හමුදා සෙබලෙකුට කොරෝනා.. ගම්මාන 12ක් වසා දමයි..

April 22, 2020 at 10:45 pm | lanka C news
හමුදා සෙබලෙකුට කොරෝනා.. ගම්මාන 12ක් වසා දමයි..

පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයන් හේතුවෙන් ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන 12 ක් වසා දැමීමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා කඳවුරේ හමුදා සෙබළකු වන අතර ඔහු පොළොන්නරුව පුලතිසිපුර පදිංචිකරුවෙකි.

මෙසේ වසා දමා ඇත්තේ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12කි.

මෙම සෙබළා සමග හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙසු සෙබළුන් හඳුනා ගැනීමට ද කටයුතු සිදු කරමින් පවතී.

142 views

14 Comments to “හමුදා සෙබලෙකුට කොරෝනා.. ගම්මාන 12ක් වසා දමයි..”

  1. උදාර says:

    තාම සමාජයේ පැතිරෙන්නේ නැද්ද..?

  2. හැකහැක says:

    මොහු දැල ඇතුලේ සිටි අයෙක්ද දැලට පිටින් හමුවූ අයෙක්ද යන වග ඇසීමෙන් කරැණාකර වලකින්න හොඳේ

    • Saman says:

      දැල කඩන් ගිහින් හ හා හා

      • Saku says:

        සමන් ඔබ ට සතුටුයි වගෙ පුතානො ට කොහොම සතුටු එද්ද

  3. Saman says:

    ඔය කෑම්ප් වල ඉන්න එවුන්ට හරි protections එකක් වත් නෑ….

  4. Nimal says:

    Nimal මෙම ගම්මාන 12 මොනවාද ?

  5. ඩලස් says:

    රටේ ඉන්න ලෙඩ්ඩු ටික තාම අල්ල ගන්න බැරි උනා. හරියට ටෙස්ට් ටික කර ගන්න බැරි උනා. ඒ මදිවට පිටරට ඉන්න උනුත් වැද්ද ගන්නව. ඔහොම යන්කෝ

  6. උදාර says:

    කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.

    • ලොකු දොස්තර says:

      මිලිටීකරණය මගින් වෛරස පාලනය කල නොහැක. මේ පිළිබඳ නිසි බලධාරියා විය යුත්තේ
      වසංගත රොග් පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ය

      • ලක්වැසියා says:

        ලෙඩේ මේ තරමටවත් පාලනය වෙලා තියෙන්නෙ ලොකු දොස්තරලට වඩා ආරක්ශක නිලදාරීන් සහ බුද්ධි අංශ එකතු වෙලා මිනිස්සුන්ව නිරෝධායනය කරපු නිසා. ලෙඩේ පැතිරෙන්න ඇරියනම් දොස්තරලටත් කරන්න පුලුවන් කෙන් ගෙඩියක් නෑ.

  7. Ape Eka says:

    අතරින් පතර රෝගීන් දෙතුන් දෙනකු හමුවවද ලංකාව තුල කොරෝනා රෝගය 95% සාර්ථක ලෙස පාලනය කර ඇති බව බුද්ධිමත් ලාංකිකයන්ගේත් ලෝකයේත් පිලිගැනීමයි.

    එහෙත් අපට කිසිදා උදාර, ඩලස්, saman, Hadu son වැනි හයානක කුහක වෛරස කිසිදා පැරදවිය නොහැකිය. තමා උපන් රටටම කෙලවෙන තුරු සතුටින් බලා සිටින කුලියට මොන්ගලයන්ට කඩේ යන මෙම වෛරස සදා කල් අප රටට පිලිලයක් වනු ඇත.

    එසේම සිංහල නම් වලින් පෙනී සිටින සහරාන්ලාගේ හෙන්චයියන් වන nimalsiri වැනි තම්බි අපතයන් අපේ රටෙන් පමණක් නොව මුලු ලෝකයෙන්ම වහා අතුගා දැමිය යුතු පිලිලයන්ය.

    • silva says:

      ඔබ මේ කුහක ගෙරි කිම්බන්ට දුන් පිලිතුර එතා අගනෙය

    • රත්නපාල says:

      උන්ට තියෙන අසහනය තමයි, උන් බලාපොරොත්තු වෙන තරම් මේ ලෙඩේ පැතිරෙන්නෙ නැති එක.

    • අක්බාර් ලොක්කා says:

      ඔව් ඒ අපතයින් මොන නම් වලින් පෙණීසිටියද අද පවතින අන්තර්ජාල තාක්ෂණයට අනුව කුමන ස්ථානයක සිට බලු කමෙන්ට්ස් පතුරුවන්නේදැයි සොයා ගැනීමට හැකි බව එම කොටළුවන් නොදන්න බව පෙනේ .

Main News