හමුදා ස්මාරක වීරයන්ගේ ස්මාරක වී උතුරේ ජනතාවගේ ස්මාරක රාජද්‍රෝහීන්ගේ ඒවා වෙන්න බෑ..
January 15, 2021 at 3:50 pm | lanka C news
රජයේ හමුදා විසින් උතුරු පළාතේ ඉදිකරන යුධ ස්මාරක වීරයන්ගේ ස්මාරක බවට පත්වන බවත් උතුරේ සාමාන්‍ය ජනතාව ඉදිකරන ස්මාරක රාජද්‍රෝහීන් ගේ ඒවා බවට පත්වන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.
යාපන විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකය නීති විරෝධී නම් රටේ සෙසු විශ්වවිද්‍යාල ගණනාවක ඇති විවිධාකාර ස්මාරක ද ඉවත් කළ යුතු බව ඔහු පවසයි.
වරද ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය තුළ නොව ඊට ජාතිවාදී ස්වරූපයක් ලබාදීම බව ද ඔහු පෙන්වා දෙයි.
ශිෂ්‍ය අවදියේදී දරුවන් රටේ නියම ඉතිහාසය ඉගෙන ගත යුතු වුවද වර්තමානයේ දී ඉතිහාසය ආණ්ඩුවටත් පුද්ගලයාටත් අවශ්‍ය ආකාරයට විකෘති කර උගන්වන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
Yeah I think it’s time to end this tiger supporters. Enough is enough.
ඇත්තනේ බූරුවෝ, හමුදාවේ දොල්දාදුවන් වීරයෝ වෙන්නේ දෙකඩ කරන්න වලිකන රට බේරගන්න ගිහින් ජීවිත පුජා කරපු නිසයි, හැබයි තොපේ කෝටි කලේ රට තුල ජාතිවාදයක් ඇතිකරලා අහිංසක මායිම් ගම්වල නිරායුධ මිනිසුන්, දරු පැටවුන්, ගැබිණි කාන්තාවන්ගේ, භික්ෂුන් වහන්සේලා ඝාතනය කරමින් දසක 3ක් පුරාවටම මාතෘභූමිය, රටේ ආර්ථිකය විනාශ කරපු එකයි, තොපේ අරමුණු තවමත් වෙනස්වෙලා නැහැ ඉතින් තොපි දේශද්‍රෝහියෝ නොවේද?
උතුරේ කොහෙද ජනතා ස්මාරක තියෙන්නේ ඒවා ඔක්කොම මිනිමරු කොටි වෙනූවෙන් හදපූවා.
මිනීමරුවන්ට ස්මාරක හදන්නෙ නෑ. මිනීමරුවන්ගෙන් රට බේරගත් වීරයන්ට පමණක් ස්මාරක හදනවා. දේශද්‍රෝහී පරයන් හිටවලා මැටි ගහලා ඒ කනු වලින් අම්බලමක් හදමු.
ඔව්වා ෆුල් සීරීයස් ගන්නෙපා , දකුනේ බෛයො අන්දන්න ස්මාර්ක දෙක තුනක් කඩන්න වෙනවා , ඇයි පිල්ලෙයාන්ලව නිදොස් කොට නිදහස් කරපු එකම තොපිට මදිද ? න්දෙකින් මෙහෙම කුහක හැත්තක්.
පිල්ලෙයාන්ගෙ පාවිච්චි කරලා සෝදපු නැති මේස් දෙකක් තියෙනවා උඹට එවන්නද තම්බගෙන බොන්න? උඹේ කැසිල්ල අඩුවෙයි.
My dear friends. we hall have to understand the mistakes we made and reverse all these dirty habits. Otherwise we cannot go ahead with a clear intention of developing the country. If not we all have to suffer. Politicians are misguiding everybody. It is happening round the world. We have to start. All have to give up old stuff and come together.
My dear friends. we all have to understand the mistakes we made and reverse all these dirty habits. Otherwise we cannot go ahead with a clear intention of developing the country. If not we all have to suffer. Politicians are misguiding everybody. It is happening round the world. We have to start. All have to give up old stuff and come together.
All Tamil political parties and their classes of handful of TNA LTTE and other Tamil Terrorist outfits are national and extremist chauvinist ; which display of memorial statues are any fundamental norms which violated that Secular Democracy of Island Republic .
Well Political Terrorist are born to undermined harmony of races and nationalities of Island since 1948 By FederaL party politics le by SJV .
All Tamil political parties and their classes of handful of TNA LTTE and other Tamil Terrorist outfits are national and extremist chauvinist ; which display of memorial statues are any fundamental norms which violated that Secular Democracy of Island Republic .
Well Political Terrorist are born to undermined harmony of races and nationalities of Island since 1948 By FederaL party politics le by SJV .
Later TULF, TNA and LTTE Tamil outfits are to be wanted division of Island bais of Racism of Tamil oriented State larger part of Island Land in North-Eastern provinces. Tamis wanted Indian army to be invaded again Island by Indian’s proxies army to splitted In island for
So-called Tamil Terror outfit within democratic Republic. Lanka. That is violating of Nation sovereignty by University Of Jaffna which created so-called ” Tamil heros “New Monuments in public land of Univerdist permissions of North ,That is be unjust cause of People of Islandres by Tamils in Jaffna university.