හමුදා නිලධාරීන් යුද අපරාධ කල වීඩියෝ හා හඬ පට මා සතුයි.. ඔවුනට දඬුවම් කල යුතුයි..- ෆොන්සේකා

March 21, 2019 at 10:00 am | lanka C news
හමුදා නිලධාරීන් යුද අපරාධ කල වීඩියෝ හා හඬ පට මා සතුයි.. ඔවුනට දඬුවම් කල යුතුයි..- ෆොන්සේකා

සමහර හමුදා නිලධාරීන් විවිධ ආකාරයේ නීති විරෝධී කටයුතු කර ඇති බවට තමන් ලග සාක්‍ෂි තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සුදු කොඩි සිදුවීමටද අදාලව තමන් ලද හඬ පට සාක්‍ෂි ඇති බවත් අවශ්‍ය අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියයි.

තවත් හමුදා නිලධාරීන් සිදුකල නීති විරෝධී ක‍්‍රියා සම්බන්දයෙන් වීඩියෝ පටද තමන් සතුව ඇතැයි බවසන ඔහු ඔවුනට දඬුවම් කල යුතු යයිද කියා සිටී.

129 views
Main News