හමුදා භට පිරිසකට යාපනයේදී පහර දෙයි..

May 24, 2020 at 11:20 am | lanka C news
හමුදා භට පිරිසකට යාපනයේදී පහර දෙයි..

යුධ හමුදා භට පිරිසකට පහර දීමක් සිදු කළ තරුණයන් තුන් දෙනෙකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සවස් කාලයේ දී මෙම පහරදීම සිදුකර තිබුණේ යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදීය.

එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි හමුදා භට පිරිසකට මෙසේ පාර දී තිබුණේ ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනෙකු විසිනි.

ඔවුන් පහර දී පළා ගොස් සැගවී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

54,178 Viewers

27 Comments to “හමුදා භට පිරිසකට යාපනයේදී පහර දෙයි..”

  1. kawinda says:

    sula mula hoyala ayhugaa damanna.

    • Lapaya says:

      හොදට තලන්න.අග මුල සොයාගෙන නීතිය අනුව දඩුවන් දෙන්න.

    • ගොන් බයියා says:

      කොටි නැගිටිනවෝ බඩ ගැන නොසිතා පොහොට්ටුව දිනවමු.

  2. Sirimal says:

    Ammo
    Koti patawuda danne naha

  3. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//🤣

    • Lakshman says:

      This is the mentality of the pathetic UNP/JVP members. This above comment is not by a Tamil its one of those parties. UNP JVP only wants power they don’t mind betraying our motherland becuse these bastards got no roots most of the UNPiers are bastards or descendants of bastards. Jvpiers are bastard children of the bastards

    • ආදරෙයි ලක් මවුනි says:

      කාලෙට කියන්න එන්න ඇඩඩ්‍රස් එක එවපං.

    • sunimal says:

      1980 ගණන් වලත් උන් මෙහෙම ගැහුවා මැරුවා.. ඉතින් ජේ. ආර්. ලොක්කා වැඩ කරල පෙන්නුවා සතියක් රට වහල කොළඹ හිටපු දෙමළු මැරුවා යූඑන්පී මැරයො දම්මල.. අදටත් රටට කළු පැල්ලමක් ජීවිත දහස් ගණන් නැතිඋනා. ඒහෙම නොකෙරුවා නම් එදා ඉඳන් අදටත් යූඑන්පී එක බලයෙ ඉඳියි..වැඩ කරන විරුවො ඇතිවෙන්නෙත් නෑ.. නිකං යූඑෆ් ඕ ටෝක් දෙන්න එපා බං..

    • වෙන්ඩ ආර්ය්‍යාව says:

      මගෙ හීන දෙබෑ කෙරුවා …//🤣

    • පුතානෝ says:

      මට කැලෙත් ඉන්න බැරුවා……//😂 😂

    • අල කුමාර දිසානායක says:

      මගේ 3 ට කෙලියා….//🤣🤣

    • ගොන්ජා says:

      මට හිරේ යන්න ඇරියා……// 😕😢

    • මැකෝ says:

      මට චන්ද එපා කෙරුවා……..//😅😥🥵

    • Dp says:

      3% එකෙක් ගව මුත්‍රා ටිකක් බොන ගමන් පොඩි චූන් එකක් ගන්නවා.

  4. Sirimal says:

    Ammo Koti patawuda danne naha

  5. Kamal says:

    They started the war in a similar manner, better ask armed forces to follow proper protocols and ask police to investigate and bring these people to courts. We do not want to repeat the past mistakes.

  6. දියරකුස් says:

    ඕව කරලා ඊට පස්සෙ අඩාගෙන එන්ඩ එපා,අයියෝ..යුද අපරාද උනා..සමූහ මිනී වලවල්..පොඩි ලමයි..අහින්සක සිවිල් ජනතාව මැරුවා….කියාගෙන.

  7. GU-VP API says:

    Apta haroma adambarai, terala gana
    Apit teralane, Dan nam Api GU-VP- PLITICAL GANIKAWO api denne GGU-SUKARA NANA lata

  8. saman says:

    කොටි නැගිටිනවෝ බඩ ගැන නොසිතා පොහොට්ටුව දිනවමු.

  9. Batayek says:

    බට පිරිසකට තුන් දෙනෙක් ගහල.. ? ආයුද තිබිල නැද්ද අතේ ?