හමුදා ලොරියක් පාලමෙන් පෙරලේ.. දෙදෙනෙක් මරුට.. හතරකට තුවාල..

June 25, 2021 at 7:18 pm | lanka C news
හමුදා ලොරියක් පාලමෙන් පෙරලේ.. දෙදෙනෙක් මරුට.. හතරකට තුවාල..

යුද හමුදා ට්‍රක් රථයක් කරදියනාරු පාලමෙන් පෙරලී ගොස් දෙදෙනකු මියගොස් ඇත.

අනතුර හේතුවෙන් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි යුද හමුදාව කියයි.

15,449 views

One Comment to “හමුදා ලොරියක් පාලමෙන් පෙරලේ.. දෙදෙනෙක් මරුට.. හතරකට තුවාල..”

  1. SANDUN DHAMMIKA says:

    Guys,
    we need to call GIJOE man.

Main News