හමුදා පාලනයක් ගැන ඇසෙයි…
May 10, 2022 at 2:10 pm | lanka C news
පවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටියි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ අදහස් පල කරයි.
I appeal to all our citizens who have carried on a Wonderful struggle for Justice and Democratic governance so PEACEFULLY,to be aware that saboteurs may be used to incite violence in order to pave the way for military rule.Please use your organisational skills to halt this danger
— Chandrika Bandaranaike Kumaratunga (@CBKsrilanka) May 10, 2022
PLEASE read the geo politics in this region of the world. Indian government will never leave room for a military government in srilanka. Our ex president must understand the reality.
දැන්නම් රට ගොඩගන්නනම් ඇලඩින්ගෙ පුදුම පහන ඔනි වෙනවා
චන්ද්රිකා කිව්වා නම් ඇත්ත වෙන්නම ඕන. 😀
2015 රටට වෛරී දේශපාලනය ගෙන ආ කුමන්ත්රණ කාරී තැනැත්තිය වන ඇය මේ සියලු රටේ අස්ථාවර භාවයට මෙන්ම සියලු අපරාධයන්ට(පාස්කු ප්රහාරය ද ඇතුලුව)වගකිව යුතුමය.ඵම සාපය ඇයට හිමිවිය යුතුය.
සිංහලයො තමාගේ වල තමාම කපා ගත්තා
ජාතියක් අාගමක් දැක්මක් නැති jvp උන් දිනුවා
ලංකාවෙ භීෂණය මතක ඇති සිංහලයො එකතු වෙලා ඔය දගලන කොල්ලො කෙල්ලන්ට නායකත්වය දෙන්න . නැත්තම් උන් පස්සෙ පසුතැවෙයි අපි J V P උන්ගෙ ගැටවලට අහු උනා කියල
සජියටවත් මොලයක් නෑ මේක jepponta යන්න නොදී රැක ගන්න
ගම්වල ඉගෙන ගන්න දක්ෂ ළමයිට !
ඕනෑ එකෙකුට ඕනෑ අපරාදයක්, මිනීමැරුමක්, විරුද්ධ දේශපාලන මතධාරීන්, ඝාතනය කිරීමක්, නිවාස දේපල ගිනි තැබීමක්, මංකොල්ලකෑමක්, ස්ත්රී දූශණයක්, ළමා හිංසනයක්, හොරකමක් කල හැකි තත්වයක්jVP, පෙරටුගාමී, සජබ නායකයින් විසින් තම බත්බැලයින් ලවා රටතුල ඇති කර ඇත. රට අරාජික වී, අනීතිය රජ කරන මේ මොහොතේ, හමුදා පාලනයකින් හැර සාදාරනයක් පුරවැසියනට නැත. කැරලිකරුවන්, ගෝල්ෆේස් අරගලයට පහරදුන් මැරයන් මැඩලන්න.
මේ දක්වා සිදු වූ මරණ ගිණි තැබීම් හා කෝලහාල වලට ආණ්ඩුව වගේම සාමකාමී නිර්පාක්ෂික අරගල කාරයොත් වගකිවයුතුයි. ආණ්ඩුවේ හෙංචයියෝ කරපු පඩත්තර වැඩේට පස්සේ ආපූ සෝභිතය ලපය ලස්සනට ඇවිස්සුව වටේම මිනිසුන්ව…
දෙපැත්තේම හිටියේ මන්ද බූද්ධික මිනිසු… නැවතත් මිනිස්සුන්ට 88, 89 මතක් කරල දුන්න ලස්සනට….
මීට වඩා බුද්ධිමත් විදියට ලංකාවේ දේශපාලනය කරන මිනිසුන් කොයි කාලේ බිහි වෙයි ද දන්නේ නැහැ.
මල හොලමන පල නිරයට… හරක් වෙද පුතාව අරගෙන… හමුදා පාලනයක්ම තමයි රටට ඕනෙ දැං…