හයක් ඉන්න බෑ.. පහෙන් යා යුතුමයි.. ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි.. ඒ අනුව එන 2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..

January 15, 2018 at 9:20 am | lanka C news
හයක් ඉන්න බෑ.. පහෙන් යා යුතුමයි.. ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි.. ඒ අනුව එන 2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් තම තම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලය වෙත ලබා දී ඇත.

19 වන සංශොධනයෙන් පසුය තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද අතර අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ, කේ.ටී. චිත්‍රසිරි යන විනිසුරැු මඩුල්ල විසින් මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය විමසා බැලිය.

මේ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනි දිනට පෙර අවසන් වන අතර එනම් 2019 නොවැම්බරයේදී පමණ මීලග ජනාධිපතිවරණය කැදවිය යුතුය.

115 views

46 Comments to “හයක් ඉන්න බෑ.. පහෙන් යා යුතුමයි.. ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි.. ඒ අනුව එන 2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..”

  1. Padmini says:

    aiyo sirisena aiyo sirisena

  2. Samare says:

    පිංගුත්තරයටම හරිගිය නීති පනික්කිය. සීන් එකේ පිංගුත්තරයට වැඩිය හූව දාන්ඩ ඕන නීති පනික්කියට. මැතිවරණයට නිකං ෂෝ පාරක් දාන්න ඇවිත් කෙලවගත්ත

  3. Samarapala says:

    මල පෙරේත ජනපති

    ලැජ්ජ බය නැති අගමැති

    දෙපලටම නීතිපති

    කෙලවා ඇති සැටි

  4. HUNA says:

    Muta 1/5 wath ne . Paw. Nithipathi inawa.

  5. Saradiel says:

    Sayonara adios goodbye

  6. kith says:

    pav ane thama kaduwa wanannawath hambawune naha. oka Ranil horakam kara gaththoth my3 ta bellla nathiwa thami gedara yanna wenne.

  7. බන්ඩා says:

    සිරිසේන! උඹ අවුරැදු තුනට කල ටික හොඳටම අැති. අවුරැදු හතරෙන් (මේ අවුරැද්ද අන්තිමේ) චන්දෙ තියල ජාම බේරා ගනින්. නැත්නම් තෝ මක බෑ වෙලා හැඳි ගෑවිලා යන්න කියල අද ඉඳන් හැමදාම හූනියන් දෙය්යන්ට පානක් පත්තුකරනවාමය්.

  8. sarath says:

    This is the beginning of down fall of MS and Ranil.

Main News