හයදහසක පිරිසක් සමග ‘සමිට්පුර’ මහල් නිවාස ලොක්ඩවුන්..

October 27, 2020 at 12:00 pm | lanka C news
හයදහසක පිරිසක් සමග ‘සමිට්පුර’ මහල් නිවාස ලොක්ඩවුන්..

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මෙම නිවාස සංකීරණය හය දහසක් පමණ පිරිස සමග ම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතව මෙම ස්ථානයෙන් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම නිසා මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පිරිස් වලට බාහිර සමාජය සමග කිසිදු සමීප සම්බන්ධතාවයකට අවස්ථාවක් නැත.

එමෙන්ම බ්ලූමැන්ඩල් සහ කොටහේන යන ප්‍රදේශ සම්බන්ධයෙන්ද දැඩි අධීක්ෂණයක සිටින බව ද හමුදාපතිවරයා සඳහන් කළේය.

48,750 views

11 Comments to “හයදහසක පිරිසක් සමග ‘සමිට්පුර’ මහල් නිවාස ලොක්ඩවුන්..”

  1. ලෙමන්පැෆ් පිම්පි යෝ says:

    බය වෙන්න දෙයක් නැහැ. විස්ස සම්මත කරලා තියන නිසා කොරෝනා වගේ සුළු ලෙඩක් එච්චර තකන්න අවශ්‍ය නැහැ. ඉසාරහට රටට ඉතා ඇට නැති සවුබාග්‍යමත් කලක් උදාවෙන්න යන්නේ. එතකන් තියන දෙයක් කාලා ගෙවල් ඇතුලට වෙලා ඉන්න.

    • කාන්තාර පළඟැටියා says:

      ගෙදරට වෙලා නිදාගනින් උබගෙ අම්මත් එක්ක පට්ට ජෙප්පා.

      • Sir says:

        Kanthara palagatiyo tho wage patta wahalek nam dakala naha me kapedi. Thu nodakin..

      • ලෙමන්පැෆ් පිම්පි යෝ says:

        කෝ බන් උඹේ මහා එකා. පොම්පේ එනවා අද ..ගිහින් එයාපෝර්ට් එකේ බුදියගෙන උපවාසයක් කරන්න කියපන්. හිහ් . මහ එකා උගෙත් කලිසම ගලවාගෙන උම්බලගේත් කලිසම් ගැලෙව්වා නේද. පව් අප්පා.

      • පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

        පච්චයක් කොටන්න ඕන ද. අඩුවට කරලා දෙන්නම්.

    • Nimal says:

      මෙන්න මු උද්ගොශනේ ඉවර වෙලා ඇවිල්ලා, දැන් ඉතින් පළාතම ගද ගස්සනවා

  2. නිලන්ත says:

    අපේ නගරය ලොක් ඩවුන් කිරීමට කොරෝනා ආසාදිතයෙකුගේ සේවය එක් දිනකට උවමනා කර තිබේ. හරිගිය පසු ගාස්තුව ගෙවමි.

    • MD says:

      මෙවැනි අදහස් ඵන්නෙ රටක සිටින දීනම දීන වහලුන් ලෙස ජීවත්වන මිනිසුන්ටයි.කනගාටුවෙන් හෝ ඵ් දේ කියන්නම සිදුවෙනවා.තරුණ වයසේදී ඵන කරුම අදහස්

  3. Modaya says:

    පැතිරීමයි රීමෙයි වෙනස …..

  4. Appuwa says:

    Cost of arrogance and stupidity. …..

  5. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයො ,උන්ටත් කෙලො ගෙන අපිටත් කෙලියා ! මෝඩ හැත්ත ! රටේ සෞඛ්‍ය ඇමැටිනිය දිහැ බැලුවහම හිතාගන්න පුලුවන් මේ රටේ බහුතරයක් ගේ මී හරක් කම..😜

Main News