හමුදා පාලනයක් ගැන ඇසෙයි…

May 10, 2022 at 2:10 pm | lanka C news
හමුදා පාලනයක් ගැන ඇසෙයි…

පවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ අදහස් පල කරයි.

135,440 views

36 Comments to “හමුදා පාලනයක් ගැන ඇසෙයි…”

  1. ලොරි මූනා says:

    චන්ද්‍රිකා ජනාධිපති නොවන්නට කොටි කල්ලියේ යුද්ධය අවුරුදු විස්සකට කලින් ඉවර වෙන්නේ. මේ එකැස් යෝධිය යුද්ධය වවාගෙන කෑවා මදිවට යහපාලන හොර ආන්ඩුවේ උතුරේ සමගිය හදනවා කියලා කෝට් ගානක් මුදල් නාස්ති කරා. රෝද පුටුවේ ජීවත් වූ අම්මා ගෙනැවිත් රටේ අගමැති කමට පත් කරා.

  2. Manoj says:

    එකට කැබිනට් එක ලෙස උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවේ සුළුතරය ගන්න පුළුවන් .ගෙවිදු ,චන්න ,උදය ,විමල් ,සරත් වීරසේකර

    😀 😀 😀

    උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවේ විමල් ,සරත් වීරසේකර 😀 😀 😀

  3. Sri Lankan says:

    මේ වේලාවේ හමුදා පාලනයක් ඉතාමත් සුදුසුයි. නැත්නම් JVP කඩාකප්පල්කරින්ද රට කරන්න යන්නේ. දැන් කර්දිනල්ටත් හිතට සනීප ඇති . ගොටබයට රට කරන්න හොද අගමැති කෙනෙක් අවශ්‍යයි . හැබැයි Sajith ගොනාවත් අනුර බයියාවත් නමෙයි. මේ රටේ ඇතිවේගන යන තත්වය වහාම control විය යුතුයි . නැත්නම් සාමාන්‍ය ජනයා වන අපිට අබසරණ තමයි. මේ ප්‍රචණ්ඩත්වයට සාමාන්‍ය ජනයා උසිගැන්වීම කාලයක් තිස්සේ ඇතිවුන දෙයක්. සියලුම youtube blog වගකිවයුතියි. Nagahananda, sudaththa ,etc .,

    • Nalin says:

      හරියට හරි. අර සුදත්ත කියන ගොන් කබරයා හරියට Drama එකක character එකක් වත් හරියට කරගන්න බැරි උලමෙක්. Youtube channel හදාගෙන රටට කෙලවන්න හදනවා.

    • Banda says:

      True & agree
      Dan me Sellama kara athi JVP eunta anndu dunnoth wenna menna meka thamai kiyala un aimath oppu karala pennnuwa.
      A witharak nemei me aragalaya nirpakshika 1k nemei JVP 1k kiyalath pennuwa.

  4. Jayantha says:

    පිස්සු ගොටා එහෙම හිතන් ඉන්නවා නම් ගොට්ටද වෙන්නේ අර මන්ත්‍රී කෙනෙක් පාරේ මැරුම් කෑ එකය. අනික රටේ සල්ලිද නොමැත. හමුදා පාලනයක් ආවොත් සත පහක් ලෝකෙන් ලැබෙන්නේ නැත. අඩුම ගානේ ඉන්ධන, බෙහෙත්,කෑම වගේම් උන්ඩද ලැබෙන්නේ නැත. ගුටි කා හෝ මැරුම් කන්න තමා වෙන්නේ එහෙම පාලනයක් ස්තාපනය කරන අයට.

    • Jagath says:

      Ai tota americawen salli hambawenda sakkiliyata
      . Dan tamai hamudaa paalanayak ona. Topi wage jvp hatta marala daanda. Aoita ena salli enne indiyawenui, cheenenui tamai. Wena pari ateyekwath apita salli denne naa

  5. Patriot says:

    Guess who is speaking? Is she clean as MRe no just like him she is a corrupt politician too. If it is Army why not after all bloody useless pathetic greedy politicians haven’t done anything to the country. Even now the all are after power still not thinking about people. I think it is time for army at least for little then this country can go forward as well as politicians even government officials will think twice before they commit to corrupt act. It’s at least a start.

  6. දෙව says:

    අනිවාර්යෙන්ම මේ රටට අවශ්ය වන්නේ හමුදා පාලනයක් තමයි. ඒක වෙන්නම ඔන දෙයක්. මොකද හොරු එලවන්න එන්නෙත් හොරුම තමයි. අනෙක මේ රටේ මිනිස්සු වැඩ කිරීමට හොරයි. රට ගොඩගැනීමට අවංකව වැඩ කරන මිනිසුන් සිටිය යුතුයි.

  7. Aruna says:

    නැවතත් යහපාලනයක්

  8. ස්වාදීන නිර්පාක්‍ෂික බුද්ධිමතුන් මොකටද? කොන්ද පණ නැතිකොට says:

    ස්වාදීන නිර්පාක්‍ෂික බුද්ධිමතුන් මොකටද? කොන්ද පණ නැතිකොට.නායකයාට. පිම්බූවාට බඩ. ගෙම්බෝ බක බක. යූද්දෙට නැති කඩූ. කොන්දක් නැති පීං බත් හමුදාව. රටට ඕනෑ වේදිකා නලූවෝ නොවෙයි. ඒක නායකයෙක්. කෝ මේ අගරද ගූරු.මහානායක ලෙබ්බෙලා පූසාරිල. තාම හැමනෙනවද?

  9. Aththa says:

    Diyasen kumaru pahala una

  10. Junta says:

    Karana hamuda Paalanayak ….Ayyagen Ahalama Karauda ???
    Ko me Mayna ? Hek hek

Main News