හමුදා නිලධාරියෙකුට කොරෝනා වැලදේ.. ඔහු ගුවන් තොටේදී ඉතාලි චණ්ඩින් මෙල්ල කරන්නට වෙහෙසුනු අයෙක්..

March 17, 2020 at 3:00 pm | lanka C news
හමුදා නිලධාරියෙකුට කොරෝනා වැලදේ.. ඔහු ගුවන් තොටේදී ඉතාලි චණ්ඩින් මෙල්ල කරන්නට වෙහෙසුනු අයෙක්..

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු මේ සඳහන් කළේ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිණි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පැවති තත්ත්වය පාලනය කිරිම සදහා ඒ අදාළ හමුදා නිලධාරියා සෘජුවම ඔවුන් සමඟ සිටි නිසා මෙම තත්ත්වය ඔහුට ඇති වි ඇති බවට සැක කරන බවයි.

එම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බවද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– ada

73,608 Viewers

35 Comments to “හමුදා නිලධාරියෙකුට කොරෝනා වැලදේ.. ඔහු ගුවන් තොටේදී ඉතාලි චණ්ඩින් මෙල්ල කරන්නට වෙහෙසුනු අයෙක්..”

  1. Sura says:

    උදාර රණවිරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය පතමු.

    • Gobson says:

      Wish him a speedy recovery!

      He got it in the line of duty so he deserves a medal for risking his life in the name of public safety.

    • fass says:

      Theruwan saranin ikman suwaya labewa!

      • OLU says:

        Valiant hero of our security Force,I hope each new day brings you closer to a full and speedy recovery! May the Triple Gem Bless you

      • analyst says:

        Theruwan saranin, siyalu devi pihiten, rana viruvaata sampoorna suvaya labewa.

    • Alapaluwa says:

      බලාපිය තොපේ හපන්කම් නිසා අද කිදාක් අසරනවෙලාද කියලා රට lock down කරන්න සිදුවෙලා මා මුලින් කිවේ ඔන්න ඕක තමයි මීගමුවෙන් එහා සිට පැමිණි අයගේ චාරියාව කියලා මුන් අද්යාපනයක් නැති මැටි මොල්ලු ටිකක් අනිත් අය ගැන නොසිතන අත්මාර්තකාමින් කියා දැන් එවුන්ගේ මුරන්ඩුකම් නිසා අපිත් පරිප්පු කනවා.

    • Susil says:

      With wet eyes and overwhelming kindness, I wish this brave soldier and all tri-forces and medical staff whoever involved in the suppression of Corona be safe and get well! Budu Saranai!

    • Susil says:

      I read this in Divaina news paper:
      යුද හමුදාපතිවරයා කියූ ලෙසම තමන්ට නිදා ගැනීමට තිබූ කොට්ටය, මෙට්ටය. සහ සයනය කෝරෝනා අසාදිත වූවන් වෙනුවෙන් ලබාදී උපරිමය සිදුකර වෙහෙසට පත්වූ මේ රණවිරුවන් පිරිස කිසිදු සැපයක් නොමැති රළු බිමක වැතිරී මෙසේ නිදිබර දෙනෙතට විරාමයක් දෙන අයුරු මොනතරම් සංවේදීද? මේ කැපකිරීම මොතරම් උතුම් පරිත්‍යාගයක්ද?

      මිනිසුනේ සිතන්න. ඔවුන් මෙසේ රටත් ජනතාවත් වෙනුවෙන් හෙසෙද්දී ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සමස්ත රණවිරුවන්ට කටක් ඇර අපහාසාත්මක යමක් පැවසිය හැකි අයකු වේ නම් උන් තරම් අසම්ජ්ජාතීන් ලොව කොතැනකවත් සිටිය නොහැකිය.

      ආරණීය විරුවනේ මෙන්න ඔබට අපේ හෘදයාංගම වූ සාදාකාලික ආචාරය. අප මෙහිදී සදාකාලික යන වදන යොදනුයේ මේ රටේ මිනිසුන්ට යළි කිසි දිනකත් රණවිරුවන්ගේ කැපකිරීමේ තරම අමතක නොකළ යුතු බව සිහිපත් කරනු පිණිසය.

  2. cw says:

    What about that poofter who said he held 3 rallies against the advise issued by the Govt of SL?

  3. Kalakanninta kana palenna gahanna one. Ahinsa rana viruwa paw. Obata teruwan saranai

  4. ඉතාලියේ සිට මනුෂ්‍ය වෙස් අරගෙන ලංකාවට ආපු පර හැත්ත තොපට සාපවේවා.

    • junda says:

      tho minissunta saapa kara kara ratata aadare kara kara hitapan balla. ratak ona minissunta inna misak minissu nathi ratak kannada harako.

      • KENETH says:

        Oya ithali idala aapu set eke kenek neda? hooo..hora gediya athatama ahu una

        • සුදේශ් says:

          අනිවාර්යෙන්ම මුන් දේශපාලනයට අර unp/jvp ගඩුවන්ගේ කීමට අපේ හමුද්දව එක්ක රණ්ඩු කරගත් ආත්මාර්ථකාමී වසලයෝ .මේ ජුන්ඩා කියන්නේ අනිවාර්යෙන්ම ඔය අපත දෙකයි පනහේ නුගත් හවුලේ එකෙක් ආයේ දෙකක් නෑ. මිනිස්සු උඹලට ශාප දෙනවා තමයි මිහරකෝ තමුන්ගේ රාජකාරිය එන පරිදි මාස්ක් එක දාගෙන කරනවා වෙනුවට ජනතාව එක්ක වඩා හොඳින් සම්බන්ද වෙමින් කතා කරන්න ඔහු මුකවාඩම ගලවාගෙන කතා කලා ටීවී එකේ දැක්කා . ඒ නිලධාරියා මොනතරම් නිහතමානිද ?ඔහු මේජර් වරයෙක් .මේ ඉතාලියේ හොරෙන් ගංජා වවන මට්ටමේ උන්ට කොහෙද මිනිස්කම් ඇස.
          අනික කියන්න ඕනා රටකට මිනිස්සු වටිනවා එත් උඹල වගේ අපත චරිතනම් අවශ්‍ය නෑ.ඉතාලිය වගේ රටක හිරේ හිටියනම් අපි කාටත් හොඳයි

      • MD says:

        Junda katha karana widiyata danatama Rate minissu nahane.🐕🐕🐕🐕🐕🐕🐕🐂🐂🐂🐂🐂🐂🐂🐂🐕🐕🐕🐕🐕🐕🐃🐃🐃🐃🐃🐃🐃🐃🐕🐕🐕🐕🐕🐕

      • Dan says:

        උබ ඉතාලියෙන් ආපු කොරෝන මිනීමරුවෙක් නේද

  5. කමල් says:

    ඉතාලි කොරෝනා මැට්ටන්/මැට්ටියන් ‌‌ගේ සහ ලන්කන් කොරෝනා මැට්ටන්/මැට්ටියන් ‌‌ ගේ නම් ප්‍රසිද්ධ කරන්න

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  7. Lionheart says:

    Those idiots from Italy should be prosecuted.

  8. Chath says:

    රනවිරුවානෙනි ඔබට ඉක්මන් සුවය පතමී

  9. රටවැසි says:

    දළදා සමිඳු පිහිටෙන් , සිරිමා බෝ සමිඳු පිහිටෙන් , රත්නමාලි සෑ සමිඳු පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා .

  10. Rata Surakimu says:

    Obata Ikman suwa Wiruwanani..

  11. gunawardane says:

    HOREN ITHALY GIYA KALAKANNI.THOPITA HENAMA GAHAPIYA

    • MD says:

      Obatumage nama anuwa gunaya wardanaya karaganna balanna.neetiyata italy giya kenek hatiyata kiyanne horata italy yana kenath puduma dukak widinawa ape pawul Rakinna.namuth air port eke karapu wade waradi kiyala mamath kiyanawa.

  12. rattar says:

    දැන්මේ ඉතාලියෙන් ආපු හරක් මෙල්ලකරන්න ගිහින් වීරෝධාර රණ විරුවෙක් ට බෝ වුනා.

    එ වගේ ම රෝගය හතරවටේම පතුරල දැම්ම.

    මේ වගේ අමනවැඩ නැවත නොකරන්න මේ පුත්තලම් බූරැවන්ට දඬුවම් ලබා දිය යුතුයි…

  13. නවරියන් says:

    මේ නූගත් පීඩිතයො රැල ඔය රටවල පක්කලි සර්විස් කරල ගානක් හම්බකරගෙන ලංකාවට ඇවිලලා ඒසී කාමර වලම ජීවිතේ ගතකරපු මහේශාක්‍ය පවුල්වල බව පෙන්නන්න හදනවා. මුන්ව උසිගන්වන ජෙප්පො රැලක් ඔය අතරෙම ඉන්නබව පෙනෙනවා නේද? උන් ෆොර්ම් කෙරුවම නූගත් මැට්ටො රැල බුරාගෙන පනිනවා උන්ගේ හීනමානෙ වහගෙන මහ කෙරුමො කියල පෙන්නන්න. කාලකන්නි මූසලයො ටික ඊට පස්සෙ රටටම ඔය වසන්ගතේ බෝකර කර යනවා. යකුනේ ආදර්ශයක් ගනිව්කෝ අර චීනෙන් ආපු උගත් වැදගත් ලමයින්ගෙන්.

  14. Athula says:

    මේක හමුදාපතිගේ රණවිරු ගුන්ඩුවක් කියලා මට හමුදාවේ ඉහල නිලධාරියෙක්ම කිව්වා. මෙයත් දේශපාලනයට එන්නලු ඉන්නේ කොරෝනා ජයගත්තා කියලා

    • sahan says:

      Athula umba gunp jeppek neda. yatath wijitha. kiyanneth oya kathaawamai.

    • ජනක says:

      ඒ මනුස්සයාට දේශපාලනයට එන්න අමුතුවෙන් දේවල් කරන්න ඕන නෑ බොල. ගොටාභ්ය විරුවන් එක්ක ඉන්න සියලුම රණවිරුවෝ ඉතාමත් පවුර්ශයක් තිබෙන එඩිතර බයනැති මිනිස්සු .හමුදාපතිතුමා හදපත්ලෙන්ම රටට ආදරය කරන විරුවෙක් ඒවගේම ආශ්‍රය කරන්න ඉතාම ආසා හිතෙන පවුර්ශයක් තිබෙන විහිලු තහලුවට දක්ෂ ආදරණිය චරිතයක් .
      අර තොපේ මුන දැක්කම කැඳ හම්බුවෙන්නේ නැති අනුර කුමාර, මංගල සමරවීර ,සජිත් ප්‍රේමදාස ,රනිල් වික්‍රමසිංහ ,වියන්ගොඩ ,විජේසුරිය වගේ කාලකන්නි බලපල්ලා උන්ගේ මුනුවල හැටි .ඒ ජාතියේම කාලකන්නි මුස්පෙන්තු චරිත හැරුනාම කවුද කැමති මංගල සමරවීර ,චම්පික රණවක ,රාජිත ,චතුර සජිත් වගේ මුස්ලයෝ ආශ්‍රය කරන්න ?

    • lankan says:

      Athula,umba vage thavath vahu pataw dennek umbe amma vaduva nam?

  15. MD says:

    Ranawiruwanani owunta samawa denna.obata siyalu dewi phita arakshawa labewa!

  16. Sadda says:

    Obata ikman suwaya pathami.

  17. Jayayantha says:

    Wish speedy revovery to the army officer who has become a great hero.

  18. Jayayantha says:

    Wish speedy revovery to the army officer who has become a great hero. Theruwan Saranai

Main News