හමුදා රෝහලේදී එන්නත එපා කිවූ මන්ත‍්‍රීවරුන් හමුදා රෝහලේදීම එන්නත විදගනී…

March 3, 2021 at 1:20 pm | lanka C news
හමුදා රෝහලේදී එන්නත එපා කිවූ මන්ත‍්‍රීවරුන් හමුදා රෝහලේදීම එන්නත විදගනී…

කොරෝනා එන්නත හමුදා රෝහලක දී එන්නත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී එම එන්නත් ලබාගෙන ඇත.

ධර්මලිංගම් සිද්ධාර්තන්, එම්ඒ සුමන්දිරන්, රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරුන් මෙලෙස එන්නත් ලබා ගෙන තිබේ.

ඔහුගෙන් කළ විමසීමකදී ඔවුන් මෙය බව සනාථ කළහ.

මීට පෙර ඔවුන් සඳහන් කරන ලද්දේ හමුදා රෝහලකදී එන්නත ලබා ගැනීම සැක සහිත බැවින් එන්නත් ලබා නොගන්නා බවයි.

31,754 views

12 Comments to “හමුදා රෝහලේදී එන්නත එපා කිවූ මන්ත‍්‍රීවරුන් හමුදා රෝහලේදීම එන්නත විදගනී…”

  1. Sirimal says:

    හූ

    • GU-PUNDA-SUMANTIRAMA says:

      Mana unath sakkili Karaiwar ekek high cas ape agata enjection gahanawata wadidiya.
      Sinhala ekek agata atatiyana eka nambui adaaaaa

      Adaaaa Adi pudaaaaa Sumantiramaaaaaaaa

    • Dilan says:

      මෙව්වා සාමාන්‍ය දෙමළ මිනිස්සු දැන ගන්න ඕන දේවල්.

  2. Niru says:

    There is a sucker born every minute
    Not sure why the government wants to keep these assholes alive at our cost

  3. නිකමා says:

    මුංට පිස්සුද මංදා . කෑ නොගහ හිටපල්ලා , ලැජ්ජාවෙ බෑ .

  4. එලවිස් says:

    දේසපාලුවො එකෙක් වත් නැහ හරි ප්‍රතිපත්තියක් තියෙන්ද් එකෙක්. ඔක්කොම් අවිදින මල පෙ රේතයො වගේ.. කාලකන්නි හැත්තක්..

  5. Sinhalaya says:

    Munta beheth vidinna tribune korawenn .sakkiliyo jathidrohiyo

  6. Citizen says:

    හමුදාව කියන්නෙත් රාජ්‍ය සෙවා සපයන ආයතනයක් කියනඑක හමුදාව විවෙචනය කරන සින්හල එවුනුත් තෙතෙරුම්ගත්තොත් හොදයි.

  7. P.D Goonawardena says:

    මේ සෙට් එකට පිස්සු බලු බෙහෙත ගහන්න තිබ්බේ….ජරා බල්ලෝ….

  8. david milibanda says:

    Ammata Hudu…………. These buggers are born with TWO Tongues.
    Ipadila thiyenne divaval dekaka ekka.

    මේ සෙට් එකට පිස්සු බලු බෙහෙත ගහන්න තිබ්බේ. Niyama kathawa.-P.D Goonawardena

  9. harsha says:

    හමුදා රෝහල්වල විදගන්න බෑ කිව්වේ සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මන්ත්‍රීවරු. ඒ කට්ටිය දෙමළ ජාතික සන්ධානයේ නෙවෙයි.

  10. Don sarath says:

    Country is in correct Path anyway, thanks president

Main News