හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්ද කොරෝනා..

October 18, 2020 at 10:47 am | lanka C news
හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්ද කොරෝනා..

කහතුඩුව පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ ඇයටත් ඇයගේ සහෝදරයටත් කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇති බවයි.

ඔවුන් ඔලබොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ පැවති මංගල උත්සවයට සහභාගී ඇති බවත් එහිදී කොරෝනා ආසාදිත වූ සමග කතාබහ කර ඇති බවත් හෙළි වී ඇත.

අදාල ඇගලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති අතර අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සිදු කරමින් තිබේ.

48,694 views

3 Comments to “හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්ද කොරෝනා..”

  1. Kanday says:

    Why are there still wedding and funeral gatherings allowed? Completely unnecessary gatherings in this situation
    Also bars and gyms?

  2. Saradiel says:

    අපේ රටේ සුලු මෝඩ පිරිසක් නිසා කොරෝනා රෝගයෙන් වැඩි පිරිසක් දුක්විදිනවා මෙය හරි කනගාටුයි.

  3. කලුමල්ලි says:

    මේ ආයතනයේ නාමපුවරුව බලන්න .අරාබි බාෂාව මේ රටේ රාජ්‍ය බාශාවක් කිරීමේ කාර්ය තමයි මේ අන්තවාදී ආයතන ඉටු කරන්නේ .පසුගියදා “ලංකාවම අරාබියක් කරමු “යනුවෙන් ලිවූ ප්‍රකාශන අත්අඩංගුවට පත්වුනා ඒ වියාප්රුතියේම කොටසක් තමයි මොවුන් මේ ඉටුකරන්නේ .දෙහිවල ප්‍රදේශයේ අරාබි බාෂාවෙන් ලියු බෝඩ් තවමත් පවතිනවා අත්තිඩියේ මහල් නිවාස සන්කිරිනයක අරාබි බාශාවෙන් පමණක් ලියා තිබු නාම පුවරුවක් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ හෙළිදරවුව සමග අයිතිකරුවන් හොරරහසේම ගලවා දැමුවා

Leave a Comment