දෙයක් බවයි.
නීතියෙන් ඔවුන්ට දඩුවම් ලබාදිය යුතුයි. 2015 මැතිවරණයේ දී ඡුන්ද කොල්ලකන්න තමයි මෙවැනි කණ්ඩායම් නිර්මාණය කළේ.” යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
– නිපුන් ඒකනායක
බම්බුව තමයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ, “පරාජිත” වගේ UNP එකේ කොටසක් නෙමෙයි, UPFA එකේම කොටසක් බව “පරාජිතට “අමතක වෙලා.
ආණ්ඩු බලය ගන්නවා කියන්නේ මොකක්ද? ඒකට මොකොටද හමුදා කුමන්ත්‍රණ? ඒ ගොල්ලෝ විපක්ෂයේ ඉඳගෙන ඉන්නේ කැමැත්තෙන්. ඕනේ වෙලාවක මේ පැත්තට ඇවිල්ල වාඩි වෙන්න පුළුවන්. කාගෙවත් අවසරයක් වත්, හමුදා කුමන්ත්රනයක්වත් ඕනේ නැහැ ඒකට.
Aava Group මර්දනය නොකර රැකවරණය දෙන්නේ ආණ්ඩුව. පහුගිය ආණ්ඩුව ඒක හැදුවේ ඡන්ද මංකොල්ල කන්න නම්, 2015 ඉඳන් අවුරුදු දෙකක් යහපාලන ආණ්ඩුව පොල් ගෑවද? 2015 ආපු ගමන් තහනම් කරන්න තිබුනනේ.
YOu idiotic imbeciles are destroying our forces y using our forces for your dirty politics. YOU people should rot in hell
ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ රට ජාතියට ආදරය කරන පිරිසක් …ඔබතුමා වගේ යහපාලනය වගේ රටජාතිය පාවාදෙන දෙන්නන් නොවේ
ලැජ්ජයි ඇමතිතුමෝ කොහොමද ඔය තරම් බොරු කියන්නේ ?