හමුදා බුද්ධි අංශ බයබීත වෙලා.. උතුර-නැගෙනහිර තත්වය බරපතලයි.. – මේජර් ජනරාල් කමල් ගුණරත්න
November 20, 2016 at 10:00 am | lanka C news
අද වන විට මෙරට ආරක්ෂක තත්වය ගැන සෑහීමකට පත්වීමට නොහැකි යයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
උතුර හා නැගෙනහිර අද වන විට ඇති වී තිබෙන තත්වයන් ඉක්මනින් පාලනය නොකලහොත් බරපතල තත්වයක් උද්ගත වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේ ගාල්ලේ පැවති උත්සවයක් අමතමිනි.
හමුදා බුද්ධි අංශයන් සක්රීයව සිටින්නේ නම් ‘ආවා’ වැනි කණ්ඩායම් බිහි නොවන බවද කී ඔහු පසුගිය කාලයේ බොහෝ බලවත්ව සිටි හමුදා බුද්ධි නිලධාරීන් අද ඇති වී තිබෙන විවිධ කාරණා නිසා රාජකාරී කිරීමට බිය වී සිටින බවද කියා සිටියේය.
well said……SL ARMED FORCES PLEASE SAVE OUR MOTHERLAND ONCE AGAIN SOOOOOON………
Sira-Ranil rata wikunala wage……….. Deiyo sakki !!!!!!!!!!!!!
Lankawata “yahapalanaya”karanna yana dee pehedili neda
PRESIDENT & PRIME MINISTER PLEASE RESIGN ….
Wake up SINHALESE FOLKS wake up protect our War heroes and our Mother- Lanka
We Salute Major General Kamal Gunaratne & our war heroes
Thank you all
https://www.youtube.com/watch?v=W8JOPkhz9JY
අද තියෙන තත්ත්වයෙන් රට බේරා ගත හැකි හමුදාවට පමණයි!
Bravo! රටේ ආරක්ෂාව වෙනුවෙන්, හමුදාව වෙනුවෙන් ඔබේ හඬ අවදි කිරීම ඉහලින්ම අගය කරනවා.
අපේ රටේ හමුදාපති වෙන්නේ තිබුනේ ඔබ වැනි රටට ආදරය කරන, එඩිතර, කොන්ද පණ තියෙන හමුදා නිලධාරියෙක්.
Koheda me moda thakathiruwo denna ekathuwela rate arakshawa anathure heluwa. Thawa yuddayakata yanna salli bolage budalen gewanawada.yama palaneta kathire gahapu ewun balagena hitapalla karagaththu karumeka prathipala.