හමුදා මූලස්ථාන ඉඩම විකිණීමෙන් මසකට කෝටි 04ක් කුලි ගෙවන්න වුනා.. නව හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති කියයි..

November 8, 2019 at 1:20 pm | lanka C news
හමුදා මූලස්ථාන ඉඩම විකිණීමෙන් මසකට කෝටි 04ක් කුලි ගෙවන්න වුනා.. නව හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති කියයි..

ගාලු මුවදොර ආසන්නයේ පැවති යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් විකුණා දැමීම හේතුවෙන් යුධ හමුදා මූලස්ථානයට අවශ්‍ය කාර්යාල පිහිටුවීමට ගොඩනැගිලි කුලියට ගැනීමට සිදු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා රජය විසින් මාසිකව රුපියල් කෝටි හතරකට ඉක්මවා වියදම් කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ලද නව යුද හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේ වුවද මේ දක්වා ප්‍රමාද වූයේ මුදල් නිකුත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් සිදු වූ ප්‍රමාදය නිසා බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

73,773 Viewers

69 Comments to “හමුදා මූලස්ථාන ඉඩම විකිණීමෙන් මසකට කෝටි 04ක් කුලි ගෙවන්න වුනා.. නව හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති කියයි..”

  1. suresh says:

    this was to be open in 2016

    • 😥😥මගෙන් රටට වුනදෙයක් නෑ..😥😥 says:

      17 ප්‍රතිපල දැක්කම දුක හිතිල යයි
      මගෙන් රටට වුනදෙයක් නෑ කියයි
      නමට ජනාධිපති එදාට සෝක යයි
      මං තිබ්බ මුල්ගලක් නැත කියා යයි

    • සිං මරිසේන says:

      කුලී ගෙව ගෙවා කාලයක් තිස්සේ තැන් තැන් වල ඉන්න හමුදාවට සිද්ද උනේ 2015දි හංස පුට්ටුව රටට දීපු “අපමණ අගය” නිසා.
      මේ සඳහා වෙන්කර තිබු බිලියන 22න් බිලියන 3ක් යොදවා එවකට තිබු අපේ රජයෙන් සැහෙන වැඩ කොටසක් නිම කර තිබූ අතර ඉතුරු බිලියන 22 ට සිද්ද වෙච්ච දේ ගැන දන්නේ මේ ආණ්ඩුවේ ‘අකමැති’ බැංකු මංකොල්ල තුමා.

    • බන්ඩා says:

      පරන හමුදා මූලස්ථානය විකුනා අලුත මූලස්ථානය අකුරැගොඩ හැදීම පිළිඹද ටිකක් විස්තර කියන සිරිසේන මේ හදන්නේ ගෝඨාට කෙලවන්නය්.

  2. sathya says:

    Thamath Gota’ta support Mu

  3. SL says:

    ව්යාරපෘතිය ඉවර කරන්න වසර 1. ක කාලයක් තමයි තිබ්බේ .හොඳට වැඩේ ගියා .ඇත්තටම ගොන් වැඩේ කලේ 2015 වේ ආණ්ඩුව. project එක නවත්වල අවුරුදු 1.5 -2 ගියා නැවත පටන්ගන්න. කොන්තරාත් කරුවොත් වැලේ වැල් නැතිව , ලාභ තිබුණු ජොබ් එක පාඩුවට ඉවර කළා .රවී කරුණානායක ගෝට වෙන්කරලා තිබුණු සියලු මුදල්
    අපහු ගත්ත.ඒක නිසා තමයි ආණ්ඩුවට පාඩු උනේ. නැතිව විකුනපු එකේ වරදක් නෙවි. මේ PROJECT එක හින්ද කොම්පැනි 5-6ක් අධික අලාභයක් ලැබුවා .ඒ කාලය වැඩිපුර ගිය නිසා. ඒවාට වන්දි 2015 ආණ්ඩුව ගෙවියයුතුයි.

    • Araliya says:

      Pehedili thorathuru demata sthuithi

    • sura says:

      මාත් මුලදි, මුලදි ඕවට අත ඉස්සුවා තමයි.

      • Dubba says:

        අපරාදේ ඔයා අත තිබුණු තැනම තියා ගන්න තිබුනේ

        • සිංහල බන්ඩා says:

          ටාජ් හෝටලයට අල්ලපු විශාල ඉඩමෙ තිබුන හමුදා මූලස්ථානය අවදිමත්ව ඉදිකර තිබූ පරන ගොඩනැගිලි සමූහයක්. අධික වෙළද වටිනාකමකින් යුක්ත එම ගෝල් ෆේස් එක ඉදිරිපස ඉඩම සුදුසු නවීන ටුවරිස්ට් හෝටලයකටය්. කැබිනට් අනුමැතියෙන් ශැංගරිල්ලා සමාගමට ඉඩම විකුනා ලැබුන මුදලින් අර පැලවත්තෙ අකුරැගොඩ හමුදා තුනටම අංඟ සම්පූර්ණ මූලස්ථානයක් හදන්න වෙනම එකවුන්ට් එකක මුදල් වෙන් කර තිබුනා.

          2015 වෙනකොට නව මූලස්ථානයේ ඉදි කිරීම් 3/4ක් හදල ඉවර කර තිබුනා. ඉතිරියත් හදන්න බිලියන 5 ක් බැංකු ගිනුම් වල ඉතිරිව තිබ්බා. නමුත් බැඳුන්කර රවි එම මුදල් මහ භාන්ඩාගාරයට පවරගන ගෝඨා ට විරැද්ධව මඩප්‍රචාර දියත් කර මූලස්ථානයේ ඉදි කිරීම් අඩාල කලා. තවමත් හදනවා. ගෝඨා ප්ලෑන් කර පරදි 2016 වන විට ඉදි කිරීම් ඉවර කලා නම් පසුගිය වසර තුනේදි විශාල මුදලක් ඉතිරි කරගන්න හැකි වෙනවා.

          ⁣ඉහත සියලු විස්තර දන්න සිරිසේන ටිකක් විස්තර පමනක් කියන්නේ ගෝඨාට කපන්නය්.

          • ඒ කියන්නෙ දේශප්‍රේමී ගෝඨා හමුදා මූලස්ථාන ඉඩම සින්නක්කරව චීනෙට වික්කා කොමිස් කුට්ටියක් ගන්න. හැමෝම බයිල ගහනව.රටේ මර්මස්ථාන ඉඩම් මහා දේශප්‍රේමීන් සින්නක්කරව පිටරටට විකුණන එක ගැන කතා නෑ.

    • Rane says:

      2011 indala 2015 ta aurudu 1 yda

      • Trotsky says:

        In my view the previous commenter meant that 2015 to 2016 only 1 year. The present govt. took more than 4 years to complete the 1 years work remained at the time of the change of previous govt.

  4. john the baptice says:

    රනිල් නේද ඔය හමුදා මූලස්තානෙ චීනෙට වික්කෙ.

    • Suji says:

      රනිල්ගෙ ප්ලෑන් එක හැම දෙයක්ම තියාගන්න. එහෙම නේද ඔයත් හිතන්නෙ?

    • 77 UNP says:

      රන් බිජු දමන කිකිළිය වන් හම්බන්තොට වරායත් විකුනපු අපතයා රනිල් කොහොමද ඔයවගේ රටට ලාභදායක ව්‍යාපෘතියක් කරන්නේ. වාණිජ නගරයේ ආරක්‍ෂාව සඳහා අත්‍යාවශ්‍ය ඉඩම් තියාගෙන පහසුකම් අඩු, කුඩා බිම් කොටසකින් ආරක්ෂක මුලස්ථානය ඉවත්කර අකුරේගොඩට ගෙනයාම වැනි පලදායක ව්‍යාපෘතියක් කරන්න රාජපක්‍ෂ රජය හැර වෙනත් රජයකට නොහැකිය. ව්‍යාපෘතිය අනාගත්තේ සුපුරුදු ලෙස යහපාලන අපතයෝය.

      • Kadiya says:

        හොරකම් කරන්න මිසක් ඵලදායක ව්‍යාපෘතියක් UNP අපතයන්ගේ සිහියට එන්නේ නැහැ කිසිදවසකවත්. UNP විසින් කරනලදැයි කියන ඕනෑම් ව්‍යාපෘතියක් කෙටිකාලීන හෝ දිගුකාලීන ඵලදායකත්වය පැත්තෙන් බැලුවොත් ඉතාම අවම මට්ටමක තමයි තියෙන්නේ.

      • සුබේ says:

        දානවා මොන බිජ්ජක්, 2015 වෙනකල්ම ණය ගෙවාගන්නවත් ආදායමක් නොතිබුනු හම්බන්තොට වරාය විකුණුවෙ නෑ, ගෝඨා සින්නක්කරව චීනෙට හමුදා මූලස්ථාන ඉඩම වික්කා වගේ. බදුදුන්නා විතරයි. දේශප්‍රේමී කාලකණ්ණින්ට උන්ගෙ උන් සින්නක්කර වික්කත් ෂෝක්. හැබැයි පාඩු නිසා බදු දුන්නත් දේශප්‍රේමය ඉහට ගහල වික්කෝ වික්කෝ කියල කෑගහනව. පුදුම කාලකණ්ණි

    • sathya says:

      2011 Ranil koheda?
      Mahinda wikke

  5. Pal says:

    Yes ..

    When you do some improvements , you have to hire it .

    So what is the point this burger is Gota raise?

    Is there any lack of transparency?

    If so who is behind?

  6. Pal says:

    Yes ..

    When you do some improvements , you have to hire it .

    So what is the point this burger is going raise?

    Is there any lack of transparency?

    If so who is behind?

  7. cw says:

    When can we expect anything good from this foul mouth?

  8. Anoosh says:

    Now fire is spreading in SLPP. Please help.

  9. නයා says:

    ආරක්ෂක ලේකම් ගිණුමේ වෙනම තිබ්බ සල්ලි මහ බාණ්ඩාගාරෙට දාල මංකොල්ල කාපුව පියෙව්වේ බොලාගේම යහපාලන නඩේ
    ඒ නිසය මහා භාණ්ඩාගාරෙන් සල්ලි හිඟන්න වුනේ ඕකේ වැඩ ඉවර කරන්න

    කාලකන්නි කමට වැඩේ අවුරුදු ගානක් ඇදගෙන ගිය උන් වගකියපල්ලා කුලී ගෙවපුවට.

    • ක්‍රිමිනල් says:

      නයි අරින්නෙපා නයෝ ! අමාත්‍යාංශය වලට මුදල් නිකුත් කරන්නේ , මහාභාණ්ඩාගාරයෙන් , උබ කියන විදියට ආරක්ශක අමතාංශයේ අය ශිර්ශයේ , ලභාංශ තිබ්බද මිලියන 55,000 ක් ? 2015-2018 කාලය තුල ලංකාවේ මුලු‍ නය ප්‍රමානය සියයට 34කින් ඉහල ගියා. මෙම නය වලින් සියයට 70ක් යොදා ගෙන තිබ්බේ නය සඳහා පොලී ගෙවන්න ඒ අතර 2018 තුලදී සමස්ත රාජ්‍ය නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 83ක් තරම් ඉහල නැගලා තිබ්බේ එය 2019 වසරේදී සියයට 85ක් වෙනවා , රාජපස්සලගේ සුදු අලි වියාපෘති වලට ගෙවලා මේ රට පට්ට බංකලොත් වෙලා තියෙන්නේ

      • damian says:

        Unp ගොන් තඩියෙක්. රට මෙච්චර විනාස කරලත් තවත් තප්පුලනවා.

        • මාරයා says:

          බොල කිරිමෙලෝ මිස්ටර් ක්ලීන් ණය ගෙව්වා නම් කොහොමද එන්න එන්න ණය බර වැඩි වෙන්නේ ? තෝ ඔය ගජ බින්න ගිහින් කියපිය තොගේ ආච්චිට.තෝ දන්න මගුලකුත් නෑ නොදන්න මගුලකුත් නෑ. සියල්ල දත් බකය වගේ කතාව.තොපේ බලු ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කාලා ඒ අඩුව පියවන්න හමුදාමුලස්ථානේට වෙන් කර තිබු සල්ලිත් ගත්තා. රාජපක්ෂල හදපු දේවල් විකුනං කකා අපි ‘ණය’ ගෙවනවා ගගා පඩ ෂෝ දැම්මා. අන්තිමට එහෙන් මෙහෙන් ගහල යන්තම් විවුර්ත කළා. ලැජ්ජයි. රට කාපු බල්ලන්ට කඩේ නොයා lat වලක් කඩන් කාපන් ඊට නම්බුයි

      • Devaka says:

        දවල්ද?

      • cabraal says:

        Due to Shahgril-la lot of investors came to SL amid the war. Through those projects economy boosted.
        Due to this new camp Akuregoda area is also developing.

        These is called STRATAGIC MANAGEMENT in books.

        These are BRAVE and BRILLIANT ideas of MR and GOTA.

        MAY this type of project will happen in future also.

      • hila says:

        උඹ 16න් පස්සෙ ඉඳලා තව දුරටත් ඔය කඩේ යන වලං හෝදන එවුන්ට දිගටම බැල මෙහෙවර කරමින් අවුරුදු ගනං ඉන්නවාද එහෙම නැත්නම් වාසි අතට හෝයියා කියලා බෝදිලිමා වගේ පාට වෙනස් කරනවාද ? ඔය කොයි එක කලත් උඹ තමන්ගෙ රටට ද්‍රෝහී වෙලා ඉවරයි. ඒක ඇස් පනාපිටම පලදෙන අපරාධයක්. ඒක දැනගනින්.

  10. Suji says:

    රනිල්ගෙ ප්ලෑන් එක හැම දෙයක්ම තියාගන්න. එහෙම නේද ඔයත් හිතන්නෙ?

  11. Anuruddha Karunaratne says:

    ඒ කුලිය ගෙවන්න සිද්ධ උනේ යහපාලන ආන්ඩුවේ වරදින් බවත් කියන්න …වසරකින් හදලා ඉවර කරන්න තිබ්බ ව්‍යාපෘතිය රාජපක්ෂ ලගෙන් පලිගන්න වසර පහක්ම ඇද්දේ අපිද..නිකං බයිල ගහන්න එපා හිටං..ලස්සනට දියුනු වේගන ආපු රට වෛරය ක්‍රෝධය නිසා කාබාසිනියා කරා..ඒකට ඔහෙත් සම්පූර්ණයෙන් වගකියන්න ඕන

  12. Taurus says:

    He talks as if he’s the only intelligent politician in Sri Lanka. All others are idiots and he’s the only person with bright ideas. Thank God, it’s just 8 more days for him to leave. I only hope it’s forever and not to enter even the Parliament ever again.

  13. Araliya says:

    Ehenam den obathumata karanna thiyenne, eka hilaw wennath ekka ara anumatha kara gaththa koti ganak a gedara epa kiyala kalin kiwwa wage Polonnaruwa ta gihin kumburu kotanna

  14. SL says:

    2016 ඉවර වෙන්න තිබුණු එක 2019 වෙනකල් පරක්කු උනේ මොකා හින්දද .?

    • ක්‍රිමිනල් says:

      මොකවත් හින්දා නෙමෙ යකො , මේක හදන්න ප්‍රතිපාදන නැති හින්දා , මිලියන 8250 කට විකුනපු හමුදා මුලස්ථානය හදන්න ම්ලියන 55,000 ක් වියදමක් දරනවා , මේ මුදල හොයා ගන්නේ , මැදමුලන වලව්ව විකුනලද ?

      • Plato says:

        At lest be fair in your explanations and reasoning rather than trying to force feed ” green coated abominable lies”
        down the throat of other people.
        Not only this project but also many other development projects were purposely delayed due to political reasons and as a result taxpayers’ money was spent to pay compensation to the respective parties. For example following are the major projects delayed beyond the scheduled completion dates.
        1. Colombo port city.
        2.Central highway.
        3. Southern highway up to Hambantota.
        4. Southern railway project.
        If the same government continued after 2015, all the above projects could have been ground realities today!

      • Rana says:

        This misguided the people. The land at Galle face sold for 125 million US dollars. And the cost of the new headquarters at Akuregoda in SL cost 8billion rupees. You must put the figures in one currency. Then people can understand.

      • pluto says:

        Gonse , How parliament was shifted from Gall Face to Diyawanna. This is not Monetary problem . This is strategic problem.
        Muta GONA nokiya sitiya noheka .

      • අමල් says:

        ප්‍රතිපාදන නැති උනේ බොලගේ කේම්බිජ්ජේ නායකතුමා ඒවා මංකොල්ල කාපු නිසා. මේක හදන්න ගෝටාභය මැතිතුමා පටන් ගත්තේම වැයවන මුදල් වෙන් කර තබලා. ගොනා සේ තප්පුලන් නැතුව කරුණු දැනගෙන කතා කරපන්

      • Siri says:

        රට සංවර්ධනය කරන්න සල්ලි කොහෙද ….තොපේ ඇමැතියන්ගෙ account ගැන හොයල බලපිය…එතකොට හොයාගන්න පුලුවන් සල්ලි වලට මොකද වුනේ කියලා …..ඕන මගුලකට මැදමුලනම තමයි ……

    • සෝමෙ says:

      දැන් රට විකුණනවෝ කියල කෑගහන ගොං බයියන්ට ගෝඨා හමුදා මූලස්ථාන ඉඩම සින්නක්කර වීනෙට විකුණන කොට විකුණනවෝ කියල හිතුනෙ නැද්ද?

  15. Disce ammata discede says:

    මොලේ තරම තමයි . කරන්න දෙයක් නෑ.
    ඊළඟට වත් තවත් විහිලු කාරයෙක් නැතුව තනතුරට සුදුසු කෙනෙකු ව පත්කර ගනිල්ලා .

  16. Prabath Buddika says:

    Yako eka wikunala e minissunta target ekak thibba oyamulasthanaya ikkmanian hadanna ….Rata horen bara aragena ekata hadaganna dangaluwe umbalane.

  17. ක්‍රිමිනල් says:

    රුපියල් මිලියන 8250 කට හමුදා මුලාස්ථානේ , ශැංග්‍රිලා එකට විකුනලා , රුපියල් බිලියන 55 ක් (මිලියන 55,000 ක්) වියදං කරලා , වෙනින් තැනක හමුදා මුලස්තානේ හදනවා. කොහොමද ගොඨාභය මහත්තයගේ මොලේ .😂😂😂

    • Criminal says:

      මෙකත් බොරු කියලා හරි , බැනලා හරි රිප්ලයි එකක් දාපල්ලා , දැක්කේ නෑ වගේ යන්නැතුව.

      • damian says:

        යූඑනපී චූටි මොලේ . උඹල ලෝකෙට ම අපලයක්.

        • නොදකින් says:

          කිරිමෙලා ඌට හිතෙන ගානකට ශැංග්‍රිලා එකට ඉඩන් විකුණලා, ඌට හිතෙන ගණනක් ප්‍රතිපාදන වෙන්කරලා ඒ සල්ලි මදි කියලා ඌම හිනා වෙනවා. කොහොමද උකුණු මොළේ

      • Pal says:

        Yako … Thope Anduwa Thanpmai Wadi Ganak wiyadam Karala Meka Haduwe …

        Gota Hitiyanam Meka Auruden goda Bola

    • law bender says:

      Hey idiot.
      Gall face is not ideal place to Army Camp. Even parliament was shifted from Galle face to Diyawnnaw. This is not a matter of figures.

      In this regard GOTA is clever than you bugger.

    • මකර says:

      අනේ බුරුවො ගෝටා ඕකට වෙන්කළේ බිලියන 22ක් විතරයි. මේ පච පාණ්ඩුව එකෙනුත් හොරා කාලා බල බඩු දාල හදලා තමයි ඔය යන්න කලින් නම දා ගන්න විවුර්ත කරන්නේ.කාලකන්නි

  18. chandapala says:

    අනුන් හැදු දේවල් කයිවාරු ගහ ගහ වීවුර්ථ කරන්න පුදුම ආසවක්නේ තියෙන්නේ . එක අතකට තව දවස් කීයද තනතුරේ ඉන්නේ. ඔන්න විවුර්ත කරපුවාවේ.

  19. Kuveni says:

    A high degree of unpredictability is a negative personality trait and one has to guard against such people.

    Always expect something worse and unexpected from Sirusena.

  20. David Milli-banda says:

    Moo may katha karanne Lankawe konde bandapu ewunta ne.

    Oys board galawala viisi karanawa langadeema.

  21. බන්ඩා says:

    ජනාධිපති මනදීරයක් තිබියදී සරල සිරිසේන ජනාධිපති වූ විගස ප්‍රකෝටි ගනනක ජනතා මුදලින් හදවා ගත් අලුත් ජනාධිපති මාලිගය තමන් පැන්ෂන් ගත් පසුත් එහි ඉන්න හැකි වෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් ඇමරිකන් ඒජන්ට්, ඇමති මංගල විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කර අනුමත කොලේ මිලේනියම් ඇග්‍රිමන්ට් එකට තිබූ ජනාධිපති විරෝධය අකුලවා ගන්න අල්ලසක් විදිහටද?

  22. vishnu says:

    ගොන් හරකො උඹට තියෙන්නෙ තව
    සතියයි ඒ දවස් ටිකටවත් අපිට අපේ
    පාඩුවෙ ඉන්න දීපන්.ලංකාවම කාලකන්නි
    කරපු අවජාතකය

  23. Sathya says:

    තාම හදලා ඉවරත් නෑ.මේ යකා ඇවිල්ල open කරා.රට කාපු හරකා.

  24. mc says:

    Oya Koti 800 geyak gaththa neda, ethakota yahapalana ansuwa wesin kerapu wenasaya, mu shape eka sajithta kade yana bawa pehadili

  25. channa says:

    mu kiyana ewa kawuda ban ganan ganne, kalinuth gon katha kiyala chora wenawa. muwa kisima opening eakata ganna hoda ne.

  26. Parakum says:

    Basils Malvana palace is also built by the same archetect, part of this complex.

  27. සයිබර් නානා says:

    නිර්පාක්ෂික බුවා රෙදි නැතිවම පුතානෝට කඩේ යන්න තටමනව වගේ

  28. Karunathilaka says:

    මට මතකයි චෞර රවි මුදල් ඇමතිවෙලා එදා ම කිව්ව යුද හමුදා මූලස්තානෙ විකුණපු සල්ලි ගෝටාභයගෙ පුද්ගලික ගිනුමට දාගෙන කියල! ඒ බොරුව එදා ම එලි උනා! ඊට පස්සෙ කිව්ව පෙන්ටගන් එකක් හදන්ඩ යනව කියල.! රවියට දුක ඒ මුදල ගහගන්ඩ බැරිවීමයි! ඒ මුදල මුදල් ඇමති වශයෙන් ඔහු වියදම් කළා. ජනපති ඔය සේරම දැනගෙන මුසාවාද කියනව! මොනව කිව්වත් මඉත්‍රීට කරපු පව් වහගන්ඩ බැහැ! ඔය ඵල්කයෙ ලොකුවට තියෙන්ඩ ඕනැ ගෝටාභය රාජපක්ශ කියන නම! කළගුණ නොදන්න අමනයො!

  29. JOHN says:

    කොලබ හතේ ගෙට කොතරම් මුදල් ගියාද ගෙවල් දෙකක් එක්කර හදාපු මාලිගාව කෙහෙල් කොලේ බත්කන්නේ ඉන්නේ කොලබ හතේ ලැජ්ජයි

    මෙය ගොටාබගේ නිපැයුමක් ගොටාබයට තුති පුදමු

  30. Rana says:

    Hey Siri, Don’t show your inability and stupidness . How much money paid as fines for foreign companies bcos ur stupid government delayed this project and also lotus tower and Galleface project? Go home or to hell after 16th.

  31. ceejay says:

    නැගී ගෙන ආපු රට විනාශකළ තමන්ගේ තනතුරත් විනාශකරගත් තමන්ගේ පක්ෂයත් විනාශ කරගත් තමනුත් විනාශ කරගත් නූතන කැකිල්ලේ .

  32. thilak says:

    this type of massive project could not completed within one year construction period. if any one planned to complete with in one year that man is stupid. pl think about your house construction. this type of building complex construction must need at least 2.5 years. if they planed to complete this project with in one year there is hidden agenda to earn money some other way.

    • sampath says:

      හමුදවේ හිටපු අය ලෙස අප හොදින්ම දන්න කරුණක් ඇත. රටේ ජනපති වුනත් සත්‍යය ලෙසම මොහු කුහක සිතිවිල්ලෙන් යම් ප්‍රකාශ සිදුකරයි. “සිත්තාරු” වෙනි ඈත ප්‍රදේශවල සිට පවා ක්‍රමවත් සැලසුමකට අනුව රටට බරක් නොවී ගොඩනැගිල්ල ඉදි කීරීමට අවශ්‍යය සම්පත් බහුලව ඇති ප්‍රදේශ තුලින් ත්‍රීවිධ අමුදා සේවයට අදාළ සෙබලුන්ගේ සාමූහික එකතුවෙන් එක් රැස්කරමින් එම ගොඩනැගිලි ඉදිකිරීම් සාර්ථකව සිදුකරන ලදි. නමුත් 2015 වසරේ පත්වූ රජය, බලය ලබාගත්තා මිස මෙහි සංවර්ධනය සිදුකලේ ඉතාමත්ම මන්දගාමීවය.පෙරසැලසුම නිවැරදිව ක්‍රියාත්මක වූයේ නම් මේවන විටත් වැඩ අවසන්ව වසර දෙකක් ගතවී හමාරය සත්‍යය නම් එයයි.

  33. Sirisena Yatawara says:

    Mathripala Sirisena is/was double stand of politics that he vacillation between camp of UNP and SLPP.!
    That nature political roots of SLFP form of politics since 1951 since SWRD Banafarke,
    SRD B,,,, CBK and other as well that are set of policies of which that petty bourgeoisie shape of politics of Island . Political classes Island are behind incomplete that mission of development of Capitalism by SLFP and other as well .
    UNP was anti -Sri lanak political party wanted to surrender National wealth and assets to USA leads Western -power by hook or crook …MCC is one of example of that?

Leave a Comment

Main News