‘හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රබවයයි’..- ගම්මන්පිල Gastech අමතයි…

September 23, 2021 at 2:20 am | lanka C news
‘හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රබවයයි’..- ගම්මන්පිල Gastech අමතයි…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මේ දිනවල “ගෑස්ටෙක් 2021” සමුළුව පැවැත්වේ. ගෑස්, ද්‍රව ස්වාභාවික වායු , හයිඩ්‍රජන් සහ බලශක්ති කර්මාන්ත සඳහා සහාය වන ලොව විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ගෑස්ටෙක් වේ.

“හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රබවයයි” යන තේමාව යටතේ ගෑස්ටෙක් සමුළුවේ පැවැත්වුණු ඇමතිවරුන්ගේ කතිකාවට නයිජීරියාව, බංගලිදේශය, පෘතුගාලය සහ අසර්බයිජානය යන රටවල බලශක්ති ඇමතිවරු සමග ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද එක්වුණි.

එමෙන්ම 2050 වසර වන විට ලෝකයේ කාබන් ශුන්‍ය බලශක්ති පාරිභෝජනය සඳහා වන ප්‍රතිපත්ති නිර්මාණය කරන ගෝලීය වේදිකාවක් ලෙස ද ගෑස්ටෙක් සමුළුව ක්‍රියාත්මක වේ.

– media unit

21,819 views

8 Comments to “‘හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රබවයයි’..- ගම්මන්පිල Gastech අමතයි…”

  1. desta says:

    patta horek padi talk denawa hora hettha

  2. Neela says:

    ඇයි මන්නාරමේ තෙල් බෙදලා ඉවරද ? හයිඩ්‍රජන් නම් ලංකාවෙ ඇති තරම් තියෙන නිසා දැං ආයෙම බයියන් රවටන්න පුලුවන්.

  3. ගෞම් ඊයාරාජ් says:

    අනේ මුගේ පම්පොරීය , ඉන්ටර්නෙට් එකෙන් කරුනු ටිකක් හොයාගෙන පතරංගේ ඇදලා , ලංකාවේ තියෙන බලාගාර ටික රැකගන්න බැරිඑකා , හයිඩ්‍රජන් ෆුවල් ගැන පොර ටෝක් දෙනවා, ඇත්තටම උබලා වගේ හොරූ ඔය වගෙ පොර ටෝක් දෙනකොට ඕඩියන්ස් එකට හිනා යනවා ඇති , උන් දන්නෑ , උබලට රටේ තෙල් මිලවත් පාලනය කරගන්න බෑ කියලා , රටට අවශ්‍ය ඉන්ධන ටික ගන්න පිරිවැය වෙන්කරගන්න බෑ කියලා , කොටින්ම කියනවනං LNG බලාගාරය , ඇමෙරිකාවට දෙනකං , රටේ බලශක්ති අමාත්‍යාවරයා විදියට දැනගෙන හිටියේ නෑ කියලා , ඇත්තටම උබලා හොද ගෙම්බො , ජාතීවාදය වපුරලා මේ රටේ ඉන්න තලෙයිබාන් බෞජ්ජයො ටික අන්දන්න විතරයි. ඇත්තටම බොලාට මිශන් එකක් නෑ , විශන් එකක් නෑ , බොලාගේ එකම මිශන් එක ගල් පැලෙන බෛලා ගහලා රටේ ඉන්න අමූ ගොං බෛයො අන්දන එක විතරයි . අපරාදේ උබලා වගේ එවුන්ව ඔය සම්ණ්ත්‍රණ වලට යවන්න වැය කරන මුදල් , අඩුම ගානේ රටේ හරක්ට ඒ සල්ලී වලින් පුන්නක්කු ටිකක් අරන් දුන්නනං ,කිරි ටිකක් හරි දොවාගන්නවා. උනලට බැරිවුනා තාම හරියට රටේ තියන , ජලය , සූර්‍ය කිරණ , සුලග හා මුහුදු රළ භාවිතා කරන්න විකල්ප බල ශක්තී මුලාශ්‍රයක් විදියට , එලොන් මස්ක්ලා , සූර්‍ය බලශක්තියෙන් ඇමෙරිකාවම බලගන්වන්න කතාකරනකොට , තොපි පම්පොරී ගගහා තියෙන LNG බලාගාරයත් ඇමෙරිකාවට විකුනනවා , ඔය ටැබ් එකත් අරං , වරෙං බං ලංකාවට ,නිකං බොරු පම්පෝරී පලන්නැතුව.

  4. Rita Perera says:

    Me artical walata kisima comment ekak na, me rate un Kage Hari adupadu witarakma hoyana kalakanni jatiyak

  5. ගෝරිං says:

    ගම්මන්පිල මහත්තයෝ…. වයිට් මලා …ඉක්මනින් එන්නෝ….

  6. Unlimited Fun says:

    ගම්මන්පිල මේ ඇවිල්ල තියෙන්නෙ ඩුබායි සුල්තාන්ලාගේ දෙපා වැඳලා ණයක් ඉල්ලන්න. සමුළු කතාව Coverup එකක්.
    මේ බොරුකාරයන්ට දිට්ඨිධම්මවේදනීය කර්මය පලදීලා.
    අද බංගලියන් ඩුබායි ක්වේට්කාරයන්ගේ කකුල් ලෙව කන්න වෙලා

  7. එතකොට වතුර දාල වාහන දුවවයි

Main News