හමුදා සෙබලෙකු නගරය මැද බිම ඇද වැටේ.. කොරෝනා යයි කිසිවෙකු ලගට නොයයි.. රෝහල් ගත කරන්නට පෙරම මිය යයි..

May 4, 2020 at 9:50 pm | lanka C news
හමුදා සෙබලෙකු නගරය මැද බිම ඇද වැටේ.. කොරෝනා යයි කිසිවෙකු ලගට නොයයි.. රෝහල් ගත කරන්නට පෙරම මිය යයි..

හමුදා සෙබළකු හදිසියේ බිම ඇද වැටීමෙන් දඹුල්ල නගරය මැද දී මරණයට පත් වී තිබේ.

සෙබලා බිම ඇද වැටී පැය භාගයක් පමණ යන කාලයක් යනතුරු කිසිවකු ඔහුට ළං වී නැත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගියේ යයි සැක කරමිනි.

නමුත් ටික වේලාවකට පැමිණි කිහිපදෙනෙකු විසින් ඔහුව රෝහල්ගත කර තිබේ.

රෝහල් ගත කරන විටද ඔහු මියගොස් සිටි අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මරණ පරීක්ෂණය තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

374 views

33 Comments to “හමුදා සෙබලෙකු නගරය මැද බිම ඇද වැටේ.. කොරෝනා යයි කිසිවෙකු ලගට නොයයි.. රෝහල් ගත කරන්නට පෙරම මිය යයි..”

  1. Leptospira says:

    මේ දවස්වල අමුතු මී උණක් තියෙනවා.කොරෝනා වෙන්නනම් කොහෙත්ම බෑ.

    • රංජා says:

      මගේ මීයටත් උන නිරෝධායනය වෙන්න වරෙන් මාත් එක්ක. Leptospira ට එක්සයිස් කරල බොඩිය හදලා ගත්තම මගෙ ඊලඟ ෆිල්ම් එක – ගොං ශොට් එකේ මුට්ටි අල්ලන්න චරිතයක් දෙන්න පුළුවන්. උඹ මුට්ටියට සෙට්.

    • මේ පටන්ගැන්ම විතරයි, ආණ්ඩුව ජන්ද තියන්න කොරෝනා අහුවෙන ගනන් හොරට කියනවා. ටෙස්ට් කරන්න පුලුවන්කක තියෙද්දි වැඩිපුර අහුවෙන නිසා කරන ටෙස්ට් ප්‍රමාණය අඩුකරල තියෙනව. ඒ අතරෙ වෙලේ සුදා එක්ක අල්ලපු කුඩු සිද්දික් හොරෙන්ම නිදහස් කරනව. තව ඉස්සරහට ආණ්ඩුව කියනව වගේ ⁣”මී උනෙන්” මිනිස්සු හරියට තැන්තැන්වල මැරිල වැටෙයි. කාලයක් යද්දි බයියන්ට, ටොයියන්ට තේරෙයි මී උණ කියන්නෙත් ආණ්ඩුව කොරෝනා වලට කියන සමාන පදයක් කියල.

      • සොෆී says:

        චන්ද මොටද ගොං වස්සො දැනටමත් බලයේ ඉන්නෙ මේ ගොල්ලො වෙච්චි කොට. චන්ද නොතියන එක ආණ්ඩුවට වාසියි. සජබෙට බලයට එන්න ඕනි නං උන් එපැයි චන්දෙ ඉල්ලන්න.

    • මැඩගස්කර් says:

      අප්‍රිකානු රටවල් මැඩගස්කර් වල කොරෝනා සුව කරන ශාකමය පානය ඉල්ලුම් කර තිබේ. මෙය කොරෝනා සුවයට හොද ප්‍රතිඵල ලබා දී ඇතැයි ඔවුන් පවසයි.
      African Countries begin importing Madagascar’s COVID-19 Cure >>> https://youtu.be/sfGKkIx5Ftc

    • Hudson says:

      ayi walippuwa, hadisi hearattack. corona nemei. hic.. hic…

  2. Asoka says:

    This is fault of Health Minister. Rajitha is much better….

    • Hudson says:

      Go to the mental hospital and get your head tested!

    • dev says:

      Rajitha hitiyana tak gala gihin aran enne

      pora hitiya nam PCR walin gahana gahilla hita ganna baa

    • රංජා says:

      අසෝක ඔයා එස් ද? සක්කිලි ද?

    • nimalsiri says:

      matanam aaranchiyak aawe me meruna sebala denata sathiyakata pera saukhya emathini pavithra vanniaarachchith ekka eyaage ge ethuledee hikuwaalu.sebala tharunai ewagema tikak lassana nisaa naaki pavithra kollawa balenma geta aran gihin hukaa gaththaalu asoka.

    • Hudson says:

      Atually Rajitha and the yahapalana government would have done things much better, we would not have a single corona case since the first woman was detected. go and check the Sajiths speech in parliament week after Chinese woman was discharged. Idiots in current regime laughed at that.

  3. kaushan says:

    mee curfew magula hinda minissu mee ledeta baya wela inne!! anduwa waga kiwa yutuy mekata!! wena ratawalwala mehema curfew naa eka hinda minissu baya naa

    • peiris says:

      ගොන් මැට්ටො

    • රංජා says:

      ඇඳිරි නීතිය නිසා උඹ ගෙදර ඉන්න එක මට පාඩුයි. වෙනදට උඹ වැඩට ගියාම මම එනවා උඹේ ගෙදර. උඹේ වයිෆ්ට වන් ශොට් පෙන්නන්න

    • kawinda says:

      harako.. eka thamai e ratawala buruthu pitin merenne. thope mole honda awa mangalatama thama. ponnayo.

  4. Prof. Nokana Hoona says:

    මෙහි සම්පුර්ණ වගකීම ආණ්ඩුව ගත යුතුයි. කොරෝනා බිල්ලෙක් මවලා ඇඳිරි නීති දාල මිනිස්සු නිරපරාදේ ගෙවල් වලට හිර කරා මිසක් කිසිම දැනුවත් කිරීමේ හෝ පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. තනිකරම කලේ කොරෝනා භීතිකාවක් මවලා ඒක අස්සෙන් තමන්ගේ පටු දේශපාලන ව්‍යාපාරය කරපු එක විතරයි. මිනිස්සු මාස දෙකක් කෑවද බිව්වද කියල හොයලවත් බැලුවේ නැහැ. මෝඩ මිනිස්සු කොරෝනා තේරුම් ගත්තේ බෝම්බයක් බැඳගෙන එන ත්‍රස්තවාදියෙක් වගේ. විහිලුවට හරි කොරෝනා ලෙඩෙක් කිව්වොත් යන කෝච්චියෙන් උනත් පනින තත්ත්වක් තියෙන්නේ. ඉතින් මිනිහෙක් කලන්තයක් හැදුනත් වතුර ටිකක නැතුව පාරේ මැරෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඔක්කොටම කලින් ජනාධිපතිට ඔය වටේ කැරකෙන පොට්ටුවේ ගූ ලෙවකන සෙට් එක අයින් කරන්න වෙනවා.

    • රංජා says:

      ප්‍රොෆෙසර් ගෙ මාර මොලේ. මම මේ කොලේක ලියල තියාගත්තා.

      ප්‍රොෆාගෙ නොකන හූනා බැක් සයිඩ් ok. බයිල් මාලා ඇටට කොඳලා එනවා. එන නිසා මමත් දෙනවා. ප්‍රොෆා මෙහේ ගොන් තියරි දානවා. අපි ප්‍රොෆාගෙ නොකන හූනා පදිනවා. ප්‍රොෆා ණයට කහිනවා, අපි නොමිලේ පදිනවා.

      • pinsiri says:

        comment dana ralu banja

      • නොකන හුණා says:

        අනිවාර්යෙන් වටේ කැරකෙන එකෙක්. අද උදේ ඉඳලම අමුවෙන් වගේ ඉන්නේ. තව කාපන් හොත්තුවේ ගූ.

    • don katugampala says:

      trumpta jathaka vechcha ekek vage.

    • Saman says:

      වැඩේ කියන්නෙ එතන හිටපු හමුදා සෙබලුවත් කිට්ටු වෙලා නෑ.

    • මිගාර says:

      ඔබ හරි. පුලුවන්තරම් කොරෝනා පරීක්ෂාකිරීම් වැඩිකිරීමට පියවරගතයුතුයි. පොකුරු පස්සෙ දුවනවා. සමාජය තුලතවත් සැගවුනු කොරෝනා අසාධිතයින් කොතෙක් ඇද්ද? තියන පහසුකම් ටිකත් නිවැරදිව යොදාගන්නේද?

    • මොන්ගල් සමරවීර says:

      කොච්චර කීවත් මුන්ට මේක තේරෙන්නෙ නෑනෙ. අපි හිට්යනම් උඹල වගේ ගල් කොල්ලො ටික දම්මල මේක කොහොම හරි මර්දනය කරනවනෙ.

  5. Atta says:

    Methna deshapremiyo godak hitiyta, ethenta deshapremiyek enna winadi 30k ma giya ehenam.

  6. firda says:

    menna maha loku munge sinhala kama. ekek pana adina kota merenakam balaga ideema. lejjai ooi thamuselage jaathika kekkuma gena😡 eka eka jaathiwadi desapalanay saha eka eka jaathiwadi hiru derana nalika nisa umbalage manussakama pirihila ooi

  7. 3% says:

    3% සක්කිලි හැත්ත රණවිරුවන්ට අට පාස් ආමි කාරයො කිව්ව මදිවට පාරෙ බල්ලො බළල්ලු වගේ මැරිල යනකම් ඇහැක් ඇරල බැලුවෙ නෑ. සාප වෙනව 3% පරයින්ට!

  8. 3% says:

    රාජපක්ෂ වරුන්ට පින් සිද්ධවෙන්න කොරෝනා මාරකෙන් රට බේරුනා. ඔය දියුණුයි කියන එක තුප්පහි රටකටවත් පුලුවන් උනාද අපේ රටේ වගේ ජීවිත හානි නැතුව ගොඩයන්න? දැන් ඡන්දෙ වෙලාවට තියල පෑඩ් සජියවයි ලපයවයි අමුඩෙ නැතුවම ගෙදර යවන්න පුළුවන්. 3% සක්කිලි හැත්ත රණවිරුවන්ට අට පාස් ආමි කාරයො කිව්ව මදිවට පාරෙ බල්ලො බළල්ලු වගේ මැරිල යනකම් ඇහැක් ඇරල බැලුවෙ නෑ. එහෙව් තියෙද්දි සාප වෙනව 3% පරයින්ට!

  9. Nihal says:

    මෙම සෙබළා කලක සිට අපස්මාර (Epilepsy)රෝගයෙන් පෙලී ඇති බව වාර්තා විය. මොළයේ සිදුවන සාමාන්‍ය විද්යුත් ක්‍රියාදාමය මොහොතකට අසාමාන්‍ය ලෙස අධිවේගී තත්ත්වයට පත්වීම නිසා මෙම රෝගය ඇතිවූ විට කෙටි කාලයක් රෝගියා සිහිසුන්වීම, අතපය වේගයෙන් සෙලවීම සහ දරු දඬුවීම, කටින් සෙම වැගිරීම, දතකට පූට්‌ටුවීම, ඇස්‌ උඩයාම, දිව තොල් සැපීම යනාදිය මෙහි රෝගී ලක්ෂණ ලෙස සඳහන් වේ,

    එසේම නිදිවැරීම නිසා ඇතිවන අධික වෙහෙස සහ කුසගින්න , ශරීරයේ සීනි අඩුවීම හෝ වැඩිවීම මෙන්ම ශරීර ලවණ අවශ්‍ය තරමට අඩු හෝ වැඩිවීමත් වැනි මෙයට මෙයට බලපෑ හැකි බව මෙම රෝගය සම්බන්ධව ඇති කරුණු වේ,

    මේ දිනවල ඇති අවාසනාවන්ත කොරෝනා රෝග බිය නිසාත්, පසුගියකාලයේ චීනයේ කොරෝනා රෝගීන් සිහිසුන්ව බිම අද වැටෙන මාධ්‍ය දර්ශන නිසා මෙයත් එසේ යැය් උපකල්පනය කර මෙම සෙබලා හට කිසිවෙකු උදව් කිරීමට ඉදිරිපත් නොවුණා විය හැකිය. කෙසේ නමුත් මෙය බලවත් කණගාටුදායක සිද්ධියකි.

Main News